යහපාලන රජය තවත් ඕනද ? එපාද?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වැඩේ හොඳම කොටස කියන්නේ මචන් බයියෝ ෆෝම් වෙලා තියෙන එකනේ.
    තමන් කඩේ ගිය උන් කලින් කරපු දේම මේ ආණ්ඩුව කරනකොට හරි නං උන් සතුටු වෙන්න එපයි.
    එත් මෙන්න මුන් බනිනවා .. :lol: එතකොට කලින් ආණ්ඩුවත් වැරදිද ? :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වැඩේ හොඳම කොටස කියන්නේ මචන් බයියෝ ෆෝම් වෙලා තියෙන එකනේ.
    තමන් කඩේ ගිය උන් කලින් කරපු දේම මේ ආණ්ඩුව කරනකොට හරි නං උන් සතුටු වෙන්න එපයි.
    එත් මෙන්න මුන් බනිනවා .. :lol: එතකොට කලින් ආණ්ඩුවත් වැරදිද ? :lol:

    බයියන්ට දුක හිතිල තියෙන්නෙ ටොයියන්ට වාහනයක් ගන්න බැරි වෙච්ච එක ගැනනෙ :lol: :sorry:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    එතකොට මචන් AMW එකේ පෝලිමේ ඉඳල අම්බානක ඇල්ටෝ ගත්තේ කවුද බන්?

    එතන බහුතරයක් ගත්තේ තමන්ගේ පලවෙනි වාහනේ. (දැන් කියන්න එපා ඇල්ටෝ කියන්නේ වහනයක් නෙවෙයි. පොඩි වාහන වැඩි වෙලා පාරේ තදබදය වැඩි කියලා. මොකද උඹලගේ පොයින්ට් එක බයිසිකලේ තෙමි තෙමි ගිය එකා නොතෙමි යන එක විතරනේ.)

    තමන්ගේ දේශපාලන මතයට විරුද්ද උනා කියල හොඳ දේට හොදයි කියන්න බැරි වෙන්න තරම් කුහක වෙන්න එපා මචන්. අපේ රට වෙනුවෙන් වැඩ කරමු. අධ්‍යාපනයට වෙන් කරපු ගාන ගැනවත් සතුටු නැද්ද?
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    වැඩේ හොඳම කොටස කියන්නේ මචන් බයියෝ ෆෝම් වෙලා තියෙන එකනේ.
    තමන් කඩේ ගිය උන් කලින් කරපු දේම මේ ආණ්ඩුව කරනකොට හරි නං උන් සතුටු වෙන්න එපයි.
    එත් මෙන්න මුන් බනිනවා .. :lol: එතකොට කලින් ආණ්ඩුවත් වැරදිද ? :lol:

    එතකොට මචන් ටොයියෝ කලින් ආන්ඩුව ඒවා කරද්දී බැනලා දැන් කමති වෙන්න ඇයි ? උන් ඒ ආන්ඩුව කරපුවට කැමතිද ? :baffled::baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Superman101:19323396 said:

    Kauda machan kamathi kiwwe ? :D
    Ekath ඒකාදිපති aanduwak, mekath ඒකාදිපති aanduwak.
    Ekath yapune බදු walin.. mekath yapenne බදු walin :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    mldarshana:19323270 said:
    වැඩේ හොඳම කොටස කියන්නේ මචන් බයියෝ ෆෝම් වෙලා තියෙන එකනේ.
    තමන් කඩේ ගිය උන් කලින් කරපු දේම මේ ආණ්ඩුව කරනකොට හරි නං උන් සතුටු වෙන්න එපයි.
    එත් මෙන්න මුන් බනිනවා .. :lol: එතකොට කලින් ආණ්ඩුවත් වැරදිද ? :lol:

    බයියන්ට දුක හිතිල තියෙන්නෙ ටොයියන්ට වාහනයක් ගන්න බැරි වෙච්ච එක ගැනනෙ :lol: :sorry:

    :lol: :lol: :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යහපාලනය ගෙනත් අඩුවට වාහන ගන්න ගියපු උන්ගෙ අඳෝනාව ඇහෙනවද..? :lol:
    image.gif

    යහපාලන පු‍ටුවෙ වාඩිවෙලා #ක බිම ඇනිල තට්ටෙත් පැලුන වගේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    Hak hak ekada kudu kaarayo wata Koran inne? Rattaran mahindage netta wage yana yana thena uuth passenger yanawa:lol:

    කෝ හුට්ටෝ උබලගේ ජනදිපති පොන්නයා කුඩ්ඩෝ ඇල්ලුවා ? මුදල් ඇමැතිත් කුඩුකාරයා.... මර්වින් සිල්වා, දුමින්ද කෝ ඇල්ලුවා ? ඔය ලගින් තියාගෙන ඉන්නේ .දිමු ගේ පුතා පාර්ලිමේන්තුවේ... කුඩු නවත්තනවා කියල ඇවිත්, දැන් කියනවා එහෙම කරොත් ආණ්ඩු පෙරලෙයි ලු . පොල්පිත්තෙන් කපන්න පුළුවන් මේ වගේ පොන්නයෝ ..

    hah hah are you dreaming.. he has never change a bit. it will be worse than before and will take revenge from everyone who agaist him lol balanna tibba awanam

    ඇත්තට? මහින්ද විතරද පලි ගන්නේ? මහින්ද මට කරපුවා හොදට මතකයි . මන් මහින්දට අගමැති අපේක්ෂක කරන්නේ නෑ කිව්වේ උබලගේ මහා පොන්න යම තමා.

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඉන්ටර්නෙට් ගාස්තුත් වැඩි කරන හින්දා, 10000 මුලික වැටුපට එකතු කරපු නිසා යහපාලනේ ඕනේ කියයි.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0

    කෝ හුට්ටෝ උබලගේ ජනදිපති පොන්නයා කුඩ්ඩෝ ඇල්ලුවා ? මුදල් ඇමැතිත් කුඩුකාරයා.... මර්වින් සිල්වා, දුමින්ද කෝ ඇල්ලුවා ? ඔය ලගින් තියාගෙන ඉන්නේ .දිමු ගේ පුතා පාර්ලිමේන්තුවේ... කුඩු නවත්තනවා කියල ඇවිත්, දැන් කියනවා එහෙම කරොත් ආණ්ඩු පෙරලෙයි ලු . පොල්පිත්තෙන් කපන්න පුළුවන් මේ වගේ පොන්නයෝ ..

    kuddo alluwa tama eyage minussu tika raja kjarawan apita adaretakatada ? ane ubala tama rewetilane mahindage gaja binna walata. api kiyanne mahindage wancha neme yako mahinda wancha karnawa vitarak neme mini maranwa vitarak neme eith loketa upasaka part dana ekai ubala wage minussu rawatala balaya allana hadana ekai metana lokuma aula rata adera kiayla enne oya pota tama balayen math wechcha minihegen mona hodak bala poroththuwennada ban moda harak tamai oya minihata tamath wedagena inne :rofl:

    ඇත්තට? මහින්ද විතරද පලි ගන්නේ? මහින්ද මට කරපුවා හොදට මතකයි . මන් මහින්දට අගමැති අපේක්ෂක කරන්නේ නෑ කිව්වේ උබලගේ මහා පොන්න යම තමා.

    ane ubalawage harak weraddath sadaraniya karanna taram path thatwayata mahinda ubala wattala :lol:
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    කවුරු ආවත් එකයි බන්. රට ණය වෙලා තියනවා හැටියට සහන දෙන්න බෑ. මහින්ද බඳින්න 5000ක් ගැහුවා. කුළු බඩු වලට සැහෙන්න tax දැම්ම. gas වැඩි කලා. වරාය ගුවන්තොටුපල පාරවල් ක්‍රීඩාංගන ඕව හැදුව චීනට ණය වෙලා.... ණය ගෙවන්න ඕන අපිම තමා. මහින්ද ගෙවන්නේ නෑ නේ.... :sorry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කවුරු ආවත් එකයි බන්. රට ණය වෙලා තියනවා හැටියට සහන දෙන්න බෑ. මහින්ද බඳින්න 5000ක් ගැහුවා. කුළු බඩු වලට සැහෙන්න tax දැම්ම. gas වැඩි කලා. වරාය ගුවන්තොටුපල පාරවල් ක්‍රීඩාංගන ඕව හැදුව චීනට ණය වෙලා.... ණය ගෙවන්න ඕන අපිම තමා. මහින්ද ගෙවන්නේ නෑ නේ.... :sorry:

    අපි ගෙවන්න ඕනි, ම්අහින්ද ගෙවන්න ඕනි නෑ කියන එකේ තේරුම මොකක්ද?
    මහින්ද මේ රටේ පුරවැසියෙක් නෙමෙයිද?

    මම නම් හිතන්නෙ උඹ යම්කිසි ප්‍රමාණයකින් ණය ගෙවනවනම් ඊට සමාන හෝ වැඩි ප්‍රමාණයකින් මහින්දත් ගෙවනව