යහපාලනේ මිනීමරයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,971
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යහපාලනේ මිනීමරයි

    මාතර මංකොල්ලයේ කල්ලි නායකයා පොලිස් වෙඩි පහරින් මරුට

    අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු එම අපරාධය කිරීමට පෙර සිය ඇදුම් බෑගය සඟවා තැබූ ස්ථානය පෙන්වීම සඳහා පොලිසිය සමග මාතර, කිරල කැලේ ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඔහු සිය බෑගයේ තිබු අත්බෝම්බයක් රැගෙන පොලිසිය වෙතට එල්ල කිරීමට උත්සහා කර තිබෙනවා. එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙක් සැකකරුට වෙඩි තබා ඇති අතර ඔහු මාතර රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

    http://nethnews.lk/article/55532
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සක්කිලියෙක් මරුනාම දුකයිද උට්ටෝ උබට?
    අර පොලිස්කාරය මැරිලත් ත්රෙඅඩ් එකක්වත් දැම්මද තෝ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එකායි. තව හතරක් ඉන්නවා අරුන්ගේ අම්මාත් එක්ක. කකුල් කඩලා අත පය කඩලා දවස් හතරක් පහක් ඉන්න දීලා පෙට්‍රල් දාලා ගිනිතියන්න ඕනී.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    මරණ දඩුවම නිල වශයෙන් ක්‍රියාත්මක කරන්න පුලුවන්නෙ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උඹලට හරියන්නෙ ගෝටවගෙ එකෙක් තමයි:dull:

    ගෝටා ඕනෙ නෑ බන් මේ ආණ්ඩුවත් දිගටම පාතාලයන්ට ආයුද පෙන්නන්න යනවා නම් :lol: අපි හිට්ලර්ට බයයි නන්ගියේ...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගෝටා ඕනෙ නෑ බන් මේ ආණ්ඩුවත් දිගටම පාතාලයන්ට ආයුද පෙන්නන්න යනවා නම් :lol: අපි හිට්ලර්ට බයයි නන්ගියේ...


    :lol::lol::lol:
    police ekek maha dawale duty karaddi wedi kala maruna munta ethakota happy
    sakkiliyekta thibbama hotu berwnawa
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    පාතාලකාරයට නීතියක් නෑ. පොලිසියටත් නීතියක් නෑ. හරි ෂෝක්
    යකෝ මහ දවාලේ වෙඩි තියද්දි බෝම්බ ගහද්දි නඩු කාරයාගෙන් ලියුමක් අරන් එන්න ඕනද වෙඩි තියන්න?:lol:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මට හිතෙන විදියට පොලිසියේ කෙනා මරුන නිසා තමයි ඕකට ෂොට් එක දුන්නේ. පොලිසියේ කාටවත් තුවාල උනේ නැත්තම්, ඕකුන් ටික කුඩුවේ දානවා විතරයි

    කොහොම හරි කමක් නෑ , ඔය ඔක්කොම ආයුද පෙන්නන්න ගෙනියන්න ඕන :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකට කියන්නෙ රැඩිකල් කියලද?:rolleyes:

    ඔව් :yes:
    මාර ලිබරල් මානව වාදී ටෝක්ස් දෙනව :D
    කොච්චර මිනීමරුවෙක් වුනත් උගෙ අයිතීන් ගැන කතා කරනව :D
    උන් නිසා අයිතීන් නැති වෙන අහිංසක මිනිස්සු ගැන සද්ද නෑ :D
    අලුත් පරපුර වගේ :D
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,971
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    collage.png


    මේ ගොබ්බ තියරි වලට අනුව මේ කොටියවත් අනිවා මරන්නම ඕනෙනෙ. ඌ මිනිස්සුන්ට කරදර කරපු එකෙක්නෙ:( කොටිය කාපු මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් කතාකරන්න කවුරුත් නෑ

    HOME
    +NEWS
    VIDEO
    RADIO LIVE
    CONTACT
    NETH GOSSIP
    NETH FM
    SUBMIT NEWS
    කොටියා ඝාතනය කළ සැකකරුවන් සොයා පොලීසිය කිලිනොච්චිය පීරයි
    කසුන් කැලුම් 2018-06-23 FacebookTwitter
    1136
    Views
    කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේ දී කොටියෙකු මරා දැමූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 3ක් පත්කර තිබෙනවා. වීඩියෝ දර්ශනද නිරීක්ෂණයක කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි කිලිනොච්චි අධිකරණය පොලීසියට ඊයේ (22) නියෝග කළේ.

    සැකකරුවන් කොටියාට මුගුරුවලින් පහරදී ඝාතනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිලිනොච්චි අධිකරණය මගින් පොලීසිය වෙත භාර දී තිබෙනවා. කොටියා ඝෘතනය කිරීමේ සිද්ධියට කිලිනොච්චියේ ගම්මාන කිහිපයක පුද්ගලයින් සම්බන්ධ වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අර පොලීස්යේ මනුස්සයට කඳුලු සලන්නෙ නැති උන් කොහෙවත් නැති කාලකන්නියෙක්ට කතා කරනවා..අනේ උඹලා රෙද්දෙ දේෂපාලනේ දාපන් බන් බල්ලට...

    නැත්නම් රටට කෙලවීමේ සීමාවක් නෑ.... රට ගැන හිතපන් , කවදා හරි උඹ මැරිලා යයි..ඒත් උඹෙන් තව එකෙක් ජාතක උනොත් උට වෙන්නෙත් අපිට මේ වෙලා තියෙන ටිකම තමා... ඒ නිසා මගුල් පාට කන්නාඩිය ගලෝල ලෝකෙ දැකපන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,971
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර පොලීස්යේ මනුස්සයට කඳුලු සලන්නෙ නැති උන් කොහෙවත් නැති කාලකන්නියෙක්ට කතා කරනවා..අනේ උඹලා රෙද්දෙ දේෂපාලනේ දාපන් බන් බල්ලට...

    නැත්නම් රටට කෙලවීමේ සීමාවක් නෑ.... රට ගැන හිතපන් , කවදා හරි උඹ මැරිලා යයි..ඒත් උඹෙන් තව එකෙක් ජාතක උනොත් උට වෙන්නෙත් අපිට මේ වෙලා තියෙන ටිකම තමා... ඒ නිසා මගුල් පාට කන්නාඩිය ගලෝල ලෝකෙ දැකපන්

    රටේ නීතියක් නැත්නම් රටක් හැදෙන්නෙ කොහොමද? උඹල වගේ හැමෝම හිතන නිසා තමයි රටට කෙලවෙලා තියෙන්නෙ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    රටේ නීතියක් නැත්නම් රටක් හැදෙන්නෙ කොහොමද? උඹල වගේ හැමෝම හිතන නිසා තමයි රටට කෙලවෙලා තියෙන්නෙ

    හරි උඹ කියපන් ඒ සීන් එකට මොකක්ද කරන්ඩ තිබ්බේ කියලා... :) ?

    ඇත්තටම ඔය කියනවා වගේ මූ අත්බෝම්බයක් ගහන්ඩම හැදුවා කියමු..මොකක්ද උඹ කරන්ඩ කියන්නේ...

    හරි..බෝම්බ කතාව බොරු කියමු..මොකක්ද කරන්ඩ තිබ්බේ