යහපාලන සුනකයිනි දැන් තොපිලට මුන් හොඳයිද?

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මෙතන මරා ගන්නේ නැතුව.. පක්ශ බේදයකින් තොරව හොද වැදගත් එවුන් ටිකක් තෝරලා පර්ලිමේන්තුවට යවපල්ලා..
    පක්ශ අල්ලගෙන නහින්න එපා.. රට හදන්න පුලුවන් එවුන්ව යවපල්ලා :(

    :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙන්න මේකට ඇවිල්ල පොඩ්ඩක් නැවියන්කෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1668068&page=6

    ඇයි උබ එකට ගිහිං නැවිලද ඉන්නේ මි හරකා... ඒ ත්‍රෙඩ් එකෙත් tag ටික දාලා නේද පොන්ස්.. ඇයි ඔච්චර බය tag දදා තටමන්නේ මොකෝ... :lol::lol:... :lol::lol:
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    hikhik .. nangita hondatama ridila neda.... aba tikak damma nam pupurai...

    anunge thread wala palu gei walan bindinne nathiwa oyage creative thread s dannako nangi
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඇයි උබ එකට ගිහිං නැවිලද ඉන්නේ මි හරකා... ඒ ත්‍රෙඩ් එකෙත් tag ටික දාලා නේද පොන්ස්.. ඇයි ඔච්චර බය tag දදා තටමන්නේ මොකෝ... :lol::lol:... :lol::lol:

    මචන් එක එකාගේ පොස්ට් වලට බැන බැන හුමිටි තිය තිය ඉන්නේ නැතුව දාන්නකෝ ඔයාම හදපු පොස්ට් එකක් බලන්න. ඔයාගේ හැකියාවන් බලන්න අපිට. අපි ඉතින් එහෙන් මෙහෙන් උස්ස උස්ස දානවා කියල නේ ඔයා කියන්නේ. ඔයාගේ හැකියාවන් පෙන්නන්නකො. අපි ඔප් නංවල දෙන්නම් හිටං . වෙස ගැනී වගේ රේප් කැපුවා , ටැග් කරා කියල කැ ගගහා ඉන්නවා ෆේක් දෙක තුනක් හදාගෙන.

    ?????????????????????????????????????????
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේ ත්‍රෙඩ් දාන කෙනා ත්‍රෙඩ් දාන්නේ එයාට බලන්න විතරලු.. වෙන අයට රිප්ලයි කරන්න බැලු..වෙන අය රිප්ලයි කරහම එයාට කලිසමේ යනවලු... :lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මචන් එක එකාගේ පොස්ට් වලට බැන බැන හුමිටි තිය තිය ඉන්නේ නැතුව දාන්නකෝ ඔයාම හදපු පොස්ට් එකක් බලන්න. ඔයාගේ හැකියාවන් බලන්න අපිට. අපි ඉතින් එහෙන් මෙහෙන් උස්ස උස්ස දානවා කියල නේ ඔයා කියන්නේ. ඔයාගේ හැකියාවන් පෙන්නන්නකො. අපි ඔප් නංවල දෙන්නම් හිටං . වෙස ගැනී වගේ රේප් කැපුවා , ටැග් කරා කියල කැ ගගහා ඉන්නවා ෆේක් දෙක තුනක් හදාගෙන.

    ?????????????????????????????????????????

    මම ඕනේ තරම් ත්‍රෙඩ් දාලා ඇති බලපන් ඔන් නම් ගිහින් තෝ වගේ කෙබර පතබාලා ජාතිවාදේ අවුස්සලා නෙමෙයි අපි රේප් ගත්තේ.. උබයි ඔය උබ වගේ මි හරක් රැලයි රේප් කපන කැපිල්ලට තව කල්ප ගානක් යයි මගේ රේප් දැනෙන විදිහට කැපෙන්න :lol::lol:..ෆේක් කියලා ඔප්පු කරපන් කියව කියව යන්නේ නැතුව... නැත්නම් මම GTට කියනවා මගේ IP එකෙන් ෆේක් ID තිනවා නම් මේ ත්‍රෙඩ් එකේම දාන්න කියලා.. එහෙම තිබ්බොත් ආයේ මම එළකිරි එන්නේ නැ...හැබැයි උබට මගේ ෆේක් එකවුන්ට් තිනවා කියලා ඔප්පු කර ගන්න බැරි උනොත් උබ එළකිරි එන්නත් බැ.. මොකෝ කියන්නේ චැලේන්ජ් එක බාර ගන්නවද? නැත්නම් පොන්නයා වගේ ෆේක් ෆේක් ගගා වෙස ගැනී වගේ වටේ යනවද...
     
    UMBA mechara dawas HITBACK kiyana ID eken log une natthe ai ban ?

    HITBACK penna hitiye nathi nisa ahanne :D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    UMBA mechara dawas HITBACK kiyana ID eken log une natthe ai ban ?

    HITBACK penna hitiye nathi nisa ahanne :D

    මම ද HITBACK එකවුන්ට් එක කරන්නේ නැත්නම් වෙන හරි එක ෆේක් එකවුන්ට් එකක් තිනවා කියලා පිලි ගන්න පුළුවන් විදිහට ඔප්පු කරපං.. උබ ඔප්පු කරොත් මම මේ එකවුන්ට් එක උබට දෙනවා.. මොකෝ කියන්නේ...නැත්නම් මම gtට කම්ප්ලේන් කරනවා උබ මෙහෙම තැන තැන මට ෆේක් තියෙනවා කියා කියා යනවා.. එහෙම තිනවා නම් GTta ප්‍රසිද්දියේම දාන්න කියනවා එහෙම තිබ්බොත් ආයේ එළකිරි එන්නේ නැ මම.. අබියෝගේ බාර ගන්නවද.? ... :frown:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මම ද HITBACK එකවුන්ට් එක කරන්නේ නැත්නම් වෙන හරි එක ෆේක් එකවුන්ට් එකක් තිනවා කියලා පිලි ගන්න පුළුවන් විදිහට ඔප්පු කරපං.. උබ ඔප්පු කරොත් මම මේ එකවුන්ට් එක උබට දෙනවා.. මොකෝ කියන්නේ...නැත්නම් මම gtට කම්ප්ලේන් කරනවා උබ මෙහෙම තැන තැන මට ෆේක් තියෙනවා කියා කියා යනවා.. එහෙම තිනවා නම් GTta ප්‍රසිද්දියේම දාන්න කියනවා එහෙම තිබ්බොත් ආයේ එළකිරි එන්නේ නැ මම.. අබියෝගේ බාර ගන්නවද.? ... :frown:

    adooooo kalinuth ottuwak giya neda ban amasin karayai erozanui e ottuwata moko ban une kiyala uba dannawa da.. mun ekka ottu allala wadak nahe
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    adooooo kalinuth ottuwak giya neda ban amasin karayai erozanui e ottuwata moko ban une kiyala uba dannawa da.. mun ekka ottu allala wadak nahe

    බලමුකෝ මු ඔප්පු කරයිද කියලා.. නැත්නම් මුගේ ෆේක් ටික එලි වෙයි සාක්ෂිත් එක්කම... :lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මම ද HITBACK එකවුන්ට් එක කරන්නේ නැත්නම් වෙන හරි එක ෆේක් එකවුන්ට් එකක් තිනවා කියලා පිලි ගන්න පුළුවන් විදිහට ඔප්පු කරපං.. උබ ඔප්පු කරොත් මම මේ එකවුන්ට් එක උබට දෙනවා.. මොකෝ කියන්නේ...නැත්නම් මම gtට කම්ප්ලේන් කරනවා උබ මෙහෙම තැන තැන මට ෆේක් තියෙනවා කියා කියා යනවා.. එහෙම තිනවා නම් GTta ප්‍රසිද්දියේම දාන්න කියනවා එහෙම තිබ්බොත් ආයේ එළකිරි එන්නේ නැ මම.. අබියෝගේ බාර ගන්නවද.? ... :frown:

    උඹේ පච එකවුන්ට් එකෙන් නම් මට වැඩක් නැහැ .ඕක උඹේ යහපාලන ගජබින්න නපුන්සකයෙක්ට ම දීපන්. උඹට ඕනේ නම් ඕන කෙනෙක් ට කියල ඕන එකක් ඔප්පු කරලා දාගනින්. උඹට ඕනේ නම් කොම්ප්ලන් කරපන් . මටත් පුළුවන් එක කරන්න එක මතක තිය ගනින්.උඹ මව කුණුහරප දල ටැග් කර කර ,මට රේප් වලින් බැ න ,බැ න මගේ ත්රෙඅඩ් වල යන්නේ කොහෙද මල්ලේ පෝල් රෙප්ල්යි ද දා පිස්සු කෙලිනවා කියල මටත් පුළුවන් කොම්ප්ලින් කරන්න. තොට වෙලා තියෙන්නේ යකෝ පරාජය දරා ගන්න බැහැ. ඇත්ත කියන කොට එකට මුන දෙන්න බැහැ. බලාන්සේ පන්තියේ ළමයි වගේ අඬනවා . ඇඳගනින් ගවුමක්. උඹ නිකන් බඩුවක් වගේ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බලමුකෝ මු ඔප්පු කරයිද කියලා.. නැත්නම් මුගේ ෆේක් ටික එලි වෙයි සාක්ෂිත් එක්කම... :lol::lol:

    බලාන්සේ ළදරුව. උඹ වගේ උන්ට තමා අර එළකිරි ජෝක් කියල සේක්සෝන් එකක් තියෙන්නේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,239
    113
    Ohio, USA

    මේකයි මචන් එක දෙයක් කියන්න ඕනේ. මහින්දව ඕගොල්ලෝ පරද්දුවේ මේ හොරු රල නිසා නේ.
    දැන් ඕගොල්ලෝ එගොලන්ට වඩා හොඳ වෙන්න එපයි. මහින්දගේ කට්ටිය කරපු දේම කරනවා නම් මිනිස්සු චන්දෙ දීපු එකේ තේරුමක් නැහැ නේ ? එගොලන්ගේ වරදි ඔගොල්ලොත් කරනවා නම් මොකද්ද මේකේ තේරුම. දැන් අර හෙළුවෙන් චන්ද්‍රිකාව දුවවනවා කිවුව එස් බි ත් ආණ්ඩුවේ නේද

    වෑරදි තියනව තමා එ වුනාට MRර්‍ පන්නපු එක හොදයි ... එකා හිටපු කාලෙ වෙච්ච විනාසෙත් එක්ක බලද්දි මෙව මොනාද බන්.

    ආයෙ ඔය මහින්ද ඔන ඔන කියල කෑගහන ඔක්කොම එවුන් තමන්ගෙ පෞද්ගලික වාසිය තකා තමඉ කෑගහන්නෙ .උන්ට හොරකම් කරන්න නෑති වෙනකොට අවුල් අන්න එකයි මහ බයියව ආයෙ ඉල්ලන්නෙ ජනතාවට ආදරෙට නෙමේ.

    මෙකෙ වාසිය ඈරගෙන මහින්දය තෑන තෑන ශො දානව

    senior member කෙනෙක් වෙලා ලජ්ජා නැද්ද මේවගේ fake දේශපාලන account වලින් දාන ජාතියේ දෙකයි පනහේ බොරු දාන්න? ඇමති මණ්ඩලය ලොකු කරපු එක විහිළුවක්. ඒක මාත් පිලිගන්නවා. ඒත් මූලාශ්‍ර නැතිව මේවගේ ඒවා දාන්න එපා.

    රාජපක්ෂ පවුල් පාලනයට සමුදී ජනතාව විසින් මෛත්‍රීපාලනය ඇතිකර ගත්තේ පෙර පැවති පාලනයේ දුර්ගුණ වෙනුවට යහපත්වූ පාලන ක්‍රමයක් බිහිකර ගැනීමටය. එම පාලනය වෙනුවෙන් ඉදිරිපත්වූ පක්ෂ සහ සංවිධාන මෙන්ම ජනපති අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පෙනී සිටියේ කෙටිකාලීන සහන වෙනුවට වඩා තිරසාර වූ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ වෙනුවෙනි. එම වෙනසට අදාල ක්‍රියාකාරකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල අන්තර්ගත වූ අතර එම ක්‍රියාකාරකම් ඇතුලත්කර සැකසූ දින සියයේ වැඩසටහන විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය වඩා ආකර්ශණීය එකක් වන්නට හේතුපාදක විය. දින සියයේ වැඩසටහන තුල ආර්ථිකමය සහන ඇතුලත්කර තිබුනද එහි ප්‍රධානම අංගය වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ව්‍යවස්ථාමය වෙනස්කම්ය. එම වෙනස්කම් සඳහා අවශ්‍ය සහය පාර්ලිමේන්තුවේදී ලබාගැනීම එවකට අභියෝගයක් වුවද ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ලැබීමත් සමග යම් අස්වැසිල්ලක් විය. දින සියයේ වැඩසටහන තුල සර්ව පාක්ෂික ඇමති මණ්ඩලයක් පිහිටුවන බව සඳහන් වුවද ජනපතිවරණයෙන් පසුව බිහිවූයේ එජාප බහුතර ඇමති මණ්ඩලයක් සහිත ආණ්ඩුවකි. එය මෛත්‍රීපාලනයක් වෙනුවෙන් කැපවූ එජාප පාක්ෂිකයන්ගේ උද්දාමයට හේතු වුවද මධ්‍යස්ථ පිරිස විමතියට පත්කිරීමටද එය හේතුවිය.
    කෙසේ නමුත් මන්දගාමීව හෝ දින සියයේ වැඩසටහන ඉදිරියට යද්දී ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයට ඉහලින් යමින් නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම එජාප ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට වැටබඳින්නට උපරිම උත්සාහ ගත්හ. දූෂණ අක්‍රමිකතා සඳහා විරෝධය පළකිරීම රටට යහපත් කාරණයක් වුවද ව්‍යවස්ථාමය වෙනස්කම් සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීමේදී ප්‍රතිගාමී විවේචන එල්ලකිරීමක්ද දක්නට ලැබීම රටට උදාවූ අවාසනාවන්ත තත්වයක් විය. එම කාරණය මත යහපාලනයක් වෙනුවෙන් ප්‍රති‍ඥා දුන් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථා සංශෝධන සඳහා සහයෝගය ලැබේදැයි ඇතිවූයේ සැකයකි.

    19වන සංශෝධනය යනු රට නිසි මගට ගැනීම සඳහා අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයකි. නමුත් දේශපාලන බල අරගලයක ‍ පැටලී සිටින දේශපාලකයන්ට ඒ පිළිබඳ තැකීමක් නැත. තම දේශපාලන පැවැත්ම මිස රටේ හෙට දවස ගැන නොසිතන දේශපාලකයන් 19 වන සංහෝධනයට පාර්ලිමේන්තුව තුල විරුද්ධ නොවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. එසේම ‍පාර්ලිමේන්තුව තුල නූගතුන්, එතනෝල් ජාවාරම්කරුවන්, කුඩු ජාවාරම්කරුවන්, මැරයන් සහ දූෂීතයන් සිටින බවද නොරහසකි. රටේ රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනීකරණයෙන් මුදවා ලූ විට එවැන්නන්ට අනාගතයක් නැතිවීම හේතුවෙන් ඔවුන් මෙවැනි සංශෝධන ගෙන ඒම වලක්වාලීමට හැකි හැම පියවරක්ම ගනු ඇත. ඇතමුන් සිතන ලෙස හොඳ දේට සහය නොදී සිටින්නේ කෙලෙසදැයි යන්න දූෂිතයන්ට අභියෝගයක් නොවේ.
    එවැනි වටපිටාවක රටට අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අවශ්‍ය බලය ගොඩනගා ගැනීම සඳහා යම් සීමාව ඉක්මවූ පියවරයන්ට එළඹීමට වත්මන් ජනපතිවරයාට සහ අගමැතිවරයාට සිදුවී තිබේ. ඉතාම කෙටි කලක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණ එම දේශපාලනික බලය ගොඩනගාගැනීම මිස පුද්ගලයන් සතුටු කිරීම නොවේ. එවැනි ආකාරයකට හෝ මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුකර නොගතහොත් අපට උදාවූ ස්වර්ණමය අවස්ථාව ගිලිහී යනු ඇත. අප රට සැමදා තනි පුද්ගල අභිලාශ වෙනුවෙන් ඒකාධිපති පාලකයන්ගේ ග්‍රහණයේ පවතිනු ඇත. එබැවින් මෙම දේශපාලනික තත්වය බුද්ධිමත්ව වටහා ගනිමින් ‍ඉදිරි කෙටි කාලසීමාව පාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් පෙනී සිටීම අප සැමගේ වගකීමකි.
     
    • Like
    Reactions: shenic

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    88 89 කාලෙ 60000 විතර අහිංසක කොල්ලො මරපු පාපෙ අවුරුදු විස්සකටත් වඩා කල් යු.ඇන්.පී. එකට ගෙවන්න සිද්ද වුනා වගේ මේ පවත් ගෙවන්න වේවි කවදකහරි. දකුණෙ පාරක කිලෝමීටර් දෙකක් ගියානම් මියගිය රණ විරුවො කීදෙනෙක් වෙනුවෙන් හදපු බස් හෝල්ට් ,නම්කරපු පාරවල් කීයක්නම් තියනවද. ඇයි උන්ට එහෙමවුනේ උන්ගෙ වරදක් නිසාද...? මේ වගේ අඳබාල තීරන ගත්ත දේශපාලකයොන්ගෙ කුණු හෝදන්න වුනේ උන්ට. කවදහරි මේවටත් වග කියන්න වෙන්නෙ අපේ දරුවන්ට මේ අහීපාත දේශපාලුවො දැකලවත් නැති අහිංසක ඉදිරි පරම්පරාවට , එතකන් අපි ලාබෙට පැට්‍රෝල් ගහගෙන කොත්තමල්ලි බිබී ඉඳිමු.

    :(:(:(:(

    Kathaawa aththa ....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,239
    113
    Ohio, USA
    රාජපක්ෂ පවුල් පාලනයට සමුදී ජනතාව විසින් මෛත්‍රීපාලනය ඇතිකර ගත්තේ පෙර පැවති පාලනයේ දුර්ගුණ වෙනුවට යහපත්වූ පාලන ක්‍රමයක් බිහිකර ගැනීමටය. එම පාලනය වෙනුවෙන් ඉදිරිපත්වූ පක්ෂ සහ සංවිධාන මෙන්ම ජනපති අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පෙනී සිටියේ කෙටිකාලීන සහන වෙනුවට වඩා තිරසාර වූ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ වෙනුවෙනි. එම වෙනසට අදාල ක්‍රියාකාරකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල අන්තර්ගත වූ අතර එම ක්‍රියාකාරකම් ඇතුලත්කර සැකසූ දින සියයේ වැඩසටහන විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය වඩා ආකර්ශණීය එකක් වන්නට හේතුපාදක විය. දින සියයේ වැඩසටහන තුල ආර්ථිකමය සහන ඇතුලත්කර තිබුනද එහි ප්‍රධානම අංගය වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ව්‍යවස්ථාමය වෙනස්කම්ය. එම වෙනස්කම් සඳහා අවශ්‍ය සහය පාර්ලිමේන්තුවේදී ලබාගැනීම එවකට අභියෝගයක් වුවද ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ලැබීමත් සමග යම් අස්වැසිල්ලක් විය. දින සියයේ වැඩසටහන තුල සර්ව පාක්ෂික ඇමති මණ්ඩලයක් පිහිටුවන බව සඳහන් වුවද ජනපතිවරණයෙන් පසුව බිහිවූයේ එජාප බහුතර ඇමති මණ්ඩලයක් සහිත ආණ්ඩුවකි. එය මෛත්‍රීපාලනයක් වෙනුවෙන් කැපවූ එජාප පාක්ෂිකයන්ගේ උද්දාමයට හේතු වුවද මධ්‍යස්ථ පිරිස විමතියට පත්කිරීමටද එය හේතුවිය.
    කෙසේ නමුත් මන්දගාමීව හෝ දින සියයේ වැඩසටහන ඉදිරියට යද්දී ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයට ඉහලින් යමින් නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම එජාප ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට වැටබඳින්නට උපරිම උත්සාහ ගත්හ. දූෂණ අක්‍රමිකතා සඳහා විරෝධය පළකිරීම රටට යහපත් කාරණයක් වුවද ව්‍යවස්ථාමය වෙනස්කම් සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීමේදී ප්‍රතිගාමී විවේචන එල්ලකිරීමක්ද දක්නට ලැබීම රටට උදාවූ අවාසනාවන්ත තත්වයක් විය. එම කාරණය මත යහපාලනයක් වෙනුවෙන් ප්‍රති‍ඥා දුන් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථා සංශෝධන සඳහා සහයෝගය ලැබේදැයි ඇතිවූයේ සැකයකි.

