යහපාලන අනුහසින් ඉටිපන්දම්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යහපාලන අනුහසින් ඉටිපන්දම්

    83689747_2561176087471924_4290973788163538944_o.png

    84388727_2561165870806279_3225564832077971456_n.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2013 දැන් ඉන්න කෙරුමලා නෙමෙයිද රට පාලනය කරලා තියෙන්නේ

    ප්‍රශ්නේ තේරුනේ නැද්ද බාන්ස් ? උඹේ මොලේ තමයි :lol::lol::lol: දෙපාරක් 3න් පාරක් කියවපන්...හිතපන්​
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ මේකට ගෝඨගෙ පාලන කාලෙ අගයත් දාන්න :P එයාගෙ පාලන කාලෙ 0යි :rofl: ලැජ්ජාවට ඒව දාන්නෑ :P
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ප්‍රශ්නේ තේරුනේ නැද්ද බාන්ස් ? උඹේ මොලේ තමයි :lol::lol::lol: දෙපාරක් 3න් පාරක් කියවපන්...හිතපන්​

    උඹ කියන මහ ලොකු න්‍යාය හරියට පාවිච්චි කරන නිසා තමා 3% වගේ හෙන ලොකු චන්ද පදනමක් තියෙන්නේ... තව ටික දවසකින් කියාවි ගෝටාගෙ හරී මහින්දගෙ හරි බිජ්ජ කැසුවොත් ඒකත් ජෙප්පො නිසා කියලා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ කියන මහ ලොකු න්‍යාය හරියට පාවිච්චි කරන නිසා තමා 3% වගේ හෙන ලොකු චන්ද පදනමක් තියෙන්නේ... තව ටික දවසකින් කියාවි ගෝටාගෙ හරී මහින්දගෙ හරි බිජ්ජ කැසුවොත් ඒකත් ජෙප්පො නිසා කියලා

    මොන ලබ්බක් කියවනවද මන්ද ....දන්නා එකෙක්ගෙන් අහන් වරෙන් බන්..අඳුරේ අතපත ගාද්දී අහුවෙන්නේ වල්ග...​
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මොන ලබ්බක් කියවනවද මන්ද ....දන්නා එකෙක්ගෙන් අහන් වරෙන් බන්..අඳුරේ අතපත ගාද්දී අහුවෙන්නේ වල්ග...​

    උඹ තමා සේරම දන්න කෙරුමා ... අනික් උන් මෝඩයෝ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ තමා සේරම දන්න කෙරුමා ... අනික් උන් මෝඩයෝ..

    කොහෙද බන් එහෙම කියල තියෙන්නේ....ඔන්න එකමත් එක කාලෙක මිනිහෙක් හිටියලු...ඌ බලන් හිටියලු වැඩකරන මනුස්සයෙක් bolt එකක් කරකවා කරකවා තද කරනවා...ඉතින් හිතුනලු අන්තිමට තද කරන ටිකේ නේද වැඩේ තියෙන්නේ කියල theory එකක් හැදුවලු පොඩි system එකක් එක්කම(එකේ නම උඹ හොයාගනින් ...homework ).....

    දැන් ඔකේ මුලින් කරකවන ටික ට ආදේශ කරපන් මංගලගේ ගොබෙල්ස් theory.....මැද්දේ කරකවන ටික තමයි මිනිසුන්ගේ මොලවල වැදෙන්න ඉඩ හැරීම සහ අතරින් පතර එකෙක් දෙන්නෙක් මතක් කරලා දීම....අන්තිමට කරකවන ටික තමයි අනුර කුමාර කරන්නේ....ඉතින් මේවා කරලා චන්ද පදනම වැඩිකරගන්න එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ ...මුක්ය පරමාර්ථය හාමුට සේවය කිරීම පමණයි...
     
    හිතේ අමරුවට කියවන ඒවාද​... දෙපාරක් තුන් පාරක් කියවපන් උඹ ලියන එක
     
    • Haha
    Reactions: SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිතේ අමරුවට කියවන ඒවාද​... දෙපාරක් තුන් පාරක් කියවපන් උඹ ලියන එක

    මෝඩය කියල උඹම කියාගත්තු හින්ද දුක හිතිලා දැනුවත් කලේ..... නරි නාවන එක අත අරගන්නම බෑනේ අම්මප.....:rolleyes:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    මෝඩය කියල උඹම කියාගත්තු හින්ද දුක හිතිලා දැනුවත් කලේ..... නරි නාවන එක අත අරගන්නම බෑනේ අම්මප.....:rolleyes:

    අපිටත් බැරි වෙයිද චිචී බෙබිට වගේ PHD එකක් ගන්න​
    :P:P:P