යහපාලන හංසයා කොකා පෙන්වීම

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    19y methiwarana kramayay athare thiyana sambande mokakda? adu gaane 19 kiyanne mokkada kiyalawath dannawada? agamethita balaya yanne kohomada? balaya yanne parliment ekata, widhayakaya wage pissu natanna be, parliment eka janathawata waga kiyanna oni, ehema kare neththam, janathawa denaganna oni eelanga chnadedi unwa gedara yawanna.
    den umba kiyanawa wage, 19n, ranila raja wenne kohomada kiyala kiyapan.

    19 tiyenawalu aith chandayak tiyanna na marekan agamathi ranil kiyala:rofl:
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0

    එක තම කියන්නේ 19 කලින් කරනට ඕනි ඒවා තියෙද්දී ඕක කලින් ගෙනව හේතුව .

    අයියෝ බන් දැන් නැති ඒවා කතා කරන නැතුව හිටු .

    ආයේ type කරද්දී සිංහලෙන් type කරපිය .නැත්නම් englsh වලින් දාපිය .ඕව කිවනකොට කුණු හරප වගේ .
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ane puthe, oyata mama hapu eka therune neththam, oya kiyana oya nuwaneththekta hari enna kiyala mage prashneta uththarayak deepanko..
    api ithin moday ne, modayek hari magata ganna eka pinak neda?

    මේ වහේ නරි නාවන එකත් ආතල් නේ:lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එක තම කියන්නේ 19 කලින් කරනට ඕනි ඒවා තියෙද්දී ඕක කලින් ගෙනව හේතුව .

    අයියෝ බන් දැන් නැති ඒවා කතා කරන නැතුව හිටු .

    ආයේ type කරද්දී සිංහලෙන් type කරපිය .නැත්නම් englsh වලින් දාපිය .ඕව කිවනකොට කුණු හරප වගේ .

    Nope, You still didnt answer my question, what is the connection between 19th amendment and the election system? how on the earth 19th amendment would help (directly on indirectly) ranil to become an executive?(similar to mahinda)
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    19 tiyenawalu aith chandayak tiyanna na marekan agamathi ranil kiyala:rofl:

    :lol::lol::lol::lol:

    ආයේ ජනාදිපති වරණ නැ .
    ඒ බලතල පොන්නදී පති ගන්න එක කරන්නේ මේ .

    ආයේ ජනාදිපති වාරණයක් තියලා රනිල්ට ඉල්ලන්ට කියල (29 පරදී:lol::lol: ) කරනවනම් ඔන්න අවුලක් නැ .
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    19 tiyenawalu aith chandayak tiyanna na marekan agamathi ranil kiyala:rofl:

    hehe,,, ow ow, me nuwaneththa (Kandy 100 kiyana mole thiyana ugatha) kiyana widihata ehema scene ekak thiyanawa..
    anika aaye beri wela hari chandayak thibboth, kawuru dinuwath, ranila hema daama agamethi kiyalath thiyanawalu.
    ee witharada, chanda krmaya wenas karanne nethuwa 19 sammatha kara ganna eka hena gahana jathika aparadayaklu ban
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ජවිපෙට 19 හිස් කොලයක් උනත් කමක් නෑ සම්මත කරගෙන ඡන්දෙට දුවන්න ඔනේ. ඊට පස්සේ ශ්‍රීලනිපය යූඇන්පී ජාහෙඋ පක්ෂ වලට උඩ පැන පැන ගහලා ආසන ගාන වැඩි කරගන්නයි හිතේ තියෙන්නේ.

    කුඩ්ඩෝ හොරු බිහිවෙන මැතිවරණ ක්‍රමෙත් එපා කියලා ඡන්දෙකට යන්න කියලා කෑගහන්නේ මොකටද කියලා අපිට තේරෙනවා. ආයිත් මහ මැතිවරනයක් එන්නේ 2020දී මේ පාරත් මැතිවරණ ක්‍රමේ සංශෝධනය උනේ නැති උනොත් පාර්ලිමේන්තුවට ආයිත් හොරුටික රින්ගනවා. එතකොට අපිට තව අවුරුදු 5ක් දුක් විදින්න වෙනවා හොරු රින්ගුවට පස්සෙ. ජවිපෙට මේවා තේරෙන්නේ නැද්ද තේරුම් ගන්න ඔනේ නැද්ද කියන එකයි ප්‍රශ්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    හිටු මේක slow

    ඇයි බන් 19 විතරක් .ඇයි ඒ බලතල ඔකෝම අගමැති කියන කෙනාට ගන්නේ .
    19 කලින් කරන්ට ඕනි බන් මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක .

    රට ගැන හිතනවානම් කරන්ට ඕනි මේ ජරා මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක .
    එතනදී මට ආයේ බලයට එන්ට පුලුවන්ද බැරිද කියලා බලන් නැතුව කරන්ට ඕනි .

    මෙතන කරන්නේ බලයට එන්ට පුළුවන් රටට වඩා තමන්ට වාසි සංසෝදන ගෙන එක බන් .

    ඔය වැඩ ටික හරියට කරනවානම් ඕනි එකක් කැමති බන් .
    ඔලුවක් තියෙන මනුස්සයෙක්ට මෙතන චන්ද ක්‍රමේ ප්‍රශ්නෙකට වඩා පක්ෂවල විනය ගැන ප්‍රශ්නයක් තියෙනව කියන එක පේනව . චන්ද ක්‍රමේ වෙනස් කලා කියල හතර මහ නිධානෙ පහල වෙනව කියලද හිතාගෙන ඉන්නෙ? සමානුපාතික චන්ද ක්‍රමය වඩාත් ප්‍රජාතන්‍රවාදි මැතිවරන ක්‍රමයක්! චන්ද ක්‍රමේ එක පාර වෙනස් කරන්න බැරි බව දැන දැන ඒක ගෙනත් ව්‍යවස්ථා සංශෝධනයට හේත්තු කරන්නෙ කාගෙ උවමනාවටද?

    :angry:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජවිපෙට 19 හිස් කොලයක් උනත් කමක් නෑ සම්මත කරගෙන ඡන්දෙට දුවන්න ඔනේ. ඊට පස්සේ ශ්‍රීලනිපය යූඇන්පී ජාහෙඋ පක්ෂ වලට උඩ පැන පැන ගහලා ආසන ගාන වැඩි කරගන්නයි හිතේ තියෙන්නේ.

    කුඩ්ඩෝ හොරු බිහිවෙන මැතිවරණ ක්‍රමෙත් එපා කියලා ඡන්දෙකට යන්න කියලා කෑගහන්නේ මොකටද කියලා අපිට තේරෙනවා. ආයිත් මහ මැතිවරනයක් එන්නේ 2020දී මේ පාරත් මැතිවරණ ක්‍රමේ සංශෝධනය උනේ නැති උනොත් පාර්ලිමේන්තුවට ආයිත් හොරුටික රින්ගනවා. එතකොට අපිට තව අවුරුදු 5ක් දුක් විදින්න වෙනවා හොරු රින්ගුවට පස්සෙ. ජවිපෙට මේවා තේරෙන්නේ නැද්ද තේරුම් ගන්න ඔනේ නැද්ද කියන එකයි ප්‍රශ්නේ

    ey umbala kuddontay, horuntay chande denne?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කරන්න තියෙන්නෙ එක දෙයයි මේ පොන්න ආණ්ඩුවේ ඔක්කොම ඉක්මනින් එලොව යැවීම.හැබැයි මහා එවුන් දෙන්නට වධ දීලා වලට යවන්න ඕන යුඑන්පී/ජෙප්පෝ කළා වගේ
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    Nope, You still didnt answer my question, what is the connection between 19th amendment and the election system? how on the earth 19th amendment would help (directly on indirectly) ranil to become an executive?(similar to mahinda)

    එක තාම කියන්නේ අයි කලින් 19 ගේන්න .ඊට කලින් මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක දාන්ටකෝ .
    ඊට පස්සේ 19 කරමු .
    මැතිවරණ ක්‍රමය වෙනස් කරලා ඕක කරමු .ඊට පස්සේ අගමැතිට ඕනි බලයක් දෙමු .

    එහෙම කරනේ නැ රනිල් කරන්නේ බොර දියේ මලු බන් එක .
    රනිල් දන්නවා මැතිවරණ ක්‍රමය වෙනස් කරලා උට ගොඩ එන්ට බැරි බව .

    තවත් තේරුණා මදිද බන් .

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    hehe,,, ow ow, me nuwaneththa (Kandy 100 kiyana mole thiyana ugatha) kiyana widihata ehema scene ekak thiyanawa..
    anika aaye beri wela hari chandayak thibboth, kawuru dinuwath, ranila hema daama agamethi kiyalath thiyanawalu.
    ee witharada, chanda krmaya wenas karanne nethuwa 19 sammatha kara ganna eka hena gahana jathika aparadayaklu ban

    munta 18 genna hodai..mey wage dekata sahaya denna ba..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජවිපෙට 19 හිස් කොලයක් උනත් කමක් නෑ සම්මත කරගෙන ඡන්දෙට දුවන්න ඔනේ. ඊට පස්සේ ශ්‍රීලනිපය යූඇන්පී ජාහෙඋ පක්ෂ වලට උඩ පැන පැන ගහලා ආසන ගාන වැඩි කරගන්නයි හිතේ තියෙන්නේ.

