යහපාලනේට කඩේ ගිය උන් දීපු පොර ටෝක්
කවුරු කොහොම මොනවා කිව්වත් යහපාලන ආණ්ඩුව හොදටම ෆේල් ආණ්ඩුවකි
මීටත් වඩා චොරවෙච්ච ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ තිබුණාදැයි සැක සහිතය
වෙලාවට චන්දයක් තියාගන්න පුලුවන්ද ?? තෙල් ටික බෙදාගන්න පුලුවන්ද ??
ජනවාරි 8ට කලින් යහපලනේට කඩේ ගිය උන් දීපු පොර ටෝක් ගැන අපි කතාකරමු මේ ත්‍රෙඩ් එකෙන්