යහපාලන ආන්ඩුව මත්තල විකුනන්න යනවා

ampm

Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    යහපාලන ආන්ඩුව මත්තල විකුනන්න යනවා

    මචන් යහපාලන ආන්ඩුව මත්තල ගුවන් තො‍ටුපොල චීන සමාගමකට විකුනන්න රහසිගත සාකච්චාවක් කරමින් ඉන්නවා. රටේ වටිනා සම්පත් මේ විදිහට විකුනන්නේ ඇයි?මේවා නවත්වන්න ඕන නේද?
     
    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    මහින්දය නිකන් මෝඩ චූන් දෙන්න රට වටේ ගුවන්තොටුපලවල් වරායවල් හැදුවට හදන්න කලින් කල්පනා කලේ නැ මේව හදල වැඩක් තියෙනවද කියල. උබලත් දන්නේ ඒ ටිකම තමයි. මොකද මොලේ උඩනේ ඉදන් ඉන්නේ. කරවල වේලන්නේ නැතිව චීනෙට හරි විකුණලා දානවනම් හොදයි. මොකද දැන් ඉතින් කොලඹත් අවුරුදු 99 කටම චීනට බදු දුන්න එකේ ගුවන්තොටුපලක් චීනට දුන්නම මක් වෙනවද. චීන පොලු සෝක් නේ උබලට:lol:
     
    • Like
    Reactions: markhaloce

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    කොහොමත් ණය ගෙවනකන් උන්ගේ වගේ තමා..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්දය නිකන් මෝඩ චූන් දෙන්න රට වටේ ගුවන්තොටුපලවල් වරායවල් හැදුවට හදන්න කලින් කල්පනා කලේ නැ මේව හදල වැඩක් තියෙනවද කියල. උබලත් දන්නේ ඒ ටිකම තමයි. මොකද මොලේ උඩනේ ඉදන් ඉන්නේ. කරවල වේලන්නේ නැතිව චීනෙට හරි විකුණලා දානවනම් හොදයි. මොකද දැන් ඉතින් කොලඹත් අවුරුදු 99 කටම චීනට බදු දුන්න එකේ ගුවන්තොටුපලක් චීනට දුන්නම මක් වෙනවද. චීන පොලු සෝක් නේ උබලට:lol:

    ANTIBSS ge fake ekak bawa karunawen salakanna
     
    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    ANTIBSS ge fake ekak bawa karunawen salakanna

    සලකා බලන්නම් lol, වෙන කියන්න දෙයක් නැ වගේ රත්තරන් පුතාට . මත්තල විකුණලා දාමු බන්. ඕකෙ මොකෝ අලි නාවන්නයැ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    vladimir-putin-laughing.gif
    vladimir-putin-laughing.gif
    vladimir-putin-laughing.gif
    vladimir-putin-laughing.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    රටේ මිනිස්සුන්ගෙ බඩ පුරවන්න භාන්ඩාගරයට කීයක් හරි හොයාලා දෙන මත්තල ගුවන්තොටුපොල චීන සමාගමකට විකුනන්න හදන එක මම හෙලා දකිනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    චීනෙට නෙවි බං විකුනන්නේ ඕක ඇමරිකාවට දෙන්නේ Airforce base එකක් දාන්න. දිගෝ ගාෂියා වගේ.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    litro eka wikunanawalu, maththala wikunanawalu, mahinda saradiyel wage awith prabakarangen ahuwalu ai yako minissu maruwe kiyala(lol ), ranil nagenahira denna yanawalu ha ha ha. issara wagema thama. eyala kiyanawa. api ahanawa. hoda welawata minissunta molayak kiyala ekak thiyenne. :p
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹත් ඉතින් ඒ සාකච්චාවේ හිටියද?:P

    btw පරණ පොස්ට් 100ක් වත් නැති එකවුන්ට් ගොඩක් මේ දවස්වල active වෙලා :lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උඹත් ඉතින් ඒ සාකච්චාවේ හිටියද?:P

    btw පරණ පොස්ට් 100ක් වත් නැති එකවුන්ට් ගොඩක් මේ දවස්වල active වෙලා :lol:

    ඕවා මොනාද බන් ගිය චන්දෙ ඇප නැතිවෙන්න කාපු උනුත් දැන් මේ හොදට ඇක්ටිව් වෙලා ඉන්නේ , ලගදි මිනිහෙක්ට ගහන්නත් ගියේ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕවා මොනාද බන් ගිය චන්දෙ ඇප නැතිවෙන්න කාපු උනුත් දැන් මේ හොදට ඇක්ටිව් වෙලා ඉන්නේ , ලගදි මිනිහෙක්ට ගහන්නත් ගියේ :lol:

    :rofl::rofl::rofl: