යහපාලන ආන්ඩුව ගවපාලන ආන්ඩුවක් වෙයි

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
10357584_882594048473300_7262213669119652749_n.jpg
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මහින්දම නේද මේගොල්ලන්ව උස්සල ගත්තේ... තමන් වැරදි කරලා අනුන්ගේ වැරදි පෙන්නන්න බෑ නේද...
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    දැන් නැති හින්ද අහන්නේ
    රනිල් කියන්නේ අපේ ආණ්ඩුවක් අවම අරක කරනවා මේක කරනවා කියලනේ.
    ඔය කියන ඒවා මේ මාස 8 කරේ නැත්තේ ඇයි. එතුමාගේ ආණ්ඩුවක් නේ දැනටත් තියෙන්නේ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    දැන් නැති හින්ද අහන්නේ
    රනිල් කියන්නේ අපේ ආණ්ඩුවක් අවම අරක කරනවා මේක කරනවා කියලනේ.
    ඔය කියන ඒවා මේ මාස 8 කරේ නැත්තේ ඇයි. එතුමාගේ ආණ්ඩුවක් නේ දැනටත් තියෙන්නේ.

    :lol::lol::lol:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    දැන් නැති හින්ද අහන්නේ
    රනිල් කියන්නේ අපේ ආණ්ඩුවක් අවම අරක කරනවා මේක කරනවා කියලනේ.
    ඔය කියන ඒවා මේ මාස 8 කරේ නැත්තේ ඇයි. එතුමාගේ ආණ්ඩුවක් නේ දැනටත් තියෙන්නේ.

    දැන් නැති හින්ද අහන්නේ
    මහින්ද කියන්නේ අපේ ආණ්ඩුවක් අවම අරක කරනවා මේක කරනවා කියලනේ.
    ඔය කියන ඒවා මේ කලින් කරේ නැත්තේ ඇයි. එතුමාගේ ආණ්ඩුවක් පහුගිය අවුරුදු 9ක්ම තිබුනේ.
    ජනතාවට සහන දෙන්න මතක් උනේ පැරදුනාට පස්සෙද?පැරදිලා පන්සල්ගානෙ යනකොටද?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    දැන් නැති හින්ද අහන්නේ
    මහින්ද කියන්නේ අපේ ආණ්ඩුවක් අවම අරක කරනවා මේක කරනවා කියලනේ.
    ඔය කියන ඒවා මේ කලින් කරේ නැත්තේ ඇයි. එතුමාගේ ආණ්ඩුවක් පහුගිය අවුරුදු 9ක්ම තිබුනේ.
    ජනතාවට සහන දෙන්න මතක් උනේ පැරදුනාට පස්සෙද?පැරදිලා පන්සල්ගානෙ යනකොටද?

    Kalin dunna ewa madida:lol: