යහපාලනේට සහයෝගයක් දෙමු
මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතීන් එනම් චමල්, බැසිල්, නාමල්, ෂශේන්ද්ර, නිරූපමා ආදීන් ආවේ මැතිවරණ වලින් ජයග්රහණය කරලා. එනම් ජනතා මතය අනුවයි ආවේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරයි මහින්දගේ නිල බලයෙන් පත් වුණේ, ඒත් ඔහුගේ යුතුකම උපරිමයෙන්ම ජාතියට ඉටු කරලා තියෙනවා.
ඒත් ඒකට මෙන්න පවුල් පාලනය නතර කරනවා කියල ආපු මෛත්රීපාලගේ සෙට් එක. දින සීයට පවුලේ ළඟම අයට තනතුරු. වයස හතළිහත් පැන්නට පස්සේ හිටි ගමන් මොළේ පෑදිලා පිට පිට මාස්ටර් ඩිග්රි ගහපු කුමාරසිරි සිරිසේන ඇරුණාම අනිත් උන්ට සභාපති කම් දෙන්න කියලැයි හිටං?. තව අවුරුද්දක් විතර ගියාම ඩඩ්ලි සිරිසේනටත් මහන්සි වෙලා පාඩම් කරලා මාස්ටර් ඩිග්රියක් කරන්න කියලා පසුව වී අලෙවි මණ්ඩලයේ සභාපති කරලා දාමු.
යහපාලනේට සහයෝගයක්