යහපාලන වීරක්‍රියා

waligamaya

Well-known member
  • යහපාලන වීරක්‍රියා

    රවීගේ මැකෑනික් මස්සිනාගේ ලොතරැයි මණ්ඩල කෙරුවාව.
    =================================
    යහපාලන ආණ්ඩුව විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බිරිදගේ නැඟනියගේ සැමියා වන රොමේෂ් ජයවර්ධන මහතාවය. ඔහු වසර ගණනක් තිස්සේ කැනඩාවේ රැඳී සිටි පුද්ගලයෙකු වන අතර එහි ගරාජයක මැකෑනික්වරයෙක් ලෙස සේවය කල අයෙකි.
    මෙම සභාපතිවරයා විසින් ලබාදිය යුතු තම තොරතුරු ඇතුලත් ජීව දත්ත සටහනක් ආයතනයේ මානව සම්පත් අංශය වෙත තවමත් ලබා දී නැති බව colomboxnews වෙත වාර්තා වේ.
    මෙවන් නුසුදුසු පුද්ගලයන් තනතුරුවලට පත්කිරීම නිසා රටට සිදුවන හානිය පසුගිය රජය සමයේද අපට දැකගත හැකිවිය.
    ඒ ලෙසටම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා විසින් ආයතනයේ මුදලින් රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් මාස්පතා ගෙවමින් තවත් වාහනයක් කුලියට ගත්තේ පසුගිය වසර අවසාන භාගයේ ය.
    ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පරිහරණය සඳහා වාහන ඇති පදම් තිබියදීමය.
    කෙසේ නමුත් මේ වන විට අදාල වාහනය පරිහරණය කරන්නේ රවී කරුණානායක අමාත්‍යවරයාගේ බිරිඳ විසින් බව ද වාර්තා වෙයි.

    http://colomboxnews.com/home

    තට්ටු මාරුව කොහොමැයි
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය රටාව කවුරු ආවත් ගෙනියනව. එහෙම නැතිවෙන්නමනම් ඉතින් ඉජුඃ ඉජුඃ කියපන්.;)
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    රවීගේ මැකෑනික් මස්සිනාගේ ලොතරැයි මණ්ඩල කෙරුවාව.
    =================================
    යහපාලන ආණ්ඩුව විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බිරිදගේ නැඟනියගේ සැමියා වන රොමේෂ් ජයවර්ධන මහතාවය. ඔහු වසර ගණනක් තිස්සේ කැනඩාවේ රැඳී සිටි පුද්ගලයෙකු වන අතර එහි ගරාජයක මැකෑනික්වරයෙක් ලෙස සේවය කල අයෙකි.
    මෙම සභාපතිවරයා විසින් ලබාදිය යුතු තම තොරතුරු ඇතුලත් ජීව දත්ත සටහනක් ආයතනයේ මානව සම්පත් අංශය වෙත තවමත් ලබා දී නැති බව colomboxnews වෙත වාර්තා වේ.
    මෙවන් නුසුදුසු පුද්ගලයන් තනතුරුවලට පත්කිරීම නිසා රටට සිදුවන හානිය පසුගිය රජය සමයේද අපට දැකගත හැකිවිය.
    ඒ ලෙසටම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා විසින් ආයතනයේ මුදලින් රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් මාස්පතා ගෙවමින් තවත් වාහනයක් කුලියට ගත්තේ පසුගිය වසර අවසාන භාගයේ ය.
    ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පරිහරණය සඳහා වාහන ඇති පදම් තිබියදීමය.
    කෙසේ නමුත් මේ වන විට අදාල වාහනය පරිහරණය කරන්නේ රවී කරුණානායක අමාත්‍යවරයාගේ බිරිඳ විසින් බව ද වාර්තා වෙයි.

    http://colomboxnews.com/home

    තට්ටු මාරුව කොහොමැයි

    ෂෙඩ් එකක වැඩ කරපු කෙනෙක් එහෙම මුලු.රටේම අාරක්ෂාව බලපු එකේ ඕක මොකක්ද බං
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ෂෙඩ් එකක වැඩ කරපු කෙනෙක් එහෙම මුලු.රටේම අාරක්ෂාව බලපු එකේ ඕක මොකක්ද බං

    ෂෙඩ් එකක වැඩ කරපු එකා නම් හැබැයි වැඩක් කරල පෙන්නුව ... හැබැයි සමහරැන්ට අමතකයි...
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    ෂෙඩ් එකක වැඩ කරපු එකා නම් හැබැයි වැඩක් කරල පෙන්නුව ... හැබැයි සමහරැන්ට අමතකයි...

    කොටි රෑට ගෙවල් වලට රින්ගලා ජාතක උන උන්ට ඕවා මතක නෑ
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    ෂෙඩ් එකක වැඩ කරපු එකා නම් හැබැයි වැඩක් කරල පෙන්නුව ... හැබැයි සමහරැන්ට අමතකයි...

    ඒ අවුරුදු 10ක් අැතුලෙනෙ. අාව ගමන් මොනවද කලේ බං?
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Source :- colomboxnews

    :D:D:D

    Whois Lookup

    Whois Server Version 2.0

    Domain names in the .com and .net domains can now be registered
    with many different competing registrars. Go to http://www.internic.net
    for detailed information.

    Domain Name: COLOMBOXNEWS.COM
    Registrar: GODADDY.COM, LLC
    Sponsoring Registrar IANA ID: 146
    Whois Server: whois.godaddy.com
    Referral URL: http://www.godaddy.com
    Name Server: NS01.DOMAINCONTROL.COM
    Name Server: NS02.DOMAINCONTROL.COM
    Status: clientDeleteProhibited https://www.icann.org/epp#clientDeleteProhibited
    Status: clientRenewProhibited https://www.icann.org/epp#clientRenewProhibited
    Status: clientTransferProhibited https://www.icann.org/epp#clientTransferProhibited
    Status: clientUpdateProhibited https://www.icann.org/epp#clientUpdateProhibited
    Updated Date: 06-oct-2015
    Creation Date: 06-oct-2015
    Expiration Date: 06-oct-2016
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ෂෙඩ් එකක වැඩ කරපු කෙනෙක් එහෙම මුලු.රටේම අාරක්ෂාව බලපු එකේ ඕක මොකක්ද බං

    Eka nam atta machan.... petti kade karapu eka rate President vuna ratak ne meka neda ? Passe u nam maruna ! Tavamath ethanata kiyanne " Balla Maruna thena " kiyala . ;)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    12742017_1715283938684094_1716362450830863884_n.jpg

    12729046_746342545465886_3453154267021038818_n.jpg

    12715713_746251328808341_7760493971332590957_n.jpg

    12687828_745903482176459_8818415438661896584_n.jpg
     
    Similar threads