යහපාලන හපන්කම්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යහපාලන හපන්කම්

    47576563_2123761071035950_8915603476516438016_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ වික්කාමසිංහ මහත්තය මොනෝ රේල් හැදුව වගේද?:rofl:

    එතුමගේ මොනෝ රේල් එකේ අපි කොළඔ ඉදන් විනාඩි 40 ට වොක්සාවැගන් එකේ වැඩට යන්නේ.....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒවා සිරිකොතේ ගූ ඇන්පී මීඩියා යුනිට් එකට විතරයි පුතී :rofl:

    Habai monawa kiwwath umba thamath ranil ta mada gagaha innawa, umbe idol ta bahutharaya nathuwa ayale yanawa, ranil ge mole hinda chora deshapalakayonta Widayaka janadipathi kramayata wiruddawa janamathayak haduwa.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Kochchara bankoloth da kiala penawa kata ariyoth ranil gana mai kianne. My3 kochchara nam ranil gana kianawada dawasata sarayak. Ranil ge mole thamai mole. My3 MR ranilge 🐰 una ne.
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ඔව් උඹලගේ කාලේ ලංකාව සුරපුරයක් වෙලා තිබුනනේ ...අනේ මගේ කට ...හොර දෙසප්රේ මීයෝ බලපන් උඹලගේ බුරුස් රවුලගේ සහෝදර සමාගමේ කෙරුවාවල්
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    උඹලනේ බන් 113 ගන්න සල්ලි කෝටි ගණන් වලට මන්ත්‍රීලා ගන්න හැදුවේ ...ඒක බැරි වුනාමද ගලේ පහරපු බළල්ලු වගේ වෙලා දැන් අනිත් මිනිස්සු හොරුය කියලා කියන්නේ ෆොටෝෂොප් වලින් පින්තුර එඩිට් කරලා බොරු දැම්මට වැඩක් නැහැ බන් ...උඹලගේ ලොක්ක ඇතුළු පරණ හොරු රැල ඇවිත් ඉන්නේ මොකටද රටට ආදරේටද උන්ගේ හොරකම් උන්ගේ නඩු ටික ගොඩදාගන්න ද කියන එක මිනිස්සු දන්නවා ...තොපි විතරක් නෙවි දෙරණ හිරු සහ රජයේ නාලිකා 2 න් ම මඩ ගැහුවත් තොපේ නිරුවත දැන් ලෝකෙම දැකලා ඉවරයි ...මෙහෙම බල තණ්හාවක් තියෙන ලජ්ජා නැති යක්කු මේ ලෝකේ වෙන කොහෙවත් නැතිව ඇති ....මැතිවරණයකින් බලයට එන්න තරම්වත් ඉවසුමක් නැතිව පස්ස පැත්තෙන් පාර්ලිමේන්තුවට රිංගලා දැන් උන්ගේ බලය සහිතව මැතිවරණයක් තියන්න කියනවා ....තොපේ හොර දේස ප්‍රේමෙට ගම් වල මිනිස්සු වුනත් රවට්ටන්න පුළුවන් තව ටික කාලයයි ...අර හොර සහෝදර සමගම හිතන්නේ ලංකාව පාලනය කරන්න ඉන්න ඕනේ උන් විතරයි කියලා ...ඒ වගේම ඒ ගං කබරයෝ මොන වසල වැඩක් කලත් ඒවා හරිය කියලා කියන හිතේ හොරකම තියෙන ඒ නිසා හොරුන්වම ප්‍රිය කරන මෝඩයෝ ටිකක් මේකෙත් ඉන්නවා :angry::lol::lol:
     
    මහ බැංකුව කව්ද කැඩුවේ ???

    :baffled::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹලනේ බන් 113 ගන්න සල්ලි කෝටි ගණන් වලට මන්ත්‍රීලා ගන්න හැදුවේ ... :angry::lol::lol:

    ඒත් සම්බන්ධන්ලා රනිල්ම ඕන කියන රහස මොකක්ද? ඊලම දෙන්නම් කියල මහින්දටත් බැරි නෑ උන්ව බාවගන්න.

    47683589_900388956968504_295980915220283392_n.jpg