යහපාලන වීරක්‍රියා
රවීගේ මැකෑනික් මස්සිනාගේ ලොතරැයි මණ්ඩල කෙරුවාව.
=================================
යහපාලන ආණ්ඩුව විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බිරිදගේ නැඟනියගේ සැමියා වන රොමේෂ් ජයවර්ධන මහතාවය. ඔහු වසර ගණනක් තිස්සේ කැනඩාවේ රැඳී සිටි පුද්ගලයෙකු වන අතර එහි ගරාජයක මැකෑනික්වරයෙක් ලෙස සේවය කල අයෙකි.
මෙම සභාපතිවරයා විසින් ලබාදිය යුතු තම තොරතුරු ඇතුලත් ජීව දත්ත සටහනක් ආයතනයේ මානව සම්පත් අංශය වෙත තවමත් ලබා දී නැති බව colomboxnews වෙත වාර්තා වේ.
මෙවන් නුසුදුසු පුද්ගලයන් තනතුරුවලට පත්කිරීම නිසා රටට සිදුවන හානිය පසුගිය රජය සමයේද අපට දැකගත හැකිවිය.
ඒ ලෙසටම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා විසින් ආයතනයේ මුදලින් රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් මාස්පතා ගෙවමින් තවත් වාහනයක් කුලියට ගත්තේ පසුගිය වසර අවසාන භාගයේ ය.
ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පරිහරණය සඳහා වාහන ඇති පදම් තිබියදීමය.
කෙසේ නමුත් මේ වන විට අදාල වාහනය පරිහරණය කරන්නේ රවී කරුණානායක අමාත්‍යවරයාගේ බිරිඳ විසින් බව ද වාර්තා වෙයි.
http://colomboxnews.com/home
තට්ටු මාරුව කොහොමැයි

Last edited: