යහපාලන රජය තවත් ඕනද ? එපාද?

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0


මාත් කියන්නේ රටට ආදරේ කරන කෙනෙක්ට ඕනේ රට බාර දෙන්න. මුන් දෙන්න හරියන්නේ නෑ. මහින්ද ඕනේ නෑ. ඒ උනාට වෙන විකල්ප නෑ. මහින්ද ඉන්න කාලේ බය නැතුව හිටියා මොනවා උනත් කොටි ටික ඇතුලේ නිසා . මුන් කොටි නිදහස් කරලා ආයේ රට යුද්දෙකට ඇදල දානවා.


බලපන් තව මාස ගානක් යනකොට හමුදා බුද්ධි අංශේ කොල්ලෝ එක එකා මරා දාවි ඕකුන් එකතු වෙලා.


sirawata machan.hemdama sinhalayo hituwe bada gena vitarai.ekay me hemadetama mula
 

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,148
    3,153
    113
    අපි ගෙවන්න ඕනි, ම්අහින්ද ගෙවන්න ඕනි නෑ කියන එකේ තේරුම මොකක්ද?
    මහින්ද මේ රටේ පුරවැසියෙක් නෙමෙයිද?

    මම නම් හිතන්නෙ උඹ යම්කිසි ප්‍රමාණයකින් ණය ගෙවනවනම් ඊට සමාන හෝ වැඩි ප්‍රමාණයකින් මහින්දත් ගෙවනව

    Bai logic
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,148
    3,153
    113


    මාත් කියන්නේ රටට ආදරේ කරන කෙනෙක්ට ඕනේ රට බාර දෙන්න. මුන් දෙන්න හරියන්නේ නෑ. මහින්ද ඕනේ නෑ. ඒ උනාට වෙන විකල්ප නෑ. මහින්ද ඉන්න කාලේ බය නැතුව හිටියා මොනවා උනත් කොටි ටික ඇතුලේ නිසා . මුන් කොටි නිදහස් කරලා ආයේ රට යුද්දෙකට ඇදල දානවා.


    බලපන් තව මාස ගානක් යනකොට හමුදා බුද්ධි අංශේ කොල්ලෝ එක එකා මරා දාවි ඕකුන් එකතු වෙලා.



    Monawa karannath thawaawurudu 5 k balance hitapan :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,215
    31,950
    113
    MR ho My3 wikalpayak nove... Anura Kumara da esemaya... Labana chandaye sita chandaya Cancel karami

    මම නම් මේ වෙනකම් එකෙකුටවත් දීල නැහැ. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අමු බොරුවක් බං. :frown:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මහින්දවත් අනුරවත් මෛත්‍රීවත් විකල්ප නොවේ
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    විකල්පය කියලම පලයං සහෝ..:cool:

    විකල්ප නෑ මචං මේ හු****** චන්දෙ දෙනවට වඩා හොදයි කැන්සල් කරනවා සෝම හාමුදුරුවෝ කිව්වා වගේ..
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම පෞද්ගලිකව විරුද්ධ දේවල්

    - රාජ්‍ය - පුද්ගලික ප්‍රවාහනය ඒකාබද්ධ කරන එක.කල යුත්තේ රාජ්‍ය ප්‍රවාහනය ශක්තිමත් කරන එක .
    - ඉන්දියන් වෙළදපොලක් ලංකාවේ හදන එක.( මේවා නම් ඇතුලින් ගහපු ගිවිසුම්)
    - චීනයේ කොලනියක් කරනවා කියලා කැගහපු එවුන් දැන් විදේශිකයන්ට අපේ රටේ ඉඩම් ගන්න නීති රීති ලිහිල් කරපු එකට.
    - ද්විත්ව පුරවැසිභාවය.( විශේෂයෙන්ම සරණාගතයින් ලෙස ගියපු දෙමල ජාතිකයන්ට සහ රට පාවා දීලා ගියපු අයට)
    - දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි කරනවට ..දැනටමත් ගෙවන මුදලට සරිලන සේවාවක් ලැබෙන්නේ නෑ
    - වාහන බදු සාධාරණ නොවීම..පරිසර හිතකාමී ඉලෙක්ට්‍රිකල් වාහන බදු වැඩි කරලා ඉන්දියන් ඇල්ටෝ බදු ලොකු වෙනසක් නොවීම.(වාහන භාවිතය පාලනය කරන්න නම් එහෙම කලේ ඇයි ..ලංකාවේ පාරේ වැඩියෙන්ම තියෙන්නේ ඇල්ටෝ ..ත්‍රිවිල් ..)
    - වාහන සදහා තියෙන අනිත් ගාතු වැඩි කිරීම් අසාධාරණ වීම ..කොටිපතියටත් , අමාරුවෙන් වහනයක් තියාගෙන ඉන්න මධ්‍යම පන්තිකයටත් එකම ක්‍රමය වහනය කුමක් වුවත් )

