අපේ වික්කාමසිංහ මහත්තය මොනෝ රේල් හැදුව වගේද?![]()
එතුමගේ මොනෝ රේල් එකේ අපි කොළඔ ඉදන් විනාඩි 40 ට වොක්සාවැගන් එකේ වැඩට යන්නේ.....
WiFi Free ද ?

අපේ වික්කාමසිංහ මහත්තය මොනෝ රේල් හැදුව වගේද?![]()
ඒවා සිරිකොතේ ගූ ඇන්පී මීඩියා යුනිට් එකට විතරයි පුතී![]()



උඹලනේ බන් 113 ගන්න සල්ලි කෝටි ගණන් වලට මන්ත්‍රීලා ගන්න හැදුවේ ...ඒක බැරි වුනාමද ගලේ පහරපු බළල්ලු වගේ වෙලා දැන් අනිත් මිනිස්සු හොරුය කියලා කියන්නේ ෆොටෝෂොප් වලින් පින්තුර එඩිට් කරලා බොරු දැම්මට වැඩක් නැහැ බන් ...උඹලගේ ලොක්ක ඇතුළු පරණ හොරු රැල ඇවිත් ඉන්නේ මොකටද රටට ආදරේටද උන්ගේ හොරකම් උන්ගේ නඩු ටික ගොඩදාගන්න ද කියන එක මිනිස්සු දන්නවා ...තොපි විතරක් නෙවි දෙරණ හිරු සහ රජයේ නාලිකා 2 න් ම මඩ ගැහුවත් තොපේ නිරුවත දැන් ලෝකෙම දැකලා ඉවරයි ...මෙහෙම බල තණ්හාවක් තියෙන ලජ්ජා නැති යක්කු මේ ලෝකේ වෙන කොහෙවත් නැතිව ඇති ....මැතිවරණයකින් බලයට එන්න තරම්වත් ඉවසුමක් නැතිව පස්ස පැත්තෙන් පාර්ලිමේන්තුවට රිංගලා දැන් උන්ගේ බලය සහිතව මැතිවරණයක් තියන්න කියනවා ....තොපේ හොර දේස ප්‍රේමෙට ගම් වල මිනිස්සු වුනත් රවට්ටන්න පුළුවන් තව ටික කාලයයි ...අර හොර සහෝදර සමගම හිතන්නේ ලංකාව පාලනය කරන්න ඉන්න ඕනේ උන් විතරයි කියලා ...ඒ වගේම ඒ ගං කබරයෝ මොන වසල වැඩක් කලත් ඒවා හරිය කියලා කියන හිතේ හොරකම තියෙන ඒ නිසා හොරුන්වම ප්‍රිය කරන මෝඩයෝ ටිකක් මේකෙත් ඉන්නවා![]()




උඹලනේ බන් 113 ගන්න සල්ලි කෝටි ගණන් වලට මන්ත්‍රීලා ගන්න හැදුවේ ...![]()
මහ බැංකුව කව්ද කැඩුවේ ???
![]()