යහපාලන සුනකයිනි දැන් තොපිලට මුන් හොඳයිද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන සුනකයිනි දැන් තොපිලට මුන් හොඳයිද?

    යහපාලන සුනකයිනි දැන් තොපිලට මුන් හොඳයිද?

    එස්.බී.
    පවිත්‍රා වන්නිආරච්චි
    එස්.බී. නාවින්න
    රංජිත් සියඹලාපිටිය
    .
    .
    .
    .
    තොපිල වෙනසක් ඕනේ කියල අපහු හිටපු උන්වම ඇතුලට දාගත්තා නේද?

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අන්තිමට මැදමුලනෙ බයියා තනි වුනා නේද බං?

    lol.gif
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    88 89 කාලෙ 60000 විතර අහිංසක කොල්ලො මරපු පාපෙ අවුරුදු විස්සකටත් වඩා කල් යු.ඇන්.පී. එකට ගෙවන්න සිද්ද වුනා වගේ මේ පවත් ගෙවන්න වේවි කවදකහරි. දකුණෙ පාරක කිලෝමීටර් දෙකක් ගියානම් මියගිය රණ විරුවො කීදෙනෙක් වෙනුවෙන් හදපු බස් හෝල්ට් ,නම්කරපු පාරවල් කීයක්නම් තියනවද. ඇයි උන්ට එහෙමවුනේ උන්ගෙ වරදක් නිසාද...? මේ වගේ අඳබාල තීරන ගත්ත දේශපාලකයොන්ගෙ කුණු හෝදන්න වුනේ උන්ට. කවදහරි මේවටත් වග කියන්න වෙන්නෙ අපේ දරුවන්ට මේ අහීපාත දේශපාලුවො දැකලවත් නැති අහිංසක ඉදිරි පරම්පරාවට , එතකන් අපි ලාබෙට පැට්‍රෝල් ගහගෙන කොත්තමල්ලි බිබී ඉඳිමු.
     
    • Like
    Reactions: gayan009

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මුන් කියල දාල තියෙන්නෙ උබලගෙ උන්ගෙ නම් නෙ යකෝ.බොරුවට බුරපු තොපි තමයි දැන් අනාත වෙලා තියෙන්නෙ.පවු යකෝ උබල.තියන රෙද්ද ඇදන් කට පුක වහන් පැත්තකට වෙලා ඉදහන් තවත් නෝන්ඩි .නොවී..
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    යහපාලන සුනකයිනි දැන් තොපිලට මුන් හොඳයිද?

    එස්.බී.
    පවිත්‍රා වන්නිආරච්චි
    එස්.බී. නාවින්න
    රංජිත් සියඹලාපිටිය
    .
    .
    .
    .
    තොපිල වෙනසක් ඕනේ කියල අපහු හිටපු උන්වම ඇතුලට දාගත්තා නේද?



    ඇත්ත තිත්තයි, සීනි පැනිරහයි


    .
     

    senior member කෙනෙක් වෙලා ලජ්ජා නැද්ද මේවගේ fake දේශපාලන account වලින් දාන ජාතියේ දෙකයි පනහේ බොරු දාන්න? ඇමති මණ්ඩලය ලොකු කරපු එක විහිළුවක්. ඒක මාත් පිලිගන්නවා. ඒත් මූලාශ්‍ර නැතිව මේවගේ ඒවා දාන්න එපා.
     
    • Like
    Reactions: wdk

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    චන්දෙ දීපු තොපිට හෙන ගහපියවී

    :lol::lol::lol::lol::lol: ඇත්ත තේරිලා පහු වෙලා හරි... උන්ටම හෙන ඉල්ලනවා..


    දැන් ඉතින් රිදිච්ච පාරට tag දාපන් පොන්ස්
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    senior member කෙනෙක් වෙලා ලජ්ජා නැද්ද මේවගේ fake දේශපාලන account වලින් දාන ජාතියේ දෙකයි පනහේ බොරු දාන්න? ඇමති මණ්ඩලය ලොකු කරපු එක විහිළුවක්. ඒක මාත් පිලිගන්නවා. ඒත් මූලාශ්‍ර නැතිව මේවගේ ඒවා දාන්න එපා.

    දකින දකින ෆොටෝ එක ඔහේ උස්සලා ත්‍රෙඩ් දාන එක තමයි මෙයාගේ ජොබ් එක... බලපන් අර උඩ දාලා තිනවා මරු ෆොටෝ එකක්... :lol::lol: