යහපාලන පොලීසිය
පාසල් යන වයසේ කොල්ලෙක් කිසිම සාක්ෂියක් නැතුව සැකයි කියල අල්ලන් ගිහින් පොලිසිය නිරුවත් කරලා ලේ පනිනකන් නෙලනවා කොටදෙනියාවේ පොලිසියේ ඕ අයි සී කිසිම කරදරයක් නැතුව තාම පුටුවේ ඉන්නවා
කැම්පස් කෙල්ලෙක්ට පොලිසියේ කෙනෙක් ඔලුව පැලෙන්න නෙලනවා පොලිසියේ කෙනාට චෝදනා පත්‍රයක් දෙනවා ඒකට ලියුමක් දීලා එයා අදත් නාරාහේන්පිට පොලිසියේ ඉන්නවා
අද යහ පාලන පොලිසිය තාත්තා කෙනෙක් බිරිද තවත් දරුවෙක් බිහි කරන්න ඉන්නේ තට්ටු තුනකින් එලියට තල්ලු කරලා මරනවා.
හැම තිස්සෙම පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිසිය රකින්න බොරු බේගල් කියනවා. ආණ්ඩුව පොලිස් කොමිසමට බොලේ පාස් කරනවා. මෙන්න යහපාලනය.
ආ තව තියෙනවා මහ දවල් ඩිපෙන්ඩර් වලින් මිනිස්සුන්ව පැහැරගෙන ගිහින් හොදටම නෙලන යහපාලන ගණිකාව අත්අඩංගුවට ගන්න පොලිසිය තාම නීතිපති කියනකන් ඉන්නවාලු මේවා ටිකක් විතරයි තව අවුරුද්දක් ගියොත් තව හොද හොද සෙල්ලම් තියෙයි.
එදා රතුපස්වල හමුදාව වෙඩි තියලා අහිංසකයෙක් මැරුවා කියලා කෑ ගහපු අය දැන් සද්දයක් නෑ.