යහපාලනේට කඩේ ගිය උන් දීපු පොර ටෝක්

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    යහපාලනේට කඩේ ගිය උන් දීපු පොර ටෝක්

    Ranil-maithri%2B%25281%2529.jpg

    කවුරු කොහොම මොනවා කිව්වත් යහපාලන ආණ්ඩුව හොදටම ෆේල් ආණ්ඩුවකි
    මීටත් වඩා චොරවෙච්ච ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ තිබුණාදැයි සැක සහිතය
    වෙලාවට චන්දයක් තියාගන්න පුලුවන්ද ?? තෙල් ටික බෙදාගන්න පුලුවන්ද ??
    ජනවාරි 8ට කලින් යහපලනේට කඩේ ගිය උන් දීපු පොර ටෝක් ගැන අපි කතාකරමු මේ ත්‍රෙඩ් එකෙන්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    පොර ටෝක් අංක 1 : හැමෝටම වාහනයක් ගන්න පුලුවන්වෙනවා.. කියල පුෂ් බයිසිකල් වල ගිය උන්ටත් කාර් සිහින මවා පෙන්වීම

    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    කහි ගැනිට වඩා හොටු ගනී හොදයි, එත් හොටු ගෑනිත් එක්ක ඉදල එපා උනහම අපි ආයේ කහි ගැනී ගේන්නේ නෑ ඉලගපාර අපි බස්සනේ ඉටිකිරිස් 18 කැල්ලක් ඔය නාකී හම්පඩ දෙකමා අපිට එපා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    යහපාලනයට සයිඞ් සපෝට් එකට පොර ටෝක්... :P

    මේ කඬේ හොඳයි ද නරකයි ද කියල දන්නේ නෑ... හැබැයි මහින්දගේ කඬේ නම් ගන්නම දෙයක් නෑ... බඩු පරණයි... මුදලාලි මුස්තපේන්තුයි... හොරට කිරන්නේ....

    දැන් බලපුවාම අලූත් කඬේ පරණයි කියන්නවත් බඩුවක් නෑ.... මුදලාලි හිටියට ගෝලයෝ රන් කරන්නේ.... හොරට කිරනවා කෙසේ වෙතත් කඬේ තරාදියත් ගෝලයෝ හොරකං කරලා.... අර තමන්ගේ කඬේ බංකොලොත් වෙලා වහල වෙන කඩ දෙකක් ගැන කයිවාරු ගහපු එවුන්ගේ කඩෙත් නෑ... දැන් අලූත්කඬේ පිටිපස්සේ වළං හෝදනවා....
     
    • Like
    Reactions: ManOfSteel

    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ

    :rofl::rofl::rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ෆ්‍රී වයිපයි
    නොතෙමි යන්න වොක්සාවගන්
    ටයර් කර්මාන්තශාලා
    ආයෝජන කලාප
    උකස් බඩු බෙරාදීම්
    හොරු ඇල්ලීම

    අපෝ තව කොච්චර තියෙනවද
     
    • Like
    Reactions: ManOfSteel

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    යහපාලනයට සයිඞ් සපෝට් එකට පොර ටෝක්... :P

    මේ කඬේ හොඳයි ද නරකයි ද කියල දන්නේ නෑ... හැබැයි මහින්දගේ කඬේ නම් ගන්නම දෙයක් නෑ... බඩු පරණයි... මුදලාලි මුස්තපේන්තුයි... හොරට කිරන්නේ....

    දැන් බලපුවාම අලූත් කඬේ පරණයි කියන්නවත් බඩුවක් නෑ.... මුදලාලි හිටියට ගෝලයෝ රන් කරන්නේ.... හොරට කිරනවා කෙසේ වෙතත් කඬේ තරාදියත් ගෝලයෝ හොරකං කරලා.... අර තමන්ගේ කඬේ බංකොලොත් වෙලා වහල වෙන කඩ දෙකක් ගැන කයිවාරු ගහපු එවුන්ගේ කඩෙත් නෑ... දැන් අලූත්කඬේ පිටිපස්සේ වළං හෝදනවා....

    37.gif

    අනේද කියන්නෙ....
    උන් කොහොමත් අලියගෙ නැට්ටෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න හිතාගෙන ඉන්නෙ, උන්ට මතක නැහැ එහෙම යද්දි මගදි බෙට්ටක් දැම්මොත් ඔක්කොම ඉවරයි කියල.
    ඔය කොච්චර විරෝධතා පෙන්නුවත් තීරනාත්මක මොහොතක් ආපු ගමන් උන් සෙට් වෙනව ඒක තමයි වුනේ අතීතෙදිත්.

    කැට හොල්ලල එකතුකරනවට වඩා ගෙදරටම බීෆ්කේස් එක එද්දි කොච්චර ලේසිද ආයිබොවන්....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    37.gif

    අනේද කියන්නෙ....
    උන් කොහොමත් අලියගෙ නැට්ටෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න හිතාගෙන ඉන්නෙ, උන්ට මතක නැහැ එහෙම යද්දි මගදි බෙට්ටක් දැම්මොත් ඔක්කොම ඉවරයි කියල.
    ඔය කොච්චර විරෝධතා පෙන්නුවත් තීරනාත්මක මොහොතක් ආපු ගමන් උන් සෙට් වෙනව ඒක තමයි වුනේ අතීතෙදිත්.

    කැට හොල්ලල එකතුකරනවට වඩා ගෙදරටම බීෆ්කේස් එක එද්දි කොච්චර ලේසිද ආයිබොවන්....

    Rep 13+
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy

    යහපාලනයට සයිඞ් සපෝට් එකට පොර ටෝක්... :P

    මේ කඬේ හොඳයි ද නරකයි ද කියල දන්නේ නෑ... හැබැයි මහින්දගේ කඬේ නම් ගන්නම දෙයක් නෑ... බඩු පරණයි... මුදලාලි මුස්තපේන්තුයි... හොරට කිරන්නේ....

    දැන් බලපුවාම අලූත් කඬේ පරණයි කියන්නවත් බඩුවක් නෑ.... මුදලාලි හිටියට ගෝලයෝ රන් කරන්නේ.... හොරට කිරනවා කෙසේ වෙතත් කඬේ තරාදියත් ගෝලයෝ හොරකං කරලා.... අර තමන්ගේ කඬේ බංකොලොත් වෙලා වහල වෙන කඩ දෙකක් ගැන කයිවාරු ගහපු එවුන්ගේ කඩෙත් නෑ... දැන් අලූත්කඬේ පිටිපස්සේ වළං හෝදනවා....

    එළකිරියේ ලගදි වැටුන හොද කම්මෙන්ට් එකක්
     
    • Like
    Reactions: ManOfSteel

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,633
    21,227
    113
    Panadura
    එළකිරියේ සෙට් එක ,:)

    මහින්ද විරුද්ද

    මහින්දගේ ඒකාධිපති බල ලොබි පාලනයට විරුද්ද

    මහින්දගේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථකයි කියලා පිළිගන්න අය

    මහින්ද පවුල් ආණ්ඩුක්‍රමයක් ගෙනියනවා කියලා පිළිගන්න අය

    රටේ ජිවන බර වැඩි වෙලා කියලා පිළිගන්න අය

    මහින්ද ආණ්ඩුව ,හොර ,වංචා සහිත අධික කොමිස් ගහන දුෂිත ආණ්ඩුවක් කියලා පිළිගන්න අය

    රටේ ප්‍රජාත්‍රන්තවාදය මරා ගේ ආණ්ඩුවෙන් මර්දනය කරලා කියලා පිළිගන්න අය

    මහින්දගේ ආණ්ඩුවේ විදේශ පතිපත්ති දුර්වලයි අසාර්ථකයි කියලා පිළිගන්න අය

    විධායක ජනාධිපති බලතල ඉවත් කරන්න ඕන කියලා හිතන අය

    රටේ සංවර්ධනය හරහා කොමිස් ගහලා රට චිනාගේ බාල සංවර්දනයට උගස් කරලා කියලා පිළිගන්න අය

    රටේ යහපාලනයක් ඇති කරන්න ඕන කියලා හිතන අය

    රටට වෙනසක් ඕන කියලා හිතන අය

    මහින්ද මේපාර ගෙදර යවන්න ඕන කියලා හිතන අය ,

    මේ පොස්ට් එක BUMP එකක් දාලා පෙන්වන්න මචං පාට ජාති ආගම් බේදයකින් තොරව මහින්ද විරෝදී රැල්ලක් අද රටේ ඇති වෙලා තියෙනවා කියලා. :)