යහපාලන රජය තවත් ඕනද ? එපාද?

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපි ගෙවන්න ඕනි, ම්අහින්ද ගෙවන්න ඕනි නෑ කියන එකේ තේරුම මොකක්ද?
    මහින්ද මේ රටේ පුරවැසියෙක් නෙමෙයිද?

    මම නම් හිතන්නෙ උඹ යම්කිසි ප්‍රමාණයකින් ණය ගෙවනවනම් ඊට සමාන හෝ වැඩි ප්‍රමාණයකින් මහින්දත් ගෙවනව

    :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;19324014 said:

    1.png
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    රටේ ආරක්ෂාව ඔක්කොම අනතුරෙ තියෙන්නෙ,,කොටි පට පට ගාල එලියට දානව,,කොටි ජාල බාධක අයින් කරන්ව,,අරාබි වසන්තයට ඉඩම් දෙන්න යනව..බොරු පරිසර වාර්ථා හදල පොර්ට් සිටි හදන්න යනව..කෝ මීඩියා?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අයි මීන්
    සිංහලු ටික ඉවර උනාම ඉතින් එතනින් ඔක්කොම ඉවරයි නේ
    දුක ඇති වන සාදකය නැති කරමු
    සිංහලු ඉන්නව --> එතන දුක
    සිංහලු ඉවර උනාම ආයේ සිංහලුන්ගේ ඉපදීමක් නෑ
    ආයේ ඉපදීමක් නෑ කියන්නේ දුකක් නෑ

    බොල හිස්ටරි ෆේල් ද? :eek: ලකුණු කීයද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රටේ ආරක්ෂාව ඔක්කොම අනතුරෙ තියෙන්නෙ,,කොටි පට පට ගාල එලියට දානව,,කොටි ජාල බාධක අයින් කරන්ව,,අරාබි වසන්තයට ඉඩම් දෙන්න යනව..බොරු පරිසර වාර්ථා හදල පොර්ට් සිටි හදන්න යනව..කෝ මීඩියා?
    දොරලොක් හෝම්ස් ඊස් හියර් :lol:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa

    සිරා කතාව අපේ උන් හිතන්නෙ උන් හැමදේම දන්නව කියලා

    හැබැයි උන් දන්නෙ නෑ රටට ජාතියට කෙලවන්නෙ උන්මයි කියල..

    මාේහෙන් මුලා වෙලා

    බයියො කියන්නෙ මහින්දව ඔිනෙ කියලා නෙමෙයි.. රටට ජාතියට අාදරේ කරන කෙනෙක් ඔින කියලා

    රනිල් රටට ජාතියට අාදරෙන් වැඩ කරනවා නම් මෙි මුකුත් නෑ.. උ වැරදි පාරෙ යන එකනෙ අවුල

    රටට ජාතියට අාදරෙ සිංහලයගෙ දියුණුවට වැඩ කරන වෙන මොකෙක් අාවත් අපි ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා.. එ්ත් දැනට ඉන්නෙ මහින්ද විතරනෙ..

    ඔය සහජීවන කාරයොන්ට තේරෙයි දවසක ඔය හම්බයොන්ගෙ සහජීවනය උන්ගේ කට්ටිය වැඩි වුන දවසට..

    තොපි ඔක්කොම මරාගනිව් මහින්දයි රනිල් කියලා... කෙලවුන දවසට නිකන් හිටපල්ලා..

    පක්ෂ නාෙබලා ජාතියට වැඩක් කරන එකෙක්ට ජන්දෙ දීපල්ලා.. මොකද උඔලා අපි මැරිලා යයි.. එ්ත් අපේ දරැවන්ට සිංහලේ ඉතුරැ කරලා දෙමු..

    මටනම් මාර අාඩම්බරයි සිංහල වීම ගැන.. පිට රටකට අාවම තමයි තෙරෙන්නෙ අපි කාෙච්චර ගතිගුණ වලින් අනිත් උන්ට වඩා කොච්චර ඉස්සරහින් ඉන්නවද කියලා..

    අද අපිට වෙලා තියෙන දේට ජාතිය නෙමෙයි මිනිස්සුන්ගෙයි වැරැද්ද

    ඉපදෙන හැම අාත්මෙකම මේ ලංකාවේම ඉපදේවා.. ඉර හද පවතිනා තුරැ රට ජාතිය රැකේවා..
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    අපි ගෙවන්න ඕනි, ම්අහින්ද ගෙවන්න ඕනි නෑ කියන එකේ තේරුම මොකක්ද?
    මහින්ද මේ රටේ පුරවැසියෙක් නෙමෙයිද?

    මම නම් හිතන්නෙ උඹ යම්කිසි ප්‍රමාණයකින් ණය ගෙවනවනම් ඊට සමාන හෝ වැඩි ප්‍රමාණයකින් මහින්දත් ගෙවනව

    මුන්ට තේරෙන්නෙ නෑ නයදෙන එකා අරන් යන්නෙ ලාබය විතරයි කියලා.. අනිත් සල්ලි සෑහෙන්න පරමානයක්.. වැටුප් වගේ දේවලින් රටේ අාරතිකයට අවශෝෂළණය වෙනවෙ කියලා.. කාට හරි රස්සාවක් හම්බෙනවා කියලා.. රට සංවරධනය වෙනවා කියලා.. අපේ උන්ට එව්වගෙන් වැඩක් නෑනෙ.. කාටහරි රස්සාවල් නැති උනාට කමක් නෑ.. රටට කෙල වුනත් කමක් නෑ.. තමන්ගෙ බඩ පිරැනම අැතිනෙ..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අය වැය දැකල බයියන්ට නැගල වගෙ :dull:

    යහපාලනේ ෆේල් ඒ ගැන කිසිම තර්කයක් නෑ. මහින්දගේ ආණ්ඩුව මීට වඩා සිය දහස් ගානක් හොඳයි..
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    අයි මීන්
    සිංහලු ටික ඉවර උනාම ඉතින් එතනින් ඔක්කොම ඉවරයි නේ
    දුක ඇති වන සාදකය නැති කරමු
    සිංහලු ඉන්නව --> එතන දුක
    සිංහලු ඉවර උනාම ආයේ සිංහලුන්ගේ ඉපදීමක් නෑ
    ආයේ ඉපදීමක් නෑ කියන්නේ දුකක් නෑ

    ඉතින් තෝ මොකද මෙහෙ ඉපදුනෙ පලකො අාරාබියට ගියන් කට අැරන් බලන් හිටපන් අල්ල දෙනකන්

    යකෝ අපිට නිවන් දකින්න බැරි වුනාට පුල්වන් උන් හිටියා.. දැනුත් ඉන්නවා.. ඉදිරියටත් ඉන්නවා....

    උන්ට බුදුදහම ඉතුරැ වෙන්නෙ සිංහල ජාතිය රැකුණාෙත් විතරයි.. අපි හැමෝම එකතු වෙලා සිංහල ජාතිය බුදුදහම රැකගන්නවා කියන්නෙ එකෙක්ට හරි ගොඩයන්න පුලුවන් වෙනවා කියන එකයි..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම පෞද්ගලිකව විරුද්ධ දේවල්

    - රාජ්‍ය - පුද්ගලික ප්‍රවාහනය ඒකාබද්ධ කරන එක.කල යුත්තේ රාජ්‍ය ප්‍රවාහනය ශක්තිමත් කරන එක .
    - ඉන්දියන් වෙළදපොලක් ලංකාවේ හදන එක.( මේවා නම් ඇතුලින් ගහපු ගිවිසුම්)
    - චීනයේ කොලනියක් කරනවා කියලා කැගහපු එවුන් දැන් විදේශිකයන්ට අපේ රටේ ඉඩම් ගන්න නීති රීති ලිහිල් කරපු එකට.
    - ද්විත්ව පුරවැසිභාවය.( විශේෂයෙන්ම සරණාගතයින් ලෙස ගියපු දෙමල ජාතිකයන්ට සහ රට පාවා දීලා ගියපු අයට)
    - දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි කරනවට ..දැනටමත් ගෙවන මුදලට සරිලන සේවාවක් ලැබෙන්නේ නෑ
    - වාහන බදු සාධාරණ නොවීම..පරිසර හිතකාමී ඉලෙක්ට්‍රිකල් වාහන බදු වැඩි කරලා ඉන්දියන් ඇල්ටෝ බදු ලොකු වෙනසක් නොවීම.(වාහන භාවිතය පාලනය කරන්න නම් එහෙම කලේ ඇයි ..ලංකාවේ පාරේ වැඩියෙන්ම තියෙන්නේ ඇල්ටෝ ..ත්‍රිවිල් ..)
    - වාහන සදහා තියෙන අනිත් ගාතු වැඩි කිරීම් අසාධාරණ වීම ..කොටිපතියටත් , අමාරුවෙන් වහනයක් තියාගෙන ඉන්න මධ්‍යම පන්තිකයටත් එකම ක්‍රමය වහනය කුමක් වුවත් )

    මාත් චන්දය දුන්නේ UNP එකට ..මොකද මහින්දගේ සහ හෙන්චයින්ගේ දේවල් ඉවසන්න බැරි නිසා..එත් මෙහෙම රට නැති කරලා වැඩ කරන එක අනුමත කරන්න බැ ..පුද්ගලික අංශය සම්බන්ධ කරගන්න ඕනි ..එත් හැම එකටම නෙවෙයි ..අපේ රටේ පුද්ගලික අංශය කියන්නේ සාපේක්ෂව වෙන රටවල වගේ මිනිස්සු ගැන හිතන පාර්ශවයක් නෙවෙයි ...එක නිසා වෙන රටවල වැඩසටහන් හැම එකක්ම අපිට හරියන්නේ නෑ .අපේ රට සිංගප්පුරුවක් කරන්න බැ අපේ රටේ දුප්පත් බව නැති කරනකන්...මිනිසුන්ගේ අදහස් වෙනස් කරනකන් .....

    ..ජන්දෙට කලින් වාහන සහ වෙනත් දේවල් ගැන ගොඩාක් බලාපොරොත්තු දීලා ලොකු අලෙවිකරණ සැලැස්මක් දියත් කරලා මිනිසුන්ගේ හීන ප්‍රයෝජනයට අරගෙන බලයට අවා ...අද වෙලා තියෙන දේ ගැන සිරාවටම දුකයි බන් ....ඒ මදිවට අයවැයට කලින් මුන් ඇඩ් දැම්ම OPEN සහ CLOSED කියලා ..වෙනස්ව හිතන්න කියලා ...මට තියෙන එකම කලකිරීම රටේ රාජ්‍ය සම්පත අකාර්යක්ෂම කරලා ,නැති කරලා මුළු රටම පුද්ගලික අංශයේ ග්‍රහණයට ලක් කරන මේ වගේ ආණ්ඩුවක් ගැන මම අද දුක් වෙනවා ...මහින්ද සහ හොරු ටික මිනිසුන්ගේ සල්ලි හොරා කෑවා ..උන් පෝසත් උනා ..එත් කවදාවත් රට මෙහෙම විකුණගෙන කාවේ නෑ ...ගිය රජයෙන් මට ලැබුන දෙයක් නෑ..අඩුමගානේ මගේ සුදුසුකම් වලට මම තේරුණ ජොබ් එක දෙන්න බැරි උනා ..එත් මට වඩා අඩු එවුන්ට දේශපාලකයාගේ ලියුමට ජොබ් එක ලැබුනා ....එහෙම රජයක් තිබුනේ ....එත් ඒ රජය පුද්ගලික අංශයට නැමෙන්න ගියේ නෑ ..උන්ට ඕනි විධිහට රට නැටෙවුවේ නෑ.......රනිල් බලයට ගෙනාපු ගොඩක් සංවිධාන වලට පටු හැංගුන අරමුණු තිබුනා ..ඒවා තමයි මේ එලියට එන්නේ ..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිරා කතාව අපේ උන් හිතන්නෙ උන් හැමදේම දන්නව කියලා

    හැබැයි උන් දන්නෙ නෑ රටට ජාතියට කෙලවන්නෙ උන්මයි කියල..

    මාේහෙන් මුලා වෙලා

    බයියො කියන්නෙ මහින්දව ඔිනෙ කියලා නෙමෙයි.. රටට ජාතියට අාදරේ කරන කෙනෙක් ඔින කියලා

    රනිල් රටට ජාතියට අාදරෙන් වැඩ කරනවා නම් මෙි මුකුත් නෑ.. උ වැරදි පාරෙ යන එකනෙ අවුල

    රටට ජාතියට අාදරෙ සිංහලයගෙ දියුණුවට වැඩ කරන වෙන මොකෙක් අාවත් අපි ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා.. එ්ත් දැනට ඉන්නෙ මහින්ද විතරනෙ..

    ඔය සහජීවන කාරයොන්ට තේරෙයි දවසක ඔය හම්බයොන්ගෙ සහජීවනය උන්ගේ කට්ටිය වැඩි වුන දවසට..

    තොපි ඔක්කොම මරාගනිව් මහින්දයි රනිල් කියලා... කෙලවුන දවසට නිකන් හිටපල්ලා..

    පක්ෂ නාෙබලා ජාතියට වැඩක් කරන එකෙක්ට ජන්දෙ දීපල්ලා.. මොකද උඔලා අපි මැරිලා යයි.. එ්ත් අපේ දරැවන්ට සිංහලේ ඉතුරැ කරලා දෙමු..

    මටනම් මාර අාඩම්බරයි සිංහල වීම ගැන.. පිට රටකට අාවම තමයි තෙරෙන්නෙ අපි කාෙච්චර ගතිගුණ වලින් අනිත් උන්ට වඩා කොච්චර ඉස්සරහින් ඉන්නවද කියලා..

    අද අපිට වෙලා තියෙන දේට ජාතිය නෙමෙයි මිනිස්සුන්ගෙයි වැරැද්ද

    ඉපදෙන හැම අාත්මෙකම මේ ලංකාවේම ඉපදේවා.. ඉර හද පවතිනා තුරැ රට ජාතිය රැකේවා..
    this is the damn truth they fail to understand
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    - ඉහල පැලැන්තියේ සල්ලි ඕනි තරම් තියෙන එකාට ඔය මොනවා වැඩි කලත් කමක් නැ ..උන් එක ගෙවාගෙන ඉන්නවා ....

    - මධ්‍යම පැලැන්තියේ අයට මේ වාහන බදු සහ වෙනත් අමතර ගාස්තු (සුපිරි සහ මධ්‍යම පැලැන්තියේ අයට සමානව අය කරන ) නිසා ඒ දේවල් අතාරින්න වෙනවා..ජීවිතයේ ඒ සතුට නැති කරගන්න වෙනවා .

    - පහල දුප්පත් මිනිහා හැමදාමත් රැවටෙනවා

    ..ඇති නැති පරතරය ඇති කරන ක්‍රමයක් මේක ...!!
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    - ලංගමය - පුද්ගලික අංශය ඒකාබද්ධ කාල සටහනට විරුද්ධයි .විනයක් නැති ,පාලනයක් නැති පුද්ගලික බස් සේවය නැති කරවන්න ...ලංගමය තව ශක්තිමත් කරන්න..වෙන්න ඕනි එකයි..රෑ 8-9න පස්සේ හදිසියකට යන්නේ තියෙන්නේ ලංගම බස් විතරයි (138 බස් බලන්න )..කොන්දොස්තරගේ ලොකුකම්,චන්ඩිකම් නැතිව යන්නේ තියෙන්නේ ලංගම විතරයි ...අපේ ලංගමය නැති කරන එවුන්ට නම් හොදක් වෙන්න එපා.

