එතකොට කලින් ආණ්ඩුවත් වැරදිද ? 
වැඩේ හොඳම කොටස කියන්නේ මචන් බයියෝ ෆෝම් වෙලා තියෙන එකනේ.
තමන් කඩේ ගිය උන් කලින් කරපු දේම මේ ආණ්ඩුව කරනකොට හරි නං උන් සතුටු වෙන්න එපයි.
එත් මෙන්න මුන් බනිනවා ..එතකොට කලින් ආණ්ඩුවත් වැරදිද ?
![]()

වැඩේ හොඳම කොටස කියන්නේ මචන් බයියෝ ෆෝම් වෙලා තියෙන එකනේ.
තමන් කඩේ ගිය උන් කලින් කරපු දේම මේ ආණ්ඩුව කරනකොට හරි නං උන් සතුටු වෙන්න එපයි.
එත් මෙන්න මුන් බනිනවා ..එතකොට කලින් ආණ්ඩුවත් වැරදිද ?
![]()

Superman101:19323396 said:වැඩේ හොඳම කොටස කියන්නේ මචන් බයියෝ ෆෝම් වෙලා තියෙන එකනේ.
තමන් කඩේ ගිය උන් කලින් කරපු දේම මේ ආණ්ඩුව කරනකොට හරි නං උන් සතුටු වෙන්න එපයි.
එත් මෙන්න මුන් බනිනවා ..එතකොට කලින් ආණ්ඩුවත් වැරදිද ?
![]()
එතකොට මචන් ටොයියෝ කලින් ආන්ඩුව ඒවා කරද්දී බැනලා දැන් කමති වෙන්න ඇයි ? උන් ඒ ආන්ඩුව කරපුවට කැමතිද ?![]()

mldarshana:19323270 said:වැඩේ හොඳම කොටස කියන්නේ මචන් බයියෝ ෆෝම් වෙලා තියෙන එකනේ.
තමන් කඩේ ගිය උන් කලින් කරපු දේම මේ ආණ්ඩුව කරනකොට හරි නං උන් සතුටු වෙන්න එපයි.
එත් මෙන්න මුන් බනිනවා ..එතකොට කලින් ආණ්ඩුවත් වැරදිද ?
![]()
බයියන්ට දුක හිතිල තියෙන්නෙ ටොයියන්ට වාහනයක් ගන්න බැරි වෙච්ච එක ගැනනෙ![]()
![]()

යහපාලනය ගෙනත් අඩුවට වාහන ගන්න ගියපු උන්ගෙ අඳෝනාව ඇහෙනවද..?
Hak hak ekada kudu kaarayo wata Koran inne? Rattaran mahindage netta wage yana yana thena uuth passenger yanawa![]()
hah hah are you dreaming.. he has never change a bit. it will be worse than before and will take revenge from everyone who agaist him lol balanna tibba awanam

ane ubalawage harak weraddath sadaraniya karanna taram path thatwayata mahinda ubala wattalakuddo alluwa tama eyage minussu tika raja kjarawan apita adaretakatada ? ane ubala tama rewetilane mahindage gaja binna walata. api kiyanne mahindage wancha neme yako mahinda wancha karnawa vitarak neme mini maranwa vitarak neme eith loketa upasaka part dana ekai ubala wage minussu rawatala balaya allana hadana ekai metana lokuma aula rata adera kiayla enne oya pota tama balayen math wechcha minihegen mona hodak bala poroththuwennada ban moda harak tamai oya minihata tamath wedagena inne
කෝ හුට්ටෝ උබලගේ ජනදිපති පොන්නයා කුඩ්ඩෝ ඇල්ලුවා ? මුදල් ඇමැතිත් කුඩුකාරයා.... මර්වින් සිල්වා, දුමින්ද කෝ ඇල්ලුවා ? ඔය ලගින් තියාගෙන ඉන්නේ .දිමු ගේ පුතා පාර්ලිමේන්තුවේ... කුඩු නවත්තනවා කියල ඇවිත්, දැන් කියනවා එහෙම කරොත් ආණ්ඩු පෙරලෙයි ලු . පොල්පිත්තෙන් කපන්න පුළුවන් මේ වගේ පොන්නයෝ ..
ඇත්තට? මහින්ද විතරද පලි ගන්නේ? මහින්ද මට කරපුවා හොදට මතකයි . මන් මහින්දට අගමැති අපේක්ෂක කරන්නේ නෑ කිව්වේ උබලගේ මහා පොන්න යම තමා.

කවුරු ආවත් එකයි බන්. රට ණය වෙලා තියනවා හැටියට සහන දෙන්න බෑ. මහින්ද බඳින්න 5000ක් ගැහුවා. කුළු බඩු වලට සැහෙන්න tax දැම්ම. gas වැඩි කලා. වරාය ගුවන්තොටුපල පාරවල් ක්රීඩාංගන ඕව හැදුව චීනට ණය වෙලා.... ණය ගෙවන්න ඕන අපිම තමා. මහින්ද ගෙවන්නේ නෑ නේ....![]()