යහපාලන හංසයා කොකා පෙන්වීම
යහපාලන හංසයා කොකා පෙන්වීම
දේශපාලන බෙදීම් පැත්තකින් තියල අපි එකම රටක මිනුස්සු විදියට කතා කරමුද? ගෙවුණු තිස් වසරකට වැඩි ඉතිහාසය තුල වර්තමාන විධායකය ප්‍රමුක ව්‍යවස්ථාව නිසා මේ රටට වුණු වින්නැහිය අතිමහත්. සුදුස්සාට සුදුසු තැන හිමි නොවීමත්, ඇති මහත් හොරකම් කන්දරාව නිසා රට අධික ණය කාරයකු වීම හා ආර්ථිකය බොහෝ හෙම්බත් වීමත්, ජීවිත දහස් ගණනක් රටට අහිමි වීමත් සාමජියිය බොහෝ පිරිහීම් කන්දරාවක්, ආදී බොහෝ දේත් අපිට ගත හැකියි. රටක නීතියක් සාධාරණයක් ඇති වීමේ වාසිය එන්නේ ජනතාවට. පාලකයන්ට නොවේ. එහෙම තත්වයක 19 ව්‍යවස්ථා සංශෝදනය හොදම දේ නොවුනත් මේ මොහොතේ සමාජ ජයග්‍රහණයක්. පාදඩ පාලක රැල 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැලැක්වීම හොරා කපටි කම් කරයි නම් අපි සමාජයක් විදියයට රටේ ජනතාව විදියට එය සම්මත කර ගැනීමට අවශ්‍ය බල කිරීම කළ යුතුයි. පාලකයන් බන්දේසියක තබා නම් මේ කිසිවක් අපිට දෙන්නේ නැහැ. පෙළ ගැසෙමු. බල කරමු. දිනා ගනිමු.