යහපාලන නපුංසක ටොයියෝ කෝ බං

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මොලෙන් බාල dinuwije පොටෝ එකක් එකපාරක් දාපිය .... උබට හොදට රිදිල වගේ...අනාතයා

    උඹ කියනකන් හිටියේ....ගස් බල්ලා

    තව දානවා....පුලුවන්නම් නවත්තාපන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    උඹ කියනකන් හිටියේ....ගස් බල්ලා

    තව දානවා....පුලුවන්නම් නවත්තාපන්.

    ගොනා තප්පුලන එක නවත්තන්න පුළුවන් ද බං බෑ නේ, උගේ ගොන්කම ඌ පෙන්නනව, අපිට පුළුවනැයි ගොනාට උගන්නන්න, ඔන්නොහෙ තවත් ටිකක් තප්පුලලා මඩ ගොඩේ ලැගපන් :yes::yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    තොපිට කියන්න දෙයක් නැති නිසා ඔහොමවත් දාපන්..
    සන්තෝසයි කොන්ද පන තියන එක යහපලකයෙක් හරි ඉන්නවා කියල පෙන්නපු එක.

    නැතිනම් යහපලක පොන්නයෝ කරන්නේ හොරෙන් රේප් කපල බනින එක නේ

    හික්හික්

    උඹේ භාෂාවෙන්ම අහනවනම් එතකොට මේ මොන විදියේ පො**යෙක්ද? :lol::lol:

    yMvapSE.png

    අඩු තරමේ වැදගත් විදියට කතාකරන්නවත් දන්නේ නැති උඹලා දෙන්නගේ (-රෙප් දුන්නේ toiya නොවේ යයි උපකල්පනය කිරීමෙන්... ;) ) ජාතකේ හිතාගන්න පුළුවන්.
    තව රෙප් 3000+ තියෙනවා, කපාගනින් අනාතස්.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: Thilantdm

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    උඹේ භාෂාවෙන්ම අහනවනම් එතකොට මේ මොන විදියේ පො**යෙක්ද? :lol::lol:

    yMvapSE.png

    අඩු තරමේ වැදගත් විදියට කතාකරන්නවත් දන්නේ නැති උඹලා දෙන්නගේ (-රෙප් දුන්නේ toiya නොවේ යයි උපකල්පනය කිරීමෙන්... ;) ) ජාතකේ හිතාගන්න පුළුවන්.
    තව රෙප් 3000+ තියෙනවා, කපාගනින් අනාතස්.
    :lol::lol::lol:

    මුන් හිතන්නේ රේප් කැපුවම මාස අන්තිමේදී පඩියෙන් අඩු වෙනවා කියල.....රෙප් කන්නද පකුනේ
     
    • Like
    Reactions: Roshan 4ever

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ගොනා තප්පුලන එක නවත්තන්න පුළුවන් ද බං බෑ නේ, උගේ ගොන්කම ඌ පෙන්නනව, අපිට පුළුවනැයි ගොනාට උගන්නන්න, ඔන්නොහෙ තවත් ටිකක් තප්පුලලා මඩ ගොඩේ ලැගපන් :yes::yes::yes:

    ගොන්නු මඩේ ලගින්නේ නැහැ ගස් බල්ලෝ....ගිහින් අප්පුච්චව බේරා ගන්න පාර්ලිමේන්තුවේ ලෙමෝන් පෆ් කකා උපවාස කරන එවුන්ට ප්ලේන් ටියක් වත් adala දීපන් ගොන් ටෝක් දෙන්නේ නැතුව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ගොන්නු මඩේ ලගින්නේ නැහැ ගස් බල්ලෝ....ගිහින් අප්පුච්චව බේරා ගන්න පාර්ලිමේන්තුවේ ලෙමෝන් පෆ් කකා උපවාස කරන එවුන්ට ප්ලේන් ටියක් වත් adala දීපන් ගොන් ටෝක් දෙන්නේ නැතුව

    අබුද්දස්ස කාලේ නෙහ් බං. මඩේ ලගිනව විතරක් නෙවේ ඔන්ලයින් තප්පුලන්නත් දන්නවා දැන් ගොන්නු. දන්නවයි කොහොමද කියල? උන් එළකිරියේ එකම ඉමේජ් එක එකම ත්‍රෙඩ් එකේ සිය පාරක් විතර දානව :yes::yes::yes: ඉතිං එහෙව් ගොන්නු මඩේ ලගින එක අහන්නත් දෙයක්ද :lol: :yes::yes::yes::yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අබුද්දස්ස කාලේ නෙහ් බං. මඩේ ලගිනව විතරක් නෙවේ ඔන්ලයින් තප්පුලන්නත් දන්නවා දැන් ගොන්නු. දන්නවයි කොහොමද කියල? උන් එළකිරියේ එකම ඉමේජ් එක එකම ත්‍රෙඩ් එකේ සිය පාරක් විතර දානව :yes::yes::yes: ඉතිං එහෙව් ගොන්නු මඩේ ලගින එක අහන්නත් දෙයක්ද :lol: :yes::yes::yes::yes:

    එකම ඉමේජ් ඒක සිය පාරක් නෙමෙයි...දහස් පාරක් හරි දානවා....එකට අහක යන නරින්ගෙන් අවසර ගන්න ඕනෙ නැහැනේ....බලපන් තොගේ ජොයින් ඩෙට් ඒක.....ෆේක් එකෙන් නැතුව හරි එකෙන් වරෙන් බීපු වහු කිරි ටික හරියට පෙවිල නම්...හරක් මඩේ ලගිනවා කියල නා ගත්තම අබුද්දස්ස කාලයක් ගැන කියවනවා......තොපිලගේ මහා එකා ඉඳල බය්යෝ රොත්තම මේ දවස් වල ඔහොම තමයි....කට ඇරියොත් ගූ ලොරි පිටින් නා ගන්නවා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    එකම ඉමේජ් ඒක සිය පාරක් නෙමෙයි...දහස් පාරක් හරි දානවා....එකට අහක යන නරින්ගෙන් අවසර ගන්න ඕනෙ නැහැනේ....බලපන් තොගේ ජොයින් ඩෙට් ඒක.....ෆේක් එකෙන් නැතුව හරි එකෙන් වරෙන් බීපු වහු කිරි ටික හරියට පෙවිල නම්...හරක් මඩේ ලගිනවා කියල නා ගත්තම අබුද්දස්ස කාලයක් ගැන කියවනවා......තොපිලගේ මහා එකා ඉඳල බය්යෝ රොත්තම මේ දවස් වල ඔහොම තමයි....කට ඇරියොත් ගූ ලොරි පිටින් නා ගන්නවා..

    978348f21a36e401a6b777c2edbc76bb.jpg

    And it's a free sample :lol::lol::lol::lol::lol::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කතාවේ ඇත්ත නැත්ත ගැන මං මොනවත් කියන්නේ නෑ.
    ඒත් ඇත්තටම උඹ රස්සාවක් කරන්නේ නැද්ද? එහෙම නැත්නම් තවම ඉගෙනගන්න එකෙක්ද?
    දවස තිස්සේ මේ විදියේ thread දාන්න උඹට වෙන වැඩක් නැද්ද බන්... :lol:

    මේවට රෙප්ල්යි දාන උඹලට වැඩක් නැද්ද? උඹල ජොබ් කරන්නේ නැද්ද?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උඹේ භාෂාවෙන්ම අහනවනම් එතකොට මේ මොන විදියේ පො**යෙක්ද? :lol::lol:

    yMvapSE.png

    අඩු තරමේ වැදගත් විදියට කතාකරන්නවත් දන්නේ නැති උඹලා දෙන්නගේ (-රෙප් දුන්නේ toiya නොවේ යයි උපකල්පනය කිරීමෙන්... ;) ) ජාතකේ හිතාගන්න පුළුවන්.
    තව රෙප් 3000+ තියෙනවා, කපාගනින් අනාතස්.
    :lol::lol::lol:

    උඹලගේ උන් නම් යහපත් වචන සමුදායකින් රේප් කපන්නේ. මල් වගේ ළමයි බන්
    උඹේ හිරි ඔතප් බිඳිලද බැනල එක එකා රේප් කපන කොට? ඔච්චර රේප් වලට කාදර නම් මේ වගේ ත්‍රෙඩ් වල හොම්බ ගෙන ඉන්නේ නැතුව වෙන ත්‍රෙඩ් වල හොම්බ දාගන්න.

    හිරි ඔතප් බිදුනද දන්නේ නැහැ මම කිවුව විදිහට
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    එකම ඉමේජ් ඒක සිය පාරක් නෙමෙයි...දහස් පාරක් හරි දානවා....එකට අහක යන නරින්ගෙන් අවසර ගන්න ඕනෙ නැහැනේ....බලපන් තොගේ ජොයින් ඩෙට් ඒක.....ෆේක් එකෙන් නැතුව හරි එකෙන් වරෙන් බීපු වහු කිරි ටික හරියට පෙවිල නම්...හරක් මඩේ ලගිනවා කියල නා ගත්තම අබුද්දස්ස කාලයක් ගැන කියවනවා......තොපිලගේ මහා එකා ඉඳල බය්යෝ රොත්තම මේ දවස් වල ඔහොම තමයි....කට ඇරියොත් ගූ ලොරි පිටින් නා ගන්නවා..

    ගොන් කම ප්‍රදර්ශනය කිරීමක් තමා.ඔය ඔහොම දැම්මා කියල අපි පොස්ට් දාන එකවත් රෙප්ල්යි දාන එකවත් නවතින්නේ නැහැ .
    හරෙකෙක් උනාට කමක් නැහැ උම්බෑ කියන්න එපා.එතකොට ජාතකේ දිග ඇරෙනවා නිකන්ම
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    මේවට රෙප්ල්යි දාන උඹලට වැඩක් නැද්ද? උඹල ජොබ් කරන්නේ නැද්ද?

    උඹලගේ උන් නම් යහපත් වචන සමුදායකින් රේප් කපන්නේ. මල් වගේ ළමයි බන්
    උඹේ හිරි ඔතප් බිඳිලද බැනල එක එකා රේප් කපන කොට? ඔච්චර රේප් වලට කාදර නම් මේ වගේ ත්‍රෙඩ් වල හොම්බ ගෙන ඉන්නේ නැතුව වෙන ත්‍රෙඩ් වල හොම්බ දාගන්න.

    හිරි ඔතප් බිදුනද දන්නේ නැහැ මම කිවුව විදිහට

    මාත් උඹේ භාෂාවෙන්ම කථාකරන්නම්. ;)

    1.පොඩියට දාපන් පොන්ස් මගේ ඇස් පේනවා. :cool:
    2.ඒත් උඹේ නම් ඇස් පේන්නේ නෑ වගේ. දැක්කේ නැත්නම් ඇස් හොඳට පිහිදලා බලපන් පොන්ස්. ඕනෙ තරමක් රෙප් කපාගනින් කියල මං සිංහලෙන්ම කියල තියෙනවා. :yes:
    3.මෙච්චර කල් උඹේ ගොන් ත්‍රෙඩ් දැක්කට reply කලේ නෑ, මේකටත් නිකමට reply කලේ. අහපු නිසා කියන්නම්, මට හොඳ ජොබ් එකක් තියෙනවා. මේකේ ඉන්න සමහරු ඒක දන්නවා.
    එහෙම නැතුව මම උඹ වගේ ලෝක හොරාව ආපහු ගේන්න දඟලන අනාත පොන්නයෙක් නෙමෙයි. :yes:

    ඔන්න උඹේ ජාතකේට ගැලපෙන විදියට reply එකක් දැම්මා පොන්ස්. ;)
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචන් අපි දේශපාලනය ගැන කතා කරන විදිය වැරදියි.

    • අපේ රටේ කොයිම චන්දයකට කලින්වත් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න රුපවාහිනී විවාදයකට එනවද?
    • අපේ චන්ද දායකයෝ රට දියුණු කරන වැඩපිළිවෙලවල් ගැන කථා, විවාද හා සාකච්චා පවත්වනවාද?
    • ඒ පවත්වල පක්ෂ මොනවා වුනත් වැරදි දෙය වැරදියි කියල බුද්ධිමත්ව එකඟ වෙනවාද?
    රට දියුණු කිරීමට අවශ්‍ය නම් චන්ද දායකයා මීට වඩා බුද්ධිමත් විය යුතුයි. නැතිනම් දේශපාලන පක්ෂ හැමදාමත් වැල යන අතට මැස්ස ගහයි. අපි එලකිරියෙන් මේ වෙනස පටන්ගමු ඊටපස්සේ facebook වගේ තැන් වලින් සහ අනිත් ප්‍රායෝගික ක්‍රම වලින් වෙනසක් කරන්න බලමු. මොකද තරුණයෝ හැටියට අපිට තමයි වෙනසක් කරලා රට හදන්න පුළුවන්.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol::lol::lol::lol::lol: ෆේස්බුක් ලොල්ලෙක්.....
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    :lol::lol::lol::lol::lol: ෆේස්බුක් ලොල්ලෙක්.....
    ඔබගේ comment එකෙන් මට තේරුනේ ඔබ මගේ අදහසට විරුද්ධ වෙන බවයි. මොකක්ද ඔබතුමා මගේ අදහසට විරුද්ධ වීමට හේතුව? සාධාරණ හේතුවක් නම් මම post එක අයින් කරනම්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔබගේ comment එකෙන් මට තේරුනේ ඔබ මගේ අදහසට විරුද්ධ වෙන බවයි. මොකක්ද ඔබතුමා මගේ අදහසට විරුද්ධ වීමට හේතුව? සාධාරණ හේතුවක් නම් මම post එක අයින් කරනම්.

    ෆේස්‍බුක් එකෙන් කොහොමද බන් රටක් වෙනස් කරන්නෙ. ඊට වඩා වැදගත් දෙයක් කරපන්.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ෆේස්‍බුක් එකෙන් කොහොමද බන් රටක් වෙනස් කරන්නෙ. ඊට වඩා වැදගත් දෙයක් කරපන්.
    මචන් මම කිවේ facebook සහ වෙනත් ක්‍රම කියල නේ. ඔබ කියන දෙයට මම එකන්ගවෙනවා facebook එකෙන් රට හදන්න බැහැ. මට කලකිරුන එළකිරි එකේ වර්තමාන political comments බලල. එකයි මම මට හිතුනු දෙය කිවේ. මගේ අදහස තමයි දේශපාලන සාකච්චා හරවත් කරන්න.