
මහින්දය නිකන් මෝඩ චූන් දෙන්න රට වටේ ගුවන්තොටුපලවල් වරායවල් හැදුවට හදන්න කලින් කල්පනා කලේ නැ මේව හදල වැඩක් තියෙනවද කියල. උබලත් දන්නේ ඒ ටිකම තමයි. මොකද මොලේ උඩනේ ඉදන් ඉන්නේ. කරවල වේලන්නේ නැතිව චීනෙට හරි විකුණලා දානවනම් හොදයි. මොකද දැන් ඉතින් කොලඹත් අවුරුදු 99 කටම චීනට බදු දුන්න එකේ ගුවන්තොටුපලක් චීනට දුන්නම මක් වෙනවද. චීන පොලු සෝක් නේ උබලට![]()
ANTIBSS ge fake ekak bawa karunawen salakanna
සලකා බලන්නම් lol, වෙන කියන්න දෙයක් නැ වගේ රත්තරන් පුතාට . මත්තල විකුණලා දාමු බන්. ඕකෙ මොකෝ අලි නාවන්නයැ
උඹත් ඉතින් ඒ සාකච්චාවේ හිටියද?
btw පරණ පොස්ට් 100ක් වත් නැති එකවුන්ට් ගොඩක් මේ දවස්වල active වෙලා![]()

ඕවා මොනාද බන් ගිය චන්දෙ ඇප නැතිවෙන්න කාපු උනුත් දැන් මේ හොදට ඇක්ටිව් වෙලා ඉන්නේ , ලගදි මිනිහෙක්ට ගහන්නත් ගියේ![]()


