
ඔව් බන් දැන් ටිකකට කලින් කරන්ට් එකත් කපුවා .... උන්ගේ හොට්ලයින් එකට කතා කරලා ජාතිය ඇමතුවා .... ලොකු වෙලාවක් ගියේ නෑ ... කරන්ට් එක ආවා .... සහජිවනේ නේ බන් .....![]()

හෙට කපනවා කියලා කියාගෙන ගියා නඩත්තු කටයුතු වෙනුවෙන් කියලා.8-5 ආයෙත් කරන්ට් එක නාවොත් පුදුම වෙන්න දෙයකුත් නෑ