යහපාලන හංසයා කොකා පෙන්වීම

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යහපාලන හංසයා කොකා පෙන්වීම

    යහපාලන හංසයා කොකා පෙන්වීම

    11138501_1035146059846946_2247936570130213120_n.jpg

    දේශපාලන බෙදීම් පැත්තකින් තියල අපි එකම රටක මිනුස්සු විදියට කතා කරමුද? ගෙවුණු තිස් වසරකට වැඩි ඉතිහාසය තුල වර්තමාන විධායකය ප්‍රමුක ව්‍යවස්ථාව නිසා මේ රටට වුණු වින්නැහිය අතිමහත්. සුදුස්සාට සුදුසු තැන හිමි නොවීමත්, ඇති මහත් හොරකම් කන්දරාව නිසා රට අධික ණය කාරයකු වීම හා ආර්ථිකය බොහෝ හෙම්බත් වීමත්, ජීවිත දහස් ගණනක් රටට අහිමි වීමත් සාමජියිය බොහෝ පිරිහීම් කන්දරාවක්, ආදී බොහෝ දේත් අපිට ගත හැකියි. රටක නීතියක් සාධාරණයක් ඇති වීමේ වාසිය එන්නේ ජනතාවට. පාලකයන්ට නොවේ. එහෙම තත්වයක 19 ව්‍යවස්ථා සංශෝදනය හොදම දේ නොවුනත් මේ මොහොතේ සමාජ ජයග්‍රහණයක්. පාදඩ පාලක රැල 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැලැක්වීම හොරා කපටි කම් කරයි නම් අපි සමාජයක් විදියයට රටේ ජනතාව විදියට එය සම්මත කර ගැනීමට අවශ්‍ය බල කිරීම කළ යුතුයි. පාලකයන් බන්දේසියක තබා නම් මේ කිසිවක් අපිට දෙන්නේ නැහැ. පෙළ ගැසෙමු. බල කරමු. දිනා ගනිමු.
     
    • Like
    Reactions: shanefarcry

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන සමලින්ගිකයිනි , අඳ බාලයනි,
    පොල්මුඩ්ඩක් පස්චාත්බාගයේ ඉස්සෙල්ලා ගහ ගෙන ඊටපස්සේ මේක අහපල්ලා.

    මුල සිට අගටම

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    සත් බවයෙන් කරනවානම් අවුලක් නැ බන් .

    ඔතන කරන්නේ පොනිලා රජ වෙන එක .

    පොනිලාට අනුර කුමාර කියන කැනහිලා විතරයි බන් ඉන්න .

    ඔය කැනහිලා හැමදාම කරේ පවා දෙන එක .

    නියම jvp උන් දන්නවා අනුර කියන්නේ කවුද කියලා .

    දැන් නැත්නම් කියන්නම් .

    උබලටත් තම කොකා හරියට පෙනිලා නැ .
    පෙනුන දාට හංස ගීතය තාම කියනට වෙන්නේ .

    හංස ගීතය කියන්නේ මොකක්ද දන්නවා නේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    හංස ගීතය කියන්නේ මොකක්ද දන්නවා නැ

    Sorry mahaththayo, ranila raja wenne kohomada kiyala kiyapanko?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සත් බවයෙන් කරනවානම් අවුලක් නැ බන් .

    ඔතන කරන්නේ පොනිලා රජ වෙන එක .

    පොනිලාට අනුර කුමාර කියන කැනහිලා විතරයි බන් ඉන්න .

    ඔය කැනහිලා හැමදාම කරේ පවා දෙන එක .

    නියම jvp උන් දන්නවා අනුර කියන්නේ කවුද කියලා .

    දැන් නැත්නම් කියන්නම් .

    උබලටත් තම කොකා හරියට පෙනිලා නැ .
    පෙනුන දාට හංස ගීතය තාම කියනට වෙන්නේ .

