යහපාලන රජය තවත් ඕනද ? එපාද?

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    12274423_171714963177966_918400778586434717_n.jpg
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඔක්කොම එකයි.හැබැයි මුන් බඩු,තෙල්,ගෑස් හරි අඩු කරා.

    අඩු කරාට වැඩක් නෑ බං වාහන ආදයම් බලපත්‍ර දුං සහතික වැඩෙන් ඒ වාසිය නැති වෙලා යනව
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඒකටත් කොළඹ එන්ඩ එපෑ අපේ ගමේ ඕව නෑ

    අපිත් කොළඹ හිටියට ඔය මගුල් අහුවෙලා නෑ. :lol:
    අහු උනත් කනෙක්ට් වෙන්නෙත් නෑ ඕවට මොකද නිකන් අපේ request අතර මැද එකෙකුට දීල කෙල ගන්න ඕන කමක් නෑ.
     
    • Like
    Reactions: toi

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අපේ පරම්පරාව අන්දන්න බෑ:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Maru Athal eka ban.
    ubata mathakada e dawas wala kattiya dunnu talk.

    Den nelum kuluna hadana ekath nawaththalada ban thiyenne???:sorry::sorry::shocked::shocked:
    aranchiyak awa.:nerd::nerd:

    කොහොම හරි කෙලපන් කෝ kbb50 යට... එදාට තමයි මං ආයි ටීවී එකේ ඩ්‍රාමා බලන්නෙ...

    :lol::lol::lol::lol::lol::sorry::sorry::sorry::sorry:
    Kbb 50ta kelewwoth nam haminenawa ne.:lol::lol::shocked::shocked::sorry::sorry::(:(
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Den nelum kuluna hadana ekath nawaththalada ban thiyenne???:sorry::sorry::shocked::shocked:

    නෑ බන් තවම හදනවා වගේ තමයි පෙන්නේ අපේ ගෙවල් ගවටනන් :oo::oo:
    රෙදී නැහැ හුත්ටෝ යහ පාලනයට චන්දෙ දීපු ගොන් පක්කු නිසා අපිටවත් වහනයක් ගන්න නැහැ බන් :sorry::sorry:
    1000CC petrol ඒවා කොච්චර ගණන් ගියද බන්? අපි ගන්න ඉන්නේ Paradua Axia එකක් :(:(

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔක්කොම එකයි.හැබැයි මුන් බඩු,තෙල්,ගෑස් හරි අඩු කරා.

    චුට්ටක් අඩුකරලා ඒකට හරියන්න අනිත් ඒවගෙන් නහුතෙටම බදු ගැහුවා.. වාහන ටැක්ස් එකනම් සාධාරණයි. හැබැයි කොළඹ වගේ තදබද නැති ප්‍රදේශවලට සහනදායි පියවරක් ගන්නවනම් හොඳයි.
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Maru Athal eka ban.
    ubata mathakada e dawas wala kattiya dunnu talk.

    Den nelum kuluna hadana ekath nawaththalada ban thiyenne???:sorry::sorry::shocked::shocked:
    aranchiyak awa.:nerd::nerd:

    :lol::lol::lol::lol::lol::sorry::sorry::sorry::sorry:
    Kbb 50ta kelewwoth nam haminenawa ne.:lol::lol::shocked::shocked::sorry::sorry::(:(

    nelum kulune dan vada na bn nawaththala :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කොහෙද ඉතින් අර වැන්දෙට්ට (V for vendetta movie) එකදාස් හයසිය ගණන්වල Guy Fawkes කියන ඩයල් එක ලන්ඩන් පාර්ලිමේන්තුව පුපුරවපු එක ගැන කියනව වගේ
    "රිමෙම්බර් රිමෙම්බර් ද ෆිෆ්ත් ඔෆ් නොවැම්බර්
    ගන් පවුඩර් ට්‍රිසන් ඇන්ඩ් ප්ලොට්.
    අයි සී නෝ රිසන් වයි ගන්පවුඩර්, ට්‍රිසන්
    ශුඩ් එවර් බී ෆොගොට්"
    කියල ඇනොනිමස් වෙලා ගවමන්ට් එක පුපුරවන්ඩ තමා තියෙන්නේ එත් එහෙම කොරන්ඩ යැ..

    මේ සින්හල්ලුන්ගේ එහෙම එකමුතුවක් තියෙනවනන් මොනා කොරන්ඩ බැරිද..?
    තව ටික කාලයයි.. එන්ඩ් ඔෆ් සිංහලලු.. මං හිතන්නේ සින්හල්ලුන්ට කෙල වෙනකන් සිංහල අපේම එවුන් ගොඩක් කැමැත්තකින් ඉන්නවා, මේ එලකිරියේම සමහර පොස්ට් කියවද්දී දැකල තියෙනවා :)
     
    • Like
    Reactions: asylum

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :(
     
    • Like
    Reactions: kinkon

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    කොහෙද ඉතින් අර වැන්දෙට්ට (V for vendetta movie) එකදාස් හයසිය ගණන්වල Guy Fawkes කියන ඩයල් එක ලන්ඩන් පාර්ලිමේන්තුව පුපුරවපු එක ගැන කියනව වගේ
    "රිමෙම්බර් රිමෙම්බර් ද ෆිෆ්ත් ඔෆ් නොවැම්බර්
    ගන් පවුඩර් ට්‍රිසන් ඇන්ඩ් ප්ලොට්.
    අයි සී නෝ රිසන් වයි ගන්පවුඩර්, ට්‍රිසන්
    ශුඩ් එවර් බී ෆොගොට්"
    කියල ඇනොනිමස් වෙලා ගවමන්ට් එක පුපුරවන්ඩ තමා තියෙන්නේ එත් එහෙම කොරන්ඩ යැ..

    මේ සින්හල්ලුන්ගේ එහෙම එකමුතුවක් තියෙනවනන් මොනා කොරන්ඩ බැරිද..?
    තව ටික කාලයයි.. එන්ඩ් ඔෆ් සිංහලලු.. මං හිතන්නේ සින්හල්ලුන්ට කෙල වෙනකන් සිංහල අපේම එවුන් ගොඩක් කැමැත්තකින් ඉන්නවා, මේ එලකිරියේම සමහර පොස්ට් කියවද්දී දැකල තියෙනවා :)

    aththa kathawa bn... ane mnda itn :(