යහපාලන ආණ්ඩුවෙන් තොරතුරු දන ගැනීමට වාරණ

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
යහපාලන ආණ්ඩුවෙන් තොරතුරු දන ගැනීමට වාරණ

සමාජ ජාල sms තහනම්.
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩයලොග් SLT මොබිටෙල් ඔක්කොම බ්ලොක් කරලා තිබ්බට බලපං කෝ එටිසලාට් උන් කිසි එකක් බ්ලොක් කරලා නෑ. උන්ගේ උන් ඒවගෙන් හොදට ෂෙයාර් කරනවා ඇති ලෝකේ වටේටම.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    විදුලියත් විසන්ධි කලා නම් හරි හිටං
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් බන් දැන් ටිකකට කලින් කරන්ට් එකත් කපුවා .... උන්ගේ හොට්ලයින් එකට කතා කරලා ජාතිය ඇමතුවා .... ලොකු වෙලාවක් ගියේ නෑ ... කරන්ට් එක ආවා .... සහජිවනේ නේ බන් .....:growl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔව් බන් දැන් ටිකකට කලින් කරන්ට් එකත් කපුවා .... උන්ගේ හොට්ලයින් එකට කතා කරලා ජාතිය ඇමතුවා .... ලොකු වෙලාවක් ගියේ නෑ ... කරන්ට් එක ආවා .... සහජිවනේ නේ බන් .....:growl:

    :lol::lol: හෙට කපනවා කියලා කියාගෙන ගියා නඩත්තු කටයුතු වෙනුවෙන් කියලා.8-5 ආයෙත් කරන්ට් එක නාවොත් පුදුම වෙන්න දෙයකුත් නෑ
     
    Last edited: