යහපාලන සුනකයිනි දැන් තොපිලට මුන් හොඳයිද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    අඩු අද්‍යාපනය සහ මන්ද මානසිකත්වය කියල ගහ ගනින් පිටේ
    ත්‍රෙඩ් දමන දැමිල්ලෙ හැටියට උබ ගහගෙනද බන් ඉන්නෙ?
    :sorry::(
     
    Prof.Genki

    Member
    Mar 23, 2015
    110
    13
    0
    1i kiyanna thiyenne. Kalin aanduwe oya set 1ma 1ta innakota un ubalata hoda una neda :D danda ubalata mun awul kiyala therenne :D
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඒක කරන්න තාම ලග වැඩියි... උඹ නිකමට අපේ පැතිවල ඉන්න දෙමළ මනුස්සයෙක් එක්ක කථා කරල බලන්න... උන්ගෙ හිත් යට තාම ඊලම් හීනය තියෙනව... උන් වෙනස් වෙන්නෙ නෑ බන්... කරන්න තියෙන්නෙ තව ටික කාලයක් උන්ව ලිමිට් කරල තියෙන එක... ඒකනෙ සිංහලයො කියන්නෙ photo එකේ ඉන්න දෙමළවත් විශ්වාස කරන්න එපා කියල... දෙමළ හැම එකාටම ප්‍රභාකරන් වීරයෙක් තවමත්

    ලොක්ක.දැන් අවුරුදු 6ක් .තව තියන් ඉන්න ඉන්න තුවාලෙ පෑරෙනව විතරයි.රටට හොදක් නෑ ඒකෙන්.දේශපාලනේ පැත්තකින් තියල කතා කරොත් උන්ගෙ දැන් ඉන්න තරුන පරම්පරාවෙ ආපහු අපි එක්ක වයිරයක් හැදෙනව විතරයි.අනිත් පැත්තෙන් ජාත්‍යන්තරෙත් පුක දෙනව දිගටම.උන්ගෙ වීරය වෙන්න පුලුවන් ප්‍රබාකරන්.මිනිස්සුන්ගෙ බ්‍රේන් වොශ් කරන්න ඕන උන්ව අමතක කරවන්න.ඒක කරන්න බෑනෙ.ඒත් උන්ට මේක එක ජනාදිපති කෙනෙක් පාලනය කරන රටක් කියන එක හිත් වලට දෙන්න ඕන.උන් ගැනත් පොඩ්ඩක් බලනව කියල පෙන්නන්න ඕන.උන්ට අඩුපාඩු නැත්නම් උන් විමුක්ති ගරිල්ලා නායකයො ගැන හිතන්නෙ නෑ.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    වෑරදි තියනව තමා එ වුනාට MRර්‍ පන්නපු එක හොදයි ... එකා හිටපු කාලෙ වෙච්ච විනාසෙත් එක්ක බලද්දි මෙව මොනාද බන්.

    ආයෙ ඔය මහින්ද ඔන ඔන කියල කෑගහන ඔක්කොම එවුන් තමන්ගෙ පෞද්ගලික වාසිය තකා තමඉ කෑගහන්නෙ .උන්ට හොරකම් කරන්න නෑති වෙනකොට අවුල් අන්න එකයි මහ බයියව ආයෙ ඉල්ලන්නෙ ජනතාවට ආදරෙට නෙමේ.

    මෙකෙ වාසිය ඈරගෙන මහින්දය තෑන තෑන ශො දානව
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ලොක්ක.දැන් අවුරුදු 6ක් .තව තියන් ඉන්න ඉන්න තුවාලෙ පෑරෙනව විතරයි.රටට හොදක් නෑ ඒකෙන්.දේශපාලනේ පැත්තකින් තියල කතා කරොත් උන්ගෙ දැන් ඉන්න තරුන පරම්පරාවෙ ආපහු අපි එක්ක වයිරයක් හැදෙනව විතරයි.අනිත් පැත්තෙන් ජාත්‍යන්තරෙත් පුක දෙනව දිගටම.උන්ගෙ වීරය වෙන්න පුලුවන් ප්‍රබාකරන්.මිනිස්සුන්ගෙ බ්‍රේන් වොශ් කරන්න ඕන උන්ව අමතක කරවන්න.ඒක කරන්න බෑනෙ.ඒත් උන්ට මේක එක ජනාදිපති කෙනෙක් පාලනය කරන රටක් කියන එක හිත් වලට දෙන්න ඕන.උන් ගැනත් පොඩ්ඩක් බලනව කියල පෙන්නන්න ඕන.උන්ට අඩුපාඩු නැත්නම් උන් විමුක්ති ගරිල්ලා නායකයො ගැන හිතන්නෙ නෑ.

    අපි දරණ අදහසද දැන් උන් දරන්නෙ නෑනෙ එහෙනම් ඉතින් බලපන්කො දෙමළ සංධානෙ එවුන් කියන කථා... බ්‍රේන් වොශ් කරන්න පුළුවන්ද බන් දෙමළු ... උන් යුද්ධෙන් ඉල්ලපු දේ අපි ලියල දුන්නම හරිද??? මේ රටේ මහ ජාතිය සිංහල ඒක අපේ සිංහල එවුන්ට අමතක වෙලා කෙලින් තීන්දු තීරණ ගන්න බෑ... මහින්ද ඇරගත්තෙ උන්ගෙ අඩුපාඩු හොයල සංවර්ධනය කියන දේ උන්ට දීල තමයි කෝ උන් චන්දෙ දුන්නද???? උන් හදන්නත් බෑ..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අපි දරණ අදහසද දැන් උන් දරන්නෙ නෑනෙ එහෙනම් ඉතින් බලපන්කො දෙමළ සංධානෙ එවුන් කියන කථා... බ්‍රේන් වොශ් කරන්න පුළුවන්ද බන් දෙමළු ... උන් යුද්ධෙන් ඉල්ලපු දේ අපි ලියල දුන්නම හරිද??? මේ රටේ මහ ජාතිය සිංහල ඒක අපේ සිංහල එවුන්ට අමතක වෙලා කෙලින් තීන්දු තීරණ ගන්න බෑ... මහින්ද ඇරගත්තෙ උන්ගෙ අඩුපාඩු හොයල සංවර්ධනය කියන දේ උන්ට දීල තමයි කෝ උන් චන්දෙ දුන්නද???? උන් හදන්නත් බෑ..

    පොඩ්ඩක් අනිත් පැත්තටත් හිතපන්.උබ හිතන විදියටම උනුත් හිතුවොත් රට ආපහු යුද්දෙකට යන ක නවත්තන්න බෑ.උන්ගෙ සිතුවිල්ල වෙනස් කරන්න කලින් උබ හිතන හැටි වෙනස් කරපන්.යුද්දෙ කාලෙත් ඔය ඉඩම් වල උන් වවාගෙන කාල හිටියෙ.කොටි ඉල්ලුවෙ ඕක නෙවෙයිනෙ බන් .මහ ජාති සුලු ජාති මොක උනත් උන් එලවන්න බෑ නෙ.දැන් බලපන් තම්බි එලවන්න පුලුවන්ද.

    බෑ යකෝ.මොකුත් කරන්න බෑ දැන්.දෙමලුන්ට වඩා උන්ගෙ ත්‍රෙට් එක වැඩී.මරල රටවල් කරන්න බෑ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වෑරදි තියනව තමා එ වුනාට MRර්‍ පන්නපු එක හොදයි ... එකා හිටපු කාලෙ වෙච්ච විනාසෙත් එක්ක බලද්දි මෙව මොනාද බන්.

    ආයෙ ඔය මහින්ද ඔන ඔන කියල කෑගහන ඔක්කොම එවුන් තමන්ගෙ පෞද්ගලික වාසිය තකා තමඉ කෑගහන්නෙ .උන්ට හොරකම් කරන්න නෑති වෙනකොට අවුල් අන්න එකයි මහ බයියව ආයෙ ඉල්ලන්නෙ ජනතාවට ආදරෙට නෙමේ.

    මෙකෙ වාසිය ඈරගෙන මහින්දය තෑන තෑන ශො දානව

    වෑරදි තියනව තමා එ වුනාට MRර්‍ පන්නපු එක වැරදියි..... mr ඉන්නකොට රට තිබ්බ හැටි මේ දවස් 75 ට මේ රට බලන් ඉද්දි විනාස වෙන හැටි දැක්ම mr දහස් වාරයක් හොඳයි...

    ආයෙ ඔය රනිල් ඔන ඔන කියල කෑගහන ඔක්කොම එවුන් එතොට මහින්ද ජන්දෙකට එනවට විරුද්ධව කෑගහන එවුන් තමන්ගෙ පෞද්ගලික වාසිය තකා තමඉ කෑගහන්නෙ .උන්ට හොරකම් කරන්න නෑති වෙනකොට අවුල් අන්න එකයි උන් අරන්නේ රජපක්ෂ හොරා හොරා කියා කිය යටින් බිලියන ගණන් හොරකම් කරන එක.. දැක්කනේ මේ දවස් 75 ට වෙච්ච ලොකුම හොරකම.. හොරු අල්ලනවා අලනවා කියා කියා ඉන්නේ ජනතාවට ආදරෙට නෙමේ ජනතාව අන්දලා උන් හොරකම් කරන්න...
    මෙකෙ වාසිය ඈරගෙන බොරුවට තෑන තෑන ශො දානව..අල්ලස් එඅට ගහින් හැමදාම ෂෝ...
    ඇත්තටම ජනතාව රැවටුනා නේ... ජන්දෙට කලින් කිව්වේ අධි ආරක්‍ෂිත කලාප අයින් කරන්නේ නෑ කියලා.. එත් දැන් මොකක්ද වෙන්නේ...??? හමුදා කඳවුරු අයින්කරන්නේ නෑ කිව්වා.. එත් දැන්???
     
    Last edited:

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    88 89 කාලෙ 60000 විතර අහිංසක කොල්ලො මරපු පාපෙ අවුරුදු විස්සකටත් වඩා කල් යු.ඇන්.පී. එකට ගෙවන්න සිද්ද වුනා වගේ මේ පවත් ගෙවන්න වේවි කවදකහරි. දකුණෙ පාරක කිලෝමීටර් දෙකක් ගියානම් මියගිය රණ විරුවො කීදෙනෙක් වෙනුවෙන් හදපු බස් හෝල්ට් ,නම්කරපු පාරවල් කීයක්නම් තියනවද. ඇයි උන්ට එහෙමවුනේ උන්ගෙ වරදක් නිසාද...? මේ වගේ අඳබාල තීරන ගත්ත දේශපාලකයොන්ගෙ කුණු හෝදන්න වුනේ උන්ට. කවදහරි මේවටත් වග කියන්න වෙන්නෙ අපේ දරුවන්ට මේ අහීපාත දේශපාලුවො දැකලවත් නැති අහිංසක ඉදිරි පරම්පරාවට , එතකන් අපි ලාබෙට පැට්‍රෝල් ගහගෙන කොත්තමල්ලි බිබී ඉඳිමු.

    කියන්න ඔන ටික හරියටම කියල තියනව මචන් ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    baiyo ho gala mage rep kapanawa... ridila hodatama... ha ha ha ha ha ha ha ha

    ඔව් පොන්නයෝ රිදෙනවා තමයි.. අපේ රටේජාතික ගිය වෙන භාෂාවකින් ඇහෙනකොට...
    ඔව් පොන්නයෝ රිදෙනවා තමයි.. උතුරේ අධිඅරක්ෂිත කලාප ඉවත් කරනකොට
    ඔව් පොන්නයෝ රිදෙනවා තමයි.. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරනකොට....
    ඔව් පොන්නයෝ රිදෙනවා තමයි.. සින්හලයට විතරක් ජාතිවාදී කියල හංවඩු ගගහ සිංහලයටම කෙලවනකොට
    ඔව් පොන්නයෝ රිදෙනවා තමයි.. හතර වටින්ම අත් අකුල් බෙලි මල සිරුරු කොටස් ඇළ වල් වල පාවෙනකොට...
    ඔව් පොන්නයෝ රිදෙනවා තමයි.. කුරගල හම්බයා රජ කරනොට
    ඔව් පොන්නයෝ රිදෙනවා තමයි.. අම්පාරේ හම්බයෝ අපේ එවුන්ට සද්දේ දානකොට...
    ඔව් පොන්නයෝ රිදෙනවා තමයි.. දලදාමලිගාව ඉදිරිපිට තියෙන පාර විවුර්ත කරන්න හදන කොට...
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    දෙමළගෙ පුක ලෙවකන තොපිට නම් මේ ආත්මෙදිම හෙන ගහනව රට ජාතිය පාවා දෙනවට
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    වෑරදි තියනව තමා එ වුනාට MRර්‍ පන්නපු එක හොදයි ... එකා හිටපු කාලෙ වෙච්ච විනාසෙත් එක්ක බලද්දි මෙව මොනාද බන්.

    ආයෙ ඔය මහින්ද ඔන ඔන කියල කෑගහන ඔක්කොම එවුන් තමන්ගෙ පෞද්ගලික වාසිය තකා තමඉ කෑගහන්නෙ .උන්ට හොරකම් කරන්න නෑති වෙනකොට අවුල් අන්න එකයි මහ බයියව ආයෙ ඉල්ලන්නෙ ජනතාවට ආදරෙට නෙමේ.

    මෙකෙ වාසිය ඈරගෙන මහින්දය තෑන තෑන ශො දානව

    mhinda ge lowala job ganipu gdk un parata watuna .. eka prthipala thami me biyo kagahanne :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මෙතන මරා ගන්නේ නැතුව.. පක්ශ බේදයකින් තොරව හොද වැදගත් එවුන් ටිකක් තෝරලා පර්ලිමේන්තුවට යවපල්ලා..
    පක්ශ අල්ලගෙන නහින්න එපා.. රට හදන්න පුලුවන් එවුන්ව යවපල්ලා :(
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    yh9cm0.jpg