යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ExcellentConsiderateDuckbillcat.gif

    විලි ලැජ්ජයි යකෝ ඒ කාලේ දාපු තර්ක මතක් වෙද්දී. :rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    My3 = Petrol Rs.117
    Mahinda = Petrol Rs.163 :D

    117 ට පෙට්‍රල් ටික ගහගෙන මයිත්‍රීටම බැන බැන පලයන්කෝ. :rofl:

    යකෝ දැන් බොරතෙල් බැරල් එක 34$ යන්නෙ...
    ලීටර් එකක් 40-50 දෙන්න පුළුවන්.. 300% බදු

    :lol::lol::lol::lol:

    707-2016.03.03-22.19.58.jpg

    _84705172_hi028121489.jpg

    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අයියෝ චන්දෙ.... අවන්කෙන්ම කොන්ද පණ නෑ මූට. කාළෑ කපන්න දෙන් නෑලූ විල්පත්තු කපද්දි සද්ද නෑ ගොං කැරියා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    යකෝ දැන් බොරතෙල් බැරල් එක 34$ යන්නෙ...
    ලීටර් එකක් 40-50 දෙන්න පුළුවන්.. 300% බදු

    :lol::lol::lol::lol:

    707-2016.03.03-22.19.58.jpg

    _84705172_hi028121489.jpg

    අප්පච්චි හිටිය නම් අඩු කරලා දෙයි මේන් කියල. ටිකක් හිටහන්කෝ හිටන් වැඩ පටන් ගන්නකන්. තාම හිටන් පටන් ගත්තේ නෑ. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අප්පච්චි හිටිය නම් අඩු කරලා දෙයි මේන් කියල. ටිකක් හිටහන්කෝ හිටන් වැඩ පටන් ගන්නකන්. තාම හිටන් පටන් ගත්තේ නෑ. :yes:

    https://www.facebook.com/SriAvTvNetwork/videos/1064339583627025/

    https://www.facebook.com/SriAvTvNetwork/videos/1064176966976620/

    පෙට්‍රල් ගහන්නෙ සල්ලි තියන එකා නෙ..
    මේ මිනිස්සුන්ට කරන අපරාදෙ බලපන්..
    හිගාකන්න නෙවේ වහ කන්න වෙන්නෙ අසරණ මිනිස්සුන්ට..

    https://www.facebook.com/ADTVSRL/videos/1053428651362789/

    රනිල් කියන මන්ද මානසික පොන්නයට කඩේ ගිය උන්ටත් ඉතින් හෙන වලින් percentage එකක් එනව ඕවට..
    කාලකන්නි
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    https://www.facebook.com/SriAvTvNetwork/videos/1064176966976620/

    පෙට්‍රල් ගහන්නෙ සල්ලි තියන එකා නෙ..
    මේ මිනිස්සුන්ට කරන අපරාදෙ බලපන්..
    හිගාකන්න නෙවේ වහ කන්න වෙන්නෙ අසරණ මිනිස්සුන්ට..

    රනිල් කියන මන්ද මානසික පොන්නයට කඩේ ගිය උන්ටත් ඉතින් හෙන වලින් percentage එකක් එනව ඕවට..
    රටේ හිටපු අගමැති කෙනෙක්, වර්තමාන අගමැති. ලංකාවේ විශාලම පක්ශයේ නායකයා. පොඩ්ඩක් ගරු සරු දීලා කතා කරමු නේද මහත්තයෝ :lol:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උඹල ඔක්කොම හරක් වගේ බනින්නේ බයිසිකල් එක පැදපු කොල්ලට.
    1. 1000CC බයික් එකක් - කොල්ලගේ වැරැද්ද
    2. පිටිපස්සෙන් ඇන්නේ - කොල්ලගේ වැරැද්ද
    මම අහන්නේ ඇයි අරු පැනල ගියේ? ඇයි ඌ පිළිගන්නේ නැත්තේ ඌ තමයි drive කලේ කියල? :dull::dull:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    උත්තර නැති වුනාම ඔහොමතමයි බන් මොනව හරි වල් පල් කියලා ශේප් වෙමු.