    කුඩ්ඩෝ හොරු බිහිවෙන මැතිවරණ ක්‍රමෙත් එපා කියලා ඡන්දෙකට යන්න කියලා කෑගහන්නේ මොකටද කියලා අපිට තේරෙනවා. ආයිත් මහ මැතිවරනයක් එන්නේ 2020දී මේ පාරත් මැතිවරණ ක්‍රමේ සංශෝධනය උනේ නැති උනොත් පාර්ලිමේන්තුවට ආයිත් හොරුටික රින්ගනවා. එතකොට අපිට තව අවුරුදු 5ක් දුක් විදින්න වෙනවා හොරු රින්ගුවට පස්සෙ. ජවිපෙට මේවා තේරෙන්නේ නැද්ද තේරුම් ගන්න ඔනේ නැද්ද කියන එකයි ප්‍රශ්නේ

    මචං රටේ මිනිසූඋ හිතන විදිය තීරණය කරන්නේ ජවිපෙ නෙමයිනේ. ආණ්ඩුව විසිරුවනවට හා 19 ට විරිද්ද නතවෙලා ඉන්න සඳන නිදහස් පක්ෂ උන් ටික. උන් එතකොට දන්නවා මහින්දට කොටසක් කැඩෙනවා කොහොමත් තමුන් යන එන මන් නැතුව යනවා කියල එකයි මුන් 19ත සහය නොදෙන්නේ. කොහොමත් රනිල හෝ මහින්ද එක එක එට පස්සේ මහජන චන්දෙත් තේරී පත් වෙන්න ඕනි. දැන් තියන්න්නේ පාර්ලිමේන්තුව නිකුර්තියක් කියල තේරෙන්නේ නැද්ද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    munta 18 genna hodai..mey wage dekata sahaya denna ba..

    :lol: ඔව් බන් එක තමයි හිනා යන වැඩේ. චාම්පිල උනත් කුරුමානම් අල්ලනේ රාජ යෝගය එනකම් වෙන්න ඇති
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ජවිපෙට 19 හිස් කොලයක් උනත් කමක් නෑ සම්මත කරගෙන ඡන්දෙට දුවන්න ඔනේ. ඊට පස්සේ ශ්‍රීලනිපය යූඇන්පී ජාහෙඋ පක්ෂ වලට උඩ පැන පැන ගහලා ආසන ගාන වැඩි කරගන්නයි හිතේ තියෙන්නේ.

    කුඩ්ඩෝ හොරු බිහිවෙන මැතිවරණ ක්‍රමෙත් එපා කියලා ඡන්දෙකට යන්න කියලා කෑගහන්නේ මොකටද කියලා අපිට තේරෙනවා. ආයිත් මහ මැතිවරනයක් එන්නේ 2020දී මේ පාරත් මැතිවරණ ක්‍රමේ සංශෝධනය උනේ නැති උනොත් පාර්ලිමේන්තුවට ආයිත් හොරුටික රින්ගනවා. එතකොට අපිට තව අවුරුදු 5ක් දුක් විදින්න වෙනවා හොරු රින්ගුවට පස්සෙ. ජවිපෙට මේවා තේරෙන්නේ නැද්ද තේරුම් ගන්න ඔනේ නැද්ද කියන එකයි ප්‍රශ්නේ
    :lol:දේවාලයක් දාපන්

    මැතිවරණ ක්‍රමේ වෙනස් කලාම කුඩ්ඩො හොරු පාර්ල්මේන්තු එන එක නවතින්නෙ කොහොමද? :lol:

    උඹල වගෙ උන් ගල් කාලටයි බත් ගෙඩියටයි උඩපැනගෙන ගිහින් හොරුන්ට කතිරෙ ගහල අන්තිමට චන්ද ක්‍රමේ අල්ලගන්නව. මිනිස්සු වෙනස් වෙන්නෙ නැතුව මොන නීති ගෙනාවත් වැඩක් නැහැ:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ey umbala kuddontay, horuntay chande denne?

    නෑ. ඒත් බහුතරේ දෙනව. පොඩි පොඩි මින්ස්සුන්ට ඕවා ගැන තේරුමක් නෑ. සිමෙන්ති කොට්ටේ දීපු ගමන් ඡන්දෙ දෙනවා. උගත් මනුස්සයෙක්ට ඔය වගේ දේවල් දෙන්න බැරි නිසා ඡන්ද ලැබෙන්නේ නෑ. හොරු පාර්ලිමේන්තුවේ.

    බහුතරයක් මන්ත්‍රීවරුන්ට ඡන්දෙට වියදම් කරන්න සල්ලි නෑ. ඡන්දෙට සපොර්ට් එක ගන්නවා ලොකු ලොකු මුදලාලිලගෙන් ඊට පස්සේ තමයි ඒ මන්ත්‍රීවරු කුඩ්ඩෝ එතනෝල් කරයො අරක්ශා කරන්න ගන්නේ.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    11130220_1823516901206048_5828172392573869351_n.jpg
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ඔලුවක් තියෙන මනුස්සයෙක්ට මෙතන චන්ද ක්‍රමේ ප්‍රශ්නෙකට වඩා පක්ෂවල විනය ගැන ප්‍රශ්නයක් තියෙනව කියන එක පේනව . චන්ද ක්‍රමේ වෙනස් කලා කියල හතර මහ නිධානෙ පහල වෙනව කියලද හිතාගෙන ඉන්නෙ? සමානුපාතික චන්ද ක්‍රමය වඩාත් ප්‍රජාතන්‍රවාදි මැතිවරන ක්‍රමයක්! චන්ද ක්‍රමේ එක පාර වෙනස් කරන්න බැරි බව දැන දැන ඒක ගෙනත් ව්‍යවස්ථා සංශෝධනයට හේත්තු කරන්නෙ කාගෙ උවමනාවටද?

    :angry:

    19 ගෙනපුවම ඔය කියන නිදානය පහල වෙනවා .
    unp උන්ට නම් ඔය නිදානය පහල වෙනවා .
    ඔතන කරන්නේ බලය රැක ගැනීමක් පමණි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    19 සම්මත කරලා පාර්ලිමේන්තුව විසිරුවන්න ඕනි මචං එකයි අපි කියන්නේ. එතකොට තමන් කැමති නායකයෙක් පත් කරගන්න පුළුවන් ජනතාවට. මහින්දව හරි , රනිල්ව හරි අනුරව හරි, සම්බන්දන්ව හරි. ඔන්න ඕකයි අපි කියන්නේ. මොක අවත එතකොට එන්නේ ජනතාවගේ කැමැත්තෙන්.

    19 සම්මත නොඅකරනවා කියන්න යහපාලනය වෙනුන්වෙන් නලපොරොත්තු තැබූ ම්නිස්සුන් ගේ අපෙස්ක්ෂ වතුරේ දැමීමක්.

    චම්පික ගහන්නේ වෙනම ගේමක් චම්පික 18ත ඇත උඅස්සල 19 ට විරුද්ද වෙන්නේ. ඇත්තටම 19 දුපාඩු තිබුනත් දනතමක ප්‍රතිසංස්කරණ තියන යෝජනා මාලාවක්.

    අනුර කුමාර ගැන කියනවනම් උබ දන්නා තරම් අමන දන්නේ නැතුව ඇති එත් අනුර උනත් පක්ෂට බහුතර මතයට පිටින් ගියොත් එය උනත් නායක කමෙන් එලියට යන්නයි වෙන්නේ. කොහොමත් පුද්ගල වන්දනාව කරන්නේ නැති නිසා. එක අවුලක් නැහැ
    :yes::yes::yes::yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්න තකතීරු හැත්ත නිසා තමයි මොනවත් කරන්න බැරි.
    18 ට චන්දෙ දීල කිරිබත් කාපු එවුන් හිටිය රටක් මේක.

    ඇතුලේ ඉන්න එවුන් දන්නවා පාර්ලිමේන්තු චන්ද ක්‍රමය වෙනස් කරොත් 70% කට වගේ පෙන්ෂන් එක අරන් ගෙදර තමයි ඉන්න වෙන්නේ කියල. මෛත්‍රී හරි කව්රු ආවත් විධායක ක්‍රමයේ බලතල අඩු කරන්න ඕනේ. හැබැයි එකට හොද කොන්ද කෙලින් තියෙන පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනේ. නැත්තම් පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න හොරු ටිකට සල්ලි විසි කරලා අයෙමත් තමන්ට ඕනේ ඕනේ පනත් සම්මත කරගන්න පුළුවන් වෙනවා