යහපාලනේට මල් මිටක්!

Oct 13, 2016
2,675
276
0
යහපාලනේට මල් මිටක්!

18268295_1344910672224005_657049871560849679_n.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාදිපති කරගෙන *න්නයෙක් අගමැති කරගත්තම ඔහොම තමා
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    අනේ මගේ වටිනා ඡන්දය මේ වගේ වැඩකට නැති කාලකන්නි නිකමෙක් පුටුවෙ වාඩි කරන්න ගැහුවනේ. :sorry:
    sirawata ban :sorry:
     
    • Like
    Reactions: DaFuq

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මගේ වටිනා ඡන්දය මේ වගේ වැඩකට නැති කාලකන්නි නිකමෙක් පුටුවෙ වාඩි කරන්න ගැහුවනේ. :sorry:

    මගේ ඡන්දයත් කාලකන්ණි සිරිසේනයට ගැහුවනේ බන්.ශික්
     
    • Like
    Reactions: DaFuq

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගේ රටට දළදා හිමි සරණයි
    මගේ දැයට දළදා හිමි සරණයි
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දෙපැත්තම කරන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි හොරාකන එක විතරයි. ඒක තමා අපි හැමදාම කෑගහන්නෙ මිනිස්සුන්ගෙ මුදල් සත පහක් හොරාකන්නෙ නැති ජවිපෙට මේ රටේ බලය දෙන්න කියල. එහෙම නැති උනාම දෙපැත්තම හොරාකනව අනිත් පැත්තෙ උන් කෑගහනව විතරයි.
     
    :yes::yes::yes: