යහපාලනේ මිනීමරයි
මාතර මංකොල්ලයේ කල්ලි නායකයා පොලිස් වෙඩි පහරින් මරුට
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු එම අපරාධය කිරීමට පෙර සිය ඇදුම් බෑගය සඟවා තැබූ ස්ථානය පෙන්වීම සඳහා පොලිසිය සමග මාතර, කිරල කැලේ ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඔහු සිය බෑගයේ තිබු අත්බෝම්බයක් රැගෙන පොලිසිය වෙතට එල්ල කිරීමට උත්සහා කර තිබෙනවා. එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙක් සැකකරුට වෙඩි තබා ඇති අතර ඔහු මාතර රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.
http://nethnews.lk/article/55532

කොටිය කාපු මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් කතාකරන්න කවුරුත් නෑ