    හංස ගීතය කියන්නේ මොකක්ද දන්නවා නේ

    19 සම්මත කරලා පාර්ලිමේන්තුව විසිරුවන්න ඕනි මචං එකයි අපි කියන්නේ. එතකොට තමන් කැමති නායකයෙක් පත් කරගන්න පුළුවන් ජනතාවට. මහින්දව හරි , රනිල්ව හරි අනුරව හරි, සම්බන්දන්ව හරි. ඔන්න ඕකයි අපි කියන්නේ. මොක අවත එතකොට එන්නේ ජනතාවගේ කැමැත්තෙන්.

    19 සම්මත නොඅකරනවා කියන්න යහපාලනය වෙනුන්වෙන් නලපොරොත්තු තැබූ ම්නිස්සුන් ගේ අපෙස්ක්ෂ වතුරේ දැමීමක්.

    චම්පික ගහන්නේ වෙනම ගේමක් චම්පික 18ත ඇත උඅස්සල 19 ට විරුද්ද වෙන්නේ. ඇත්තටම 19 දුපාඩු තිබුනත් දනතමක ප්‍රතිසංස්කරණ තියන යෝජනා මාලාවක්.

    අනුර කුමාර ගැන කියනවනම් උබ දන්නා තරම් අමන දන්නේ නැතුව ඇති එත් අනුර උනත් පක්ෂට බහුතර මතයට පිටින් ගියොත් එය උනත් නායක කමෙන් එලියට යන්නයි වෙන්නේ. කොහොමත් පුද්ගල වන්දනාව කරන්නේ නැති නිසා. එක අවුලක් නැහැ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අර කතාවක් තියනවා නේ .අස්වයට වතුර පෙන්නුවට පොවන්න බැ කියලා .

    prashnen penala yanne nethuwa, mama ahapu ekata uththaray deepan, ranila kohomada raja wenne? 19 sammatha una kiyala ranila raja wenne kohomada? ey 19 thiyanawada meeta passe methiwarana ahosiy kiyala..
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    prashnen penala yanne nethuwa, mama ahapu ekata uththaray deepan, ranila kohomada raja wenne? 19 sammatha una kiyala ranila raja wenne kohomada? ey 19 thiyanawada meeta passe methiwarana ahosiy kiyala..

    නුවනැත්තා පය ගහන් නැති තැන මෝඩය පිනුම් ගහනවා කියනවනේ බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නුවනැත්තා පය ගහන් නැති තැන මෝඩය පිනුම් ගහනවා කියනවනේ බන්

    උබ නිකම් උපහැරණ කියන්නේ නැතුව එක පැහැදිලි කරපංකෝ. මාත් එකේ බලාගෙන් ඉන්නේ උබ කියනාන්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,353
    113
    19 awulak tiyenawa nam aith hadala sammatha karanna ona..minissu chande dunne ekata..SLFP meka sahayogaya denna ona baila gahanne natuwa
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නුවනැත්තා පය ගහන් නැති තැන මෝඩය පිනුම් ගහනවා කියනවනේ බන්

    ahapu prashneta uththara deepan wel bayla gahanne nethuwa. Umbe nuwanethi bawa pennapanko.
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    19 සම්මත කරලා පාර්ලිමේන්තුව විසිරුවන්න ඕනි මචං එකයි අපි කියන්නේ. එතකොට තමන් කැමති නායකයෙක් පත් කරගන්න පුළුවන් ජනතාවට. මහින්දව හරි , රනිල්ව හරි අනුරව හරි, සම්බන්දන්ව හරි. ඔන්න ඕකයි අපි කියන්නේ. මොක අවත එතකොට එන්නේ ජනතාවගේ කැමැත්තෙන්.

    19 සම්මත නොඅකරනවා කියන්න යහපාලනය වෙනුන්වෙන් නලපොරොත්තු තැබූ ම්නිස්සුන් ගේ අපෙස්ක්ෂ වතුරේ දැමීමක්.

    චම්පික ගහන්නේ වෙනම ගේමක් චම්පික 18ත ඇත උඅස්සල 19 ට විරුද්ද වෙන්නේ. ඇත්තටම 19 දුපාඩු තිබුනත් දනතමක ප්‍රතිසංස්කරණ තියන යෝජනා මාලාවක්.