    19වන සංශෝධනය යනු රට නිසි මගට ගැනීම සඳහා අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයකි. නමුත් දේශපාලන බල අරගලයක ‍ පැටලී සිටින දේශපාලකයන්ට ඒ පිළිබඳ තැකීමක් නැත. තම දේශපාලන පැවැත්ම මිස රටේ හෙට දවස ගැන නොසිතන දේශපාලකයන් 19 වන සංහෝධනයට පාර්ලිමේන්තුව තුල විරුද්ධ නොවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. එසේම ‍පාර්ලිමේන්තුව තුල නූගතුන්, එතනෝල් ජාවාරම්කරුවන්, කුඩු ජාවාරම්කරුවන්, මැරයන් සහ දූෂීතයන් සිටින බවද නොරහසකි. රටේ රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනීකරණයෙන් මුදවා ලූ විට එවැන්නන්ට අනාගතයක් නැතිවීම හේතුවෙන් ඔවුන් මෙවැනි සංශෝධන ගෙන ඒම වලක්වාලීමට හැකි හැම පියවරක්ම ගනු ඇත. ඇතමුන් සිතන ලෙස හොඳ දේට සහය නොදී සිටින්නේ කෙලෙසදැයි යන්න දූෂිතයන්ට අභියෝගයක් නොවේ.
    එවැනි වටපිටාවක රටට අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අවශ්‍ය බලය ගොඩනගා ගැනීම සඳහා යම් සීමාව ඉක්මවූ පියවරයන්ට එළඹීමට වත්මන් ජනපතිවරයාට සහ අගමැතිවරයාට සිදුවී තිබේ. ඉතාම කෙටි කලක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණ එම දේශපාලනික බලය ගොඩනගාගැනීම මිස පුද්ගලයන් සතුටු කිරීම නොවේ. එවැනි ආකාරයකට හෝ මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුකර නොගතහොත් අපට උදාවූ ස්වර්ණමය අවස්ථාව ගිලිහී යනු ඇත. අප රට සැමදා තනි පුද්ගල අභිලාශ වෙනුවෙන් ඒකාධිපති පාලකයන්ගේ ග්‍රහණයේ පවතිනු ඇත. එබැවින් මෙම දේශපාලනික තත්වය බුද්ධිමත්ව වටහා ගනිමින් ‍ඉදිරි කෙටි කාලසීමාව පාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් පෙනී සිටීම අප සැමගේ වගකීමකි.

    Bump
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    උඹේ පච එකවුන්ට් එකෙන් නම් මට වැඩක් නැහැ .ඕක උඹේ යහපාලන ගජබින්න නපුන්සකයෙක්ට ම දීපන්. උඹට ඕනේ නම් ඕන කෙනෙක් ට කියල ඕන එකක් ඔප්පු කරලා දාගනින්. උඹට ඕනේ නම් කොම්ප්ලන් කරපන් . මටත් පුළුවන් එක කරන්න එක මතක තිය ගනින්.උඹ මව කුණුහරප දල ටැග් කර කර ,මට රේප් වලින් බැ න ,බැ න මගේ ත්රෙඅඩ් වල යන්නේ කොහෙද මල්ලේ පෝල් රෙප්ල්යි ද දා පිස්සු කෙලිනවා කියල මටත් පුළුවන් කොම්ප්ලින් කරන්න. තොට වෙලා තියෙන්නේ යකෝ පරාජය දරා ගන්න බැහැ. ඇත්ත කියන කොට එකට මුන දෙන්න බැහැ. බලාන්සේ පන්තියේ ළමයි වගේ අඬනවා . ඇඳගනින් ගවුමක්. උඹ නිකන් බඩුවක් වගේ.

    :rofl::rofl: අහ්හ් එතකොට අපි පැරදිලා ඔයාල දිනලා.. හා හා... අප්පොච්චා මැරිලා තුම්මසේ දානෙත් දුන්නා මෙයා මෙහෙ දිනළලු.. :rofl::rofl: කෝ මගේ අබියයෝගේ බාර ගනින් පොන්නයා වගේ තටමන්නේ නැතුව... :lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බලාන්සේ ළදරුව. උඹ වගේ උන්ට තමා අර එළකිරි ජෝක් කියල සේක්සෝන් එකක් තියෙන්නේ

    උබ වගේ උන්ටත් සෙක්ෂන් එකක් වෙන් කරන්න ඕනේ.. උබ වගේ දෙපැත්තටම නැති පුකවල් ලේවලා ජිවත් වෙන උන්ට එහෙම... :rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ටොයිය බයිය ටොයිය බයිය ටොයිය බයිය ටොයිය බයිය ටොයිය බයිය ටොයිය බයිය ටොයිය බයිය ටොයිය බයිය

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පැටියා;18081284 said:
    අන්තිමට මැදමුලනෙ බයියා තනි වුනා නේද බං?

    lol.gif

    :D

    buwath langadima footboard ekata ellei