    - විදේශිකයන්ට අපේ රටේ ඉඩම් ගන්න දීලා සහන දෙන්නේ ඇයි ..?

    - ද්විත්ව පුරවැසිකම උතුර නැගෙනහිර දෙමල .මුස්ලිම් ,සිංහල පවා දුන්න එවුන්ට දීලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ..ඕනි කෙනෙක් ඉන්නවා නම් අපහු ඇවිල්ල පදිංචි වෙන්න පුළුවන්නේ ..කවදාහරි ලංකාවේ මේ යුධ අපරාධ නිසා උතුර නැගෙනහිර ජනමත විචාරණයක් තියන්න උනොත් ..එකට මේ ද්විත්ව පුරවැසි අයට චන්දය දෙන්න බලය දුන්නොත් මොකද්ද වෙන්නේ ..අසීමිත ලෙස දෙමල ජන ඝනත්වය වැඩි වෙනවා නේද ..එතකොට නිකන්ම රට බෙදනවා නේද .?

    - මධ්‍යම පන්තිකයාගේ පොඩි වාහනයට සහ සුපිරි පැලැන්තියේ ප්‍රාඩෝ ,බෙන්ස් වලට එකම ගාස්තු ඇයි .?.. වාහන තදබදය නැති කරන්න නම් මෙහෙම කරන්නේ , ඇයි ඉන්දියන් ඇල්ටෝ ජරාවට ලොකු බද්දක් නොගහන්නේ ..ඇයි අපේ රටේ පාරවල් දියුණු කරලා හදන්නේ නැත්තේ ...ඇති නැති පරතරය අපහු ඇති කරන්නේ ඇයි .?

    - ලක්ෂ 50-100 දීලා ලොකු ලොකු වාහන ගන්න බැරි නිසයි පරණ වහනයක් හරි ගන්නේ ..නැතිව ආසාවකට නෙවෙයි..ඇයි ඒවාට අසාධාරණ ලෙස බදු ගහන්නේ ..අඩුමගානේ පරණ වාහන අයින් කරන්න ඕනි නම් ඒ මිනිසුන්ට බදු රහිතව සාමන්‍ය වහනයක් ගන්න අවස්තාව හදලා දෙන්න..ප්‍රාඩෝ ,බෙන්ස් ඕනි නෑ ..සාමාන්‍ය ජපන් කාර් එකක් ගන්න මේ ඉන්දියන් ජරාවන් නැතිව..

    - අදටත් ගෙවන මිලට සරිලන අන්තර්ජාල හා දුරකථන සේවාවක් ලැබෙන්නේ නෑ ..ඇයි ඒවා වැඩි කරන්නේ .

    ..චන්දය ගන්න කලින් නම් දැන්වීම් දැම්මේ කොහොමද ....එත් කරන්නේ මොනවද ...ඒ මදිවට අයවැයට කලින් දැම්මේ OPEN ,CLOSED කියලා ..කවුද අපේ හීන ,ජිවිත තත්වය නැති කරලා CLOSE කරන්නේ ...සුපිරි පැලැන්තියට සහ මධ්‍යම පැලැන්තියට එකම විධිහට සලකන එක හරිද ..?
    ...චන්දෙට කලින් ඇඩ් දාලා අද වෙනකොට ඒවා ඔක්කොම බොරු කළා ....දැන් අයවැය ගැනත් ඇඩ් දන්නේ මොනවා කියන්නද ..මිනිස්සු තවත් රවට්ටන්නද ..?

    ..මම චන්දෙ දුන්නේ unp එකට ..එත් කවදාවත් හිතුවේ නෑ ව්‍යාපාරිකයන්ට , උදව් කරපු සිවිල් සංවිධාන වල පටු අරමුණු වලට නැමෙන ආණ්ඩුවක් හදයි කියලා ..ඒ අතින් ඇති තරම් හොරකම් කරා කියන මහින්ද සිය දහස් වාරයක් හොදයි ..බස් ගැමුණුට ඕනි විධිහට වැඩ කලේ නෑ ...