යහපාලන පොලීසිය

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    යහපාලන පොලීසිය

    පාසල් යන වයසේ කොල්ලෙක් කිසිම සාක්ෂියක් නැතුව සැකයි කියල අල්ලන් ගිහින් පොලිසිය නිරුවත් කරලා ලේ පනිනකන් නෙලනවා කොටදෙනියාවේ පොලිසියේ ඕ අයි සී කිසිම කරදරයක් නැතුව තාම පුටුවේ ඉන්නවා
    කැම්පස් කෙල්ලෙක්ට පොලිසියේ කෙනෙක් ඔලුව පැලෙන්න නෙලනවා පොලිසියේ කෙනාට චෝදනා පත්‍රයක් දෙනවා ඒකට ලියුමක් දීලා එයා අදත් නාරාහේන්පිට පොලිසියේ ඉන්නවා
    අද යහ පාලන පොලිසිය තාත්තා කෙනෙක් බිරිද තවත් දරුවෙක් බිහි කරන්න ඉන්නේ තට්ටු තුනකින් එලියට තල්ලු කරලා මරනවා.
    හැම තිස්සෙම පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිසිය රකින්න බොරු බේගල් කියනවා. ආණ්ඩුව පොලිස් කොමිසමට බොලේ පාස් කරනවා. මෙන්න යහපාලනය.
    ආ තව තියෙනවා මහ දවල් ඩිපෙන්ඩර් වලින් මිනිස්සුන්ව පැහැරගෙන ගිහින් හොදටම නෙලන යහපාලන ගණිකාව අත්අඩංගුවට ගන්න පොලිසිය තාම නීතිපති කියනකන් ඉන්නවාලු මේවා ටිකක් විතරයි තව අවුරුද්දක් ගියොත් තව හොද හොද සෙල්ලම් තියෙයි.
    එදා රතුපස්වල හමුදාව වෙඩි තියලා අහිංසකයෙක් මැරුවා කියලා කෑ ගහපු අය දැන් සද්දයක් නෑ.
     
    • Like
    Reactions: Ultron

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    YdmF9y5.jpg
     
    • Like
    Reactions: Miami-Vice

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    "ගෞරවනීය විනිශ්චයකාරවරුනි, ඔබ සොරකමක් සම්බන්ද විත්තිකරුවෙකුට එරෙහිව නඩුවක් විභාග කරනවිට ඔහු කොතරම් කාලයක් විරැකියාවෙන් පෙලුනේද, ඔහුට ජීවත් කිරීමට දරුවන් කි දෙනෙක් සිටීද , සතියේ කී දවසක් ඔහු නිරාහාරව සිටියේද යනුවෙන් ඔබ නොඅසන්නේය...
    ඔහුගේ පරිසර තත්වය ගැන ඔබට තැකීමක් නැත. ඔබ කරදර නොවීම් ඔහු දගගෙට යවනු ඇත.බඩගින්නට හොරකම් කල දුප්පත් කාලකන්නියා ඔබ දගගෙට යවන්නේහිය."

    "එහෙත් රජයෙන් මිලියන ගනනින් සොරකම්කළ එකෙකුවත් එක රැයකටවත් ඔබ දගගෙට යවන්නේ නැත. ඒ ඔබ උන් සමග රාත්‍රි භෝජනය ගන්නා නිසාය...."

    1953 ජුලි 23, කියුබාවේ භාවනාහි මහාදිකරණයේදී "පිදෙල් කස්ත්‍රෝ" නම් තරුණ නීති ගැටයකු ප්‍රකාශ කළේය....