    අනුර කුමාර ගැන කියනවනම් උබ දන්නා තරම් අමන දන්නේ නැතුව ඇති එත් අනුර උනත් පක්ෂට බහුතර මතයට පිටින් ගියොත් එය උනත් නායක කමෙන් එලියට යන්නයි වෙන්නේ. කොහොමත් පුද්ගල වන්දනාව කරන්නේ නැති නිසා. එක අවුලක් නැහැ

    හිටු මේක slow

    ඇයි බන් 19 විතරක් .ඇයි ඒ බලතල ඔකෝම අගමැති කියන කෙනාට ගන්නේ .
    19 කලින් කරන්ට ඕනි බන් මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක .

    රට ගැන හිතනවානම් කරන්ට ඕනි මේ ජරා මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක .
    එතනදී මට ආයේ බලයට එන්ට පුලුවන්ද බැරිද කියලා බලන් නැතුව කරන්ට ඕනි .

    මෙතන කරන්නේ බලයට එන්ට පුළුවන් රටට වඩා තමන්ට වාසි සංසෝදන ගෙන එක බන් .

    ඔය වැඩ ටික හරියට කරනවානම් ඕනි එකක් කැමති බන් .
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ahapu prashneta uththara deepan wel bayla gahanne nethuwa. Umbe nuwanethi bawa pennapanko.

    නුවනැත්තා පය ගහන් නැති තැන මෝඩය සිය දහස් වාරයක් පිනුම් ගහනවා කියනවනේ ඕකට බන් .:lol::lol:
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ඇයි බන් 19 විතරක් .ඇයි ඒ බලතල ඔකෝම අගමැති කියන කෙනාට ගන්නේ .
    19 කලින් කරන්ට ඕනි බන් මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක .

    රට ගැන හිතනවානම් කරන්ට ඕනි මේ ජරා මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක .
    එතනදී මට ආයේ බලයට එන්ට පුලුවන්ද බැරිද කියලා බලන් නැතුව කරන්ට ඕනි .

    මෙතන කරන්නේ බලයට එන්ට පුළුවන් රටට වඩා තමන්ට වාසි සංසෝදන ගෙන එක බන් .

    ඔය වැඩ ටික හරියට කරනවානම් ඕනි එකක් කැමති බන් .
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හිටු මේක slow

    ඇයි බන් 19 විතරක් .ඇයි ඒ බලතල ඔකෝම අගමැති කියන කෙනාට ගන්නේ .
    19 කලින් කරන්ට ඕනි බන් මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක .

    රට ගැන හිතනවානම් කරන්ට ඕනි මේ ජරා මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක .
    එතනදී මට ආයේ බලයට එන්ට පුලුවන්ද බැරිද කියලා බලන් නැතුව කරන්ට ඕනි .

    මෙතන කරන්නේ බලයට එන්ට පුළුවන් රටට වඩා තමන්ට වාසි සංසෝදන ගෙන එක බන් .

    ඔය වැඩ ටික හරියට කරනවානම් ඕනි එකක් කැමති බන් .

    19y methiwarana kramayay athare thiyana sambande mokakda? adu gaane 19 kiyanne mokkada kiyalawath dannawada? agamethita balaya yanne kohomada? balaya yanne parliment ekata, widhayakaya wage pissu natanna be, parliment eka janathawata waga kiyanna oni, ehema kare neththam, janathawa denaganna oni eelanga chnadedi unwa gedara yawanna.
    den umba kiyanawa wage, 19n, ranila raja wenne kohomada kiyala kiyapan.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නුවනැත්තා පය ගහන් නැති තැන මෝඩය සිය දහස් වාරයක් පිනුම් ගහනවා කියනවනේ ඕකට බන් .:lol::lol:

    umbe nuwaneththa, umbamada? neththam erozan da?
    loku talk dunnata puthata, prashnekata uththarayak wath deeganna behe ne.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නුවනැත්තා පය ගහන් නැති තැන මෝඩය සිය දහස් වාරයක් පිනුම් ගහනවා කියනවනේ ඕකට බන් .:lol::lol:

    ane puthe, oyata mama hapu eka therune neththam, oya kiyana oya nuwaneththekta hari enna kiyala mage prashneta uththarayak deepanko..
    api ithin moday ne, modayek hari magata ganna eka pinak neda?