මොලෙන් බාල dinuwije පොටෝ එකක් එකපාරක් දාපිය .... උබට හොදට රිදිල වගේ...අනාතයා
උඹ කියනකන් හිටියේ....ගස් බල්ලා
තව දානවා....පුලුවන්නම් නවත්තාපන්.
මොලෙන් බාල dinuwije පොටෝ එකක් එකපාරක් දාපිය .... උබට හොදට රිදිල වගේ...අනාතයා
උඹ කියනකන් හිටියේ....ගස් බල්ලා
තව දානවා....පුලුවන්නම් නවත්තාපන්.

තොපිට කියන්න දෙයක් නැති නිසා ඔහොමවත් දාපන්..
සන්තෝසයි කොන්ද පන තියන එක යහපලකයෙක් හරි ඉන්නවා කියල පෙන්නපු එක.
නැතිනම් යහපලක පොන්නයෝ කරන්නේ හොරෙන් රේප් කපල බනින එක නේ
හික්හික්

) ජාතකේ හිතාගන්න පුළුවන්.

උඹේ භාෂාවෙන්ම අහනවනම් එතකොට මේ මොන විදියේ පො**යෙක්ද?![]()
![]()
අඩු තරමේ වැදගත් විදියට කතාකරන්නවත් දන්නේ නැති උඹලා දෙන්නගේ (-රෙප් දුන්නේ toiya නොවේ යයි උපකල්පනය කිරීමෙන්...) ජාතකේ හිතාගන්න පුළුවන්.
තව රෙප් 3000+ තියෙනවා, කපාගනින් අනාතස්.![]()
ගොනා තප්පුලන එක නවත්තන්න පුළුවන් ද බං බෑ නේ, උගේ ගොන්කම ඌ පෙන්නනව, අපිට පුළුවනැයි ගොනාට උගන්නන්න, ඔන්නොහෙ තවත් ටිකක් තප්පුලලා මඩ ගොඩේ ලැගපන්![]()
ගොන්නු මඩේ ලගින්නේ නැහැ ගස් බල්ලෝ....ගිහින් අප්පුච්චව බේරා ගන්න පාර්ලිමේන්තුවේ ලෙමෝන් පෆ් කකා උපවාස කරන එවුන්ට ප්ලේන් ටියක් වත් adala දීපන් ගොන් ටෝක් දෙන්නේ නැතුව

ඉතිං එහෙව් ගොන්නු මඩේ ලගින එක අහන්නත් දෙයක්ද

අබුද්දස්ස කාලේ නෙහ් බං. මඩේ ලගිනව විතරක් නෙවේ ඔන්ලයින් තප්පුලන්නත් දන්නවා දැන් ගොන්නු. දන්නවයි කොහොමද කියල? උන් එළකිරියේ එකම ඉමේජ් එක එකම ත්‍රෙඩ් එකේ සිය පාරක් විතර දානවඉතිං එහෙව් ගොන්නු මඩේ ලගින එක අහන්නත් දෙයක්ද
![]()
![]()
එකම ඉමේජ් ඒක සිය පාරක් නෙමෙයි...දහස් පාරක් හරි දානවා....එකට අහක යන නරින්ගෙන් අවසර ගන්න ඕනෙ නැහැනේ....බලපන් තොගේ ජොයින් ඩෙට් ඒක.....ෆේක් එකෙන් නැතුව හරි එකෙන් වරෙන් බීපු වහු කිරි ටික හරියට පෙවිල නම්...හරක් මඩේ ලගිනවා කියල නා ගත්තම අබුද්දස්ස කාලයක් ගැන කියවනවා......තොපිලගේ මහා එකා ඉඳල බය්යෝ රොත්තම මේ දවස් වල ඔහොම තමයි....කට ඇරියොත් ගූ ලොරි පිටින් නා ගන්නවා..

කතාවේ ඇත්ත නැත්ත ගැන මං මොනවත් කියන්නේ නෑ.
ඒත් ඇත්තටම උඹ රස්සාවක් කරන්නේ නැද්ද? එහෙම නැත්නම් තවම ඉගෙනගන්න එකෙක්ද?
දවස තිස්සේ මේ විදියේ thread දාන්න උඹට වෙන වැඩක් නැද්ද බන්...![]()
උඹේ භාෂාවෙන්ම අහනවනම් එතකොට මේ මොන විදියේ පො**යෙක්ද?![]()
![]()
අඩු තරමේ වැදගත් විදියට කතාකරන්නවත් දන්නේ නැති උඹලා දෙන්නගේ (-රෙප් දුන්නේ toiya නොවේ යයි උපකල්පනය කිරීමෙන්...) ජාතකේ හිතාගන්න පුළුවන්.
තව රෙප් 3000+ තියෙනවා, කපාගනින් අනාතස්.![]()
එකම ඉමේජ් ඒක සිය පාරක් නෙමෙයි...දහස් පාරක් හරි දානවා....එකට අහක යන නරින්ගෙන් අවසර ගන්න ඕනෙ නැහැනේ....බලපන් තොගේ ජොයින් ඩෙට් ඒක.....ෆේක් එකෙන් නැතුව හරි එකෙන් වරෙන් බීපු වහු කිරි ටික හරියට පෙවිල නම්...හරක් මඩේ ලගිනවා කියල නා ගත්තම අබුද්දස්ස කාලයක් ගැන කියවනවා......තොපිලගේ මහා එකා ඉඳල බය්යෝ රොත්තම මේ දවස් වල ඔහොම තමයි....කට ඇරියොත් ගූ ලොරි පිටින් නා ගන්නවා..
මේවට රෙප්ල්යි දාන උඹලට වැඩක් නැද්ද? උඹල ජොබ් කරන්නේ නැද්ද?
උඹලගේ උන් නම් යහපත් වචන සමුදායකින් රේප් කපන්නේ. මල් වගේ ළමයි බන්
උඹේ හිරි ඔතප් බිඳිලද බැනල එක එකා රේප් කපන කොට? ඔච්චර රේප් වලට කාදර නම් මේ වගේ ත්‍රෙඩ් වල හොම්බ ගෙන ඉන්නේ නැතුව වෙන ත්‍රෙඩ් වල හොම්බ දාගන්න.
හිරි ඔතප් බිදුනද දන්නේ නැහැ මම කිවුව විදිහට

මචන් අපි දේශපාලනය ගැන කතා කරන විදිය වැරදියි.
රට දියුණු කිරීමට අවශ්‍ය නම් චන්ද දායකයා මීට වඩා බුද්ධිමත් විය යුතුයි. නැතිනම් දේශපාලන පක්ෂ හැමදාමත් වැල යන අතට මැස්ස ගහයි. අපි එලකිරියෙන් මේ වෙනස පටන්ගමු ඊටපස්සේ facebook වගේ තැන් වලින් සහ අනිත් ප්‍රායෝගික ක්‍රම වලින් වෙනසක් කරන්න බලමු. මොකද තරුණයෝ හැටියට අපිට තමයි වෙනසක් කරලා රට හදන්න පුළුවන්.
- අපේ රටේ කොයිම චන්දයකට කලින්වත් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න රුපවාහිනී විවාදයකට එනවද?
- අපේ චන්ද දායකයෝ රට දියුණු කරන වැඩපිළිවෙලවල් ගැන කථා, විවාද හා සාකච්චා පවත්වනවාද?
- ඒ පවත්වල පක්ෂ මොනවා වුනත් වැරදි දෙය වැරදියි කියල බුද්ධිමත්ව එකඟ වෙනවාද?

ෆේස්බුක් ලොල්ලෙක්..... ඔබගේ comment එකෙන් මට තේරුනේ ඔබ මගේ අදහසට විරුද්ධ වෙන බවයි. මොකක්ද ඔබතුමා මගේ අදහසට විරුද්ධ වීමට හේතුව? සාධාරණ හේතුවක් නම් මම post එක අයින් කරනම්.ෆේස්බුක් ලොල්ලෙක්.....
ඔබගේ comment එකෙන් මට තේරුනේ ඔබ මගේ අදහසට විරුද්ධ වෙන බවයි. මොකක්ද ඔබතුමා මගේ අදහසට විරුද්ධ වීමට හේතුව? සාධාරණ හේතුවක් නම් මම post එක අයින් කරනම්.
මචන් මම කිවේ facebook සහ වෙනත් ක්‍රම කියල නේ. ඔබ කියන දෙයට මම එකන්ගවෙනවා facebook එකෙන් රට හදන්න බැහැ. මට කලකිරුන එළකිරි එකේ වර්තමාන political comments බලල. එකයි මම මට හිතුනු දෙය කිවේ. මගේ අදහස තමයි දේශපාලන සාකච්චා හරවත් කරන්න.ෆේස්බුක් එකෙන් කොහොමද බන් රටක් වෙනස් කරන්නෙ. ඊට වඩා වැදගත් දෙයක් කරපන්.