    අධිවේගී යතුරුපැදි කල්ලි මෙන්ම අධිවේගී වෙනස් කරන ලද එන්ජින් සහිත නයිට්‍රස් ඔක්සයිඩ් ඉන්දන වලින් ධාවන වන මෝටර් කාර් ද රාත්‍රියට මහා මාර්ග වල රේස් යනවා .නුවර පාර ,මැරීන් ඩ්‍රයිව් එක ,ගාලු පාර ,හයිලෙවල් පාර ,දෙහිවල මහරගම පාර ,පිළියන්දල හොරණ පාර ,බණ්ඩාරගම කැස්බෑව පාර ,කඩුවෙල මාලබේ පාර ,ගොඩගම අතුරුගිරිය හරහා මාලබේ පාර ආදී මාවත් වල රාත්‍රී කාලයේ මෙම ධාවන සිදුකරනව මෙය ඉතා බයානක තත්වයක්.
    පසුගියදා සති අන්ත පුවත්පතක මේ ගැන විශේෂ ලිපියක් පවා පළවුනා .දැන් ඇමැතිවරයකුගේ වාහනයේ ගැටුණු නිසාවත් මෙය වහා නවත්වන්න පියවර ගනීවි කියා ජනතාව බලාපොරොත්තු වෙනවා .
    ඒවගේම වෙනස් කරන ලද එන්ජින් සවිකළ නයිට්‍රස් ඔක්සයිඩ් බූස්ටර් සවිකළ වාහන දිවා කාලයේදී පවා ඉතාම අනතුරු දායක ලෙස රටේ මහා මාර්ග වල අධිවේගයෙන් ගමන් කරනවා මේවා අඳුනා ගැනීම පහසුයි .ගියමාරු කරන විට මේවායින්” වුඋෂ්” වැනි ශබ්දයක් පිටවෙනවා සමහර විට දුම් බටයෙන් ගින්දර පවා පිටවනවා මේ වාහන බොහෝවිට සුබාරු ,හොන්ඩා, මැස්ඩා වැනි වාහන ඊට අමතරව ඖඩි වැනි නවීන යුරෝපිය වාහනද වනවා .
    වහාම මේ වාහන අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන්න .
    නමුත් යහපාලනයේ කප්පිත්තෙක් හැටියට චම්පික රණවක අනතුරක් වූ පසු පලායාම සම්බන්දයෙන් වැරදිකරුවෙක් .
    ඔහු අනතුර සිදුවූ වහාම කළයුතුව තිබුනේ තුවාල කරු රෝහලට රැගෙනයාමට කටයුතු කිරීමයි .එසේ නොකොට මෙසේ පලායාම ඇමතිවරයකුට තබා සාමාන්‍ය මිනිසේකුටවත් ගැලපෙන්නේ නෑ .එසේම ඒ පලායාම නීති විරෝදියි
    අනුන්ට ඕවදන්න දෙන්නට පෙර චම්පික රණවක තම එම පලායාම ගැන ජනතාවට උත්තර දියයුතුයි.
    තමන් කල වරදක් සම්බන්දයෙන් වෙනකෙක් ඉදිරිපත් කිරීම සාපරාදී ක්‍රියාවක් මේ චෝදනා ගැන විමර්ශනයක් කලයුතුයි .ඔහු වාහනය පදවපු බව ඇසින්දුටු සාක්ෂිය බැහැරකරන කරන්න බෑ .ඔහු මේ වාහනය තනියෙන් පදවාගෙන ගියේ නැතිනම් වාහනය නවත්තන්නේ නැතිව පලාගියේ ඇයි ?ඒකට උත්තර දෙන්න
     
    Blow Off Valve එක කියපන් :dull::dull:
    ඕක කොටුවක් පනින්න ගිහින් අවේ ලොවෙත් එකනං sure :lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    උඹල ඔක්කොම හරක් වගේ බනින්නේ බයිසිකල් එක පැදපු කොල්ලට.
    1. 1000CC බයික් එකක් - කොල්ලගේ වැරැද්ද
    2. පිටිපස්සෙන් ඇන්නේ - කොල්ලගේ වැරැද්ද
    මම අහන්නේ ඇයි අරු පැනල ගියේ? ඇයි ඌ පිළිගන්නේ නැත්තේ ඌ තමයි drive කලේ කියල? :dull::dull:

    Maru wela giya eka anuthama karanna baha..
    1000cc bike ekak nisa bike eka weradiy kiyanna baha :no:

    habai pitipassen anapu nisa jeep eke weraddak naha :)
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මේ පාලකයන්ට කඩේ ගිය අයට දැන් ලැජ්ජයි තමයි. මේකෙන් වත ඉගෙනගන්නව නම් ලොකු දෙයක්.