    මාත් චන්දය දුන්නේ UNP එකට ..මොකද මහින්දගේ සහ හෙන්චයින්ගේ දේවල් ඉවසන්න බැරි නිසා..එත් මෙහෙම රට නැති කරලා වැඩ කරන එක අනුමත කරන්න බැ ..පුද්ගලික අංශය සම්බන්ධ කරගන්න ඕනි ..එත් හැම එකටම නෙවෙයි ..අපේ රටේ පුද්ගලික අංශය කියන්නේ සාපේක්ෂව වෙන රටවල වගේ මිනිස්සු ගැන හිතන පාර්ශවයක් නෙවෙයි ...එක නිසා වෙන රටවල වැඩසටහන් හැම එකක්ම අපිට හරියන්නේ නෑ .අපේ රට සිංගප්පුරුවක් කරන්න බැ අපේ රටේ දුප්පත් බව නැති කරනකන්...මිනිසුන්ගේ අදහස් වෙනස් කරනකන් .....

    ..ජන්දෙට කලින් වාහන සහ වෙනත් දේවල් ගැන ගොඩාක් බලාපොරොත්තු දීලා ලොකු අලෙවිකරණ සැලැස්මක් දියත් කරලා මිනිසුන්ගේ හීන ප්‍රයෝජනයට අරගෙන බලයට අවා ...අද වෙලා තියෙන දේ ගැන සිරාවටම දුකයි බන් ....ඒ මදිවට අයවැයට කලින් මුන් ඇඩ් දැම්ම OPEN සහ CLOSED කියලා ..වෙනස්ව හිතන්න කියලා ...මට තියෙන එකම කලකිරීම රටේ රාජ්‍ය සම්පත අකාර්යක්ෂම කරලා ,නැති කරලා මුළු රටම පුද්ගලික අංශයේ ග්‍රහණයට ලක් කරන මේ වගේ ආණ්ඩුවක් ගැන මම අද දුක් වෙනවා ...මහින්ද සහ හොරු ටික මිනිසුන්ගේ සල්ලි හොරා කෑවා ..උන් පෝසත් උනා ..එත් කවදාවත් රට මෙහෙම විකුණගෙන කාවේ නෑ ...ගිය රජයෙන් මට ලැබුන දෙයක් නෑ..අඩුමගානේ මගේ සුදුසුකම් වලට මම තේරුණ ජොබ් එක දෙන්න බැරි උනා ..එත් මට වඩා අඩු එවුන්ට දේශපාලකයාගේ ලියුමට ජොබ් එක ලැබුනා ....එහෙම රජයක් තිබුනේ ....එත් ඒ රජය පුද්ගලික අංශයට නැමෙන්න ගියේ නෑ ..උන්ට ඕනි විධිහට රට නැටෙවුවේ නෑ.......රනිල් බලයට ගෙනාපු ගොඩක් සංවිධාන වලට පටු හැංගුන අරමුණු තිබුනා ..ඒවා තමයි මේ එලියට එන්නේ ..
    මේක හරි. රනිල් කවදා බලයට ආවත් කරන්නෙ රාජ්‍ය සම්පත් ටික විකුණලා එහෙම නැත්තන් කප්පාදු කරලා පෞද්ගලික අංශයට/ සුද්දොන්ට ආයෝජනය කරන්න ඉඩ හදන එක. මේකෙන් රටට ආදායමක් එනවා උනාට දේශීය කර්මාන්ත ඔක්කොම කඩන් වැටෙනවා. මිනිහා ඒකෙන් පිට යමක් කරන්නෙ නෑ. කලින් පාරත් අනාගත්තෙ මේවා කරන්න ගිහිල්ලා මේ පාරත් ගෙදර යන්නෙ ඒක හින්දා. දේශපාලනිකව රනිල් තවමත් ළදරුවෙක්. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මේ මිනිහට තේරෙන්නෙ නෑ :no::no::no::no:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    හිටපු උන් මුන්ට වඩා හොදයි බන්.. උනුත් කාල අපිටත් කාල ඇදලා ඉන්නවත් දුන්නා :(
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Ubal;a wage ekekta hari dan yana widiya therichcha eka gena sathutui machan.:):):)
    Gov side eke job walata yanawata wada hodayi mchn private side eken job walata yana eka.:):)

    Minissu Bayinawa sinhalu sinhaluntama wayira karagannawa kiyala.:lol:

    eth machan me wage kelawela yanna ma one sinhaluntath mole padenna.:lol:

    :(:(:(:(:sorry::sorry::sorry::sorry:


    gvt ජොබ් වලට ගිහින් දැන් කිසිම වැඩක් නෑ. හරියට පඩියකුත් නෑ. පෙන්ශන් එකටත් විද්දා රනිල්
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මහින්ද හැර වෙන කව්ද?මහින්ද හැර වෙන කව්ද?මහින්ද හැර වෙන කව්ද?මහින්ද හැර වෙන කව්ද?මහින්ද හැර වෙන කව්ද?මහින්ද හැර වෙන කව්ද? හින් තමයි