ඔක්කොම එකයි.හැබැයි මුන් බඩු,තෙල්,ගෑස් හරි අඩු කරා.
ඩේටා දියව්™ !!!
කට වහන් හිටු. එකටත් බදු ගහන්න යන්නේ. අන්තිමට අර මෙගාබයිට් 100 තමයි ඉතුරු වෙන්නේ.
ඒකටත් කොළඹ එන්ඩ එපෑ අපේ ගමේ ඕව නෑ

අපේ පරම්පරාව අන්දන්න බෑ

කොහොම හරි කෙලපන් කෝ kbb50 යට... එදාට තමයි මං ආයි ටීවී එකේ ඩ්රාමා බලන්නෙ...

Den nelum kuluna hadana ekath nawaththalada ban thiyenne???![]()

ඔක්කොම එකයි.හැබැයි මුන් බඩු,තෙල්,ගෑස් හරි අඩු කරා.
Maru Athal eka ban.
ubata mathakada e dawas wala kattiya dunnu talk.
Den nelum kuluna hadana ekath nawaththalada ban thiyenne???
aranchiyak awa.
Kbb 50ta kelewwoth nam haminenawa ne.![]()

කොහෙද ඉතින් අර වැන්දෙට්ට (V for vendetta movie) එකදාස් හයසිය ගණන්වල Guy Fawkes කියන ඩයල් එක ලන්ඩන් පාර්ලිමේන්තුව පුපුරවපු එක ගැන කියනව වගේ
"රිමෙම්බර් රිමෙම්බර් ද ෆිෆ්ත් ඔෆ් නොවැම්බර්
ගන් පවුඩර් ට්රිසන් ඇන්ඩ් ප්ලොට්.
අයි සී නෝ රිසන් වයි ගන්පවුඩර්, ට්රිසන්
ශුඩ් එවර් බී ෆොගොට්"
කියල ඇනොනිමස් වෙලා ගවමන්ට් එක පුපුරවන්ඩ තමා තියෙන්නේ එත් එහෙම කොරන්ඩ යැ..
මේ සින්හල්ලුන්ගේ එහෙම එකමුතුවක් තියෙනවනන් මොනා කොරන්ඩ බැරිද..?
තව ටික කාලයයි.. එන්ඩ් ඔෆ් සිංහලලු.. මං හිතන්නේ සින්හල්ලුන්ට කෙල වෙනකන් සිංහල අපේම එවුන් ගොඩක් කැමැත්තකින් ඉන්නවා, මේ එලකිරියේම සමහර පොස්ට් කියවද්දී දැකල තියෙනවා![]()