යහපාලනේට සහයෝගයක් දෙමු

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
යහපාලනේට සහයෝගයක් දෙමු

මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතීන් එනම් චමල්, බැසිල්, නාමල්, ෂශේන්ද්‍ර, නිරූපමා ආදීන් ආවේ මැතිවරණ වලින් ජයග්‍රහණය කරලා. එනම් ජනතා මතය අනුවයි ආවේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරයි මහින්දගේ නිල බලයෙන් පත් වුණේ, ඒත් ඔහුගේ යුතුකම උපරිමයෙන්ම ජාතියට ඉටු කරලා තියෙනවා.
ඒත් ඒකට මෙන්න පවුල් පාලනය නතර කරනවා කියල ආපු මෛත්‍රීපාලගේ සෙට් එක. දින සීයට පවුලේ ළඟම අයට තනතුරු. වයස හතළිහත් පැන්නට පස්සේ හිටි ගමන් මොළේ පෑදිලා පිට පිට මාස්ටර් ඩිග්‍රි ගහපු කුමාරසිරි සිරිසේන ඇරුණාම අනිත් උන්ට සභාපති කම් දෙන්න කියලැයි හිටං?. තව අවුරුද්දක් විතර ගියාම ඩඩ්ලි සිරිසේනටත් මහන්සි වෙලා පාඩම් කරලා මාස්ටර් ඩිග්‍රියක් කරන්න කියලා පසුව වී අලෙවි මණ්ඩලයේ සභාපති කරලා දාමු.
යහපාලනේට සහයෝගයක්

11009110_379069295609979_6724779808742119136_n.jpg
 
le-yanawa

Banned
Apr 12, 2015
24
3
0
ඇයි බොල වේසියේ... ඔය ඔක්කොම දෙකයි පනහේ තනතුරුනේ.. පිලිගැනිමේ නිලදාරි.. පක තමා, ඔවා තනතුරුද ඔයි..
 
EK Boy

Banned
Apr 4, 2013
693
76
0
コロンボ
Me wesa ballage puduma puka kahillak tiyenne. Hariya muge hora tatta uge amana hattata dunna wage tanaturuda ponna rilawo me deela tiyenne. Me okkoma nikan sokada thanaturu. Ata rilawo mahinda ballage ate lowannatuwa ube walla kahanawanam oka kapaagena mariyan methana moda thread dala gon athal gannatuwa.

Gobba kehel rilawa:growl::growl::growl::growl::growl::growl:
 
Last edited:
  • Like
Reactions: Sadun Buwa

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Me wesa ballage puduma puka kahillak tiyenne. Hariya muge hora tatta uge amana hattata dunna wage tanaturuda ponna rilawo me deela tiyenne. Me okkoma nikan sokada thanaturu. Ata rilawo mahinda ballage ate lowannatuwa walla kahanawanam oka kapaagena mariyan methana moda thread dala gon athal gannatuwa.

    Gobba kehel rilawa:growl::growl::growl::growl::growl::growl:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: EK Boy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,731
    113
    Me wesa ballage puduma puka kahillak tiyenne. Hariya muge hora tatta uge amana hattata dunna wage tanaturuda ponna rilawo me deela tiyenne. Me okkoma nikan sokada thanaturu. Ata rilawo mahinda ballage ate lowannatuwa ube walla kahanawanam oka kapaagena mariyan methana moda thread dala gon athal gannatuwa.

    Gobba kehel rilawa:growl::growl::growl::growl::growl::growl:

    6638323d7f458aed5f17af12cf2aafb1f11c4747557c2304833a69dead8b8957.jpg

    :lol::lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Last edited:
    • Like
    Reactions: funkyguy89

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මචන් මම මෙහෙම අහුවට තරහ ගන්න එපා....ශ්‍රී ලන්කන් එකේ සභාපතිකමට මහින්දගෙ මස්සිනා ආවෙත් චන්දෙ ඉල්ලලාද...?:oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචන් මම මෙහෙම අහුවට තරහ ගන්න එපා....ශ්‍රී ලන්කන් එකේ සභාපතිකමට මහින්දගෙ මස්සිනා ආවෙත් චන්දෙ ඉල්ලලාද...?:oo:

    :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මචන් මම මෙහෙම අහුවට තරහ ගන්න එපා....ශ්‍රී ලන්කන් එකේ සභාපතිකමට මහින්දගෙ මස්සිනා ආවෙත් චන්දෙ ඉල්ලලාද...?:oo:
    ඉතින් බන් ඒවා වැරදි නිසා නේද යහපාලනය ගෙනාවේ රටත් අස්ථාවර කරගෙන... දැන් එතකොට මේවා හරිද?? :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉතින් බන් ඒවා වැරදි නිසා නේද යහපාලනය ගෙනාවේ රටත් අස්ථාවර කරගෙන... දැන් එතකොට මේවා හරිද?? :yes:

    ඔව් ඔව් අපි ඔය ගැන විමසිල්ලෙන් බලාගෙන ඉදල ඊලග චන්දෙදි වෙන එකෙකුට දෙනවා:yes:...හැබැයි ඒ උබලගෙ අප්පොච්චාට නම් නෙවේ...:no:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් ඔව් අපි ඔය ගැන විමසිල්ලෙන් බලාගෙන ඉදල ඊලග චන්දෙදි වෙන එකෙකුට දෙනවා:yes:...හැබැයි ඒ උබලගෙ අප්පොච්චාට නම් නෙවේ...:no:
    රට ගැන හිතලා කරන දෙයක් කරහන්... ජය වේවා... :yes: