යහපාලන media න්‍යාය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් මොකෝ?

    ඉතින් ‍මොකෝ කියන්නෙ හුට්ටටෝ තොපි වගේම අපිත් මේ රටේ ජීවත් වෙන නිසා. තොපේ පවු වලටත් අපිටත් කර ගහන්න වෙන නිසා. තේරැනාද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Marage lollo edawaswala koheda hitiye ? :lol:

    MK Shivajilingam at Nalloor temple on Mu'l'livaaykkaal Remembrance Day

    Published on May 19, 2014:lol::lol::lol:

    Tamil National Alliance councillor and former parliamentarian M.K. Shivajilingam addressing media following the commemoration event at Nalloor temple on Mu'l'livaaykkaal Day.

    NPC Chairman CVK Sivagnanam at Jaffna Cathedral

    Jaffna_Church_Mullivaaykkaal_Remembrance_03_107018_445.jpg

    [TamilNet, Sunday, 18 May 2014, 23:13 GMT]
    The Tamil politicians were present at Jaffna Cathedral, Kanthasaami Temple and Veera-maa-kaa’li temple in Nalloor after 6:00 p.m., conducting prayers, lighting of candles and conducting religious rituals paying respect to the dead.

    Tamil councillor marks Remembrance Day at Mu’l’livaaykkaal West

    [TamilNet, Saturday, 17 May 2014, 14:49 GMT]
    Elected Northern Provincial Council (NPC) member Thurairasa Ravikaran from Mullaith-theevu on Saturday paid tribute to thousands of Eezham Tamils who perished facing the genocidal war 5 years ago in Vanni.

    Mullivaaykkaal_17_May_2014_01_106991_445.jpg

    මහින්දයාගෙ කාලෙ ඕවා හොරෙන් කලේග ආන්ඩුවට ඒ කාලෙ කොන්දක් තිබ්බා ඕවා වැරදී කියන්න. ඒ උනාට ඕවා කොරපු දෙමළ දේශපාලකයන්ට මුකුත් නොකලේ සුද්දො කෑ ගහන හින්දා තේරැනාද? දැන් අඩුගානෙ ‍මේ කොර‍න දේ වැරදී කියනාවද? අර යුඇන්පී එකේ ‍එකෙක් බසුත් දෙන්න යනවලු මේවාට එන උන්ට. තු නොදකින්....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ‍මොකෝ කියන්නෙ හුට්ටටෝ තොපි වගේම අපිත් මේ රටේ ජීවත් වෙන නිසා. තොපේ පවු වලටත් අපිටත් කර ගහන්න වෙන නිසා. තේරැනාද?

    මහින්දය රට කන කාලෙ තොපේ පවු වලට තමයි දැන් අපි කර ගහන්නෙ. මතක් කරල දෙන්න ඕනෙද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දය රට කන කාලෙ තොපේ පවු වලට තමයි දැන් අපි කර ගහන්නෙ. මතක් කරල දෙන්න ඕනෙද?

    මොනවද උට්ටො මහින්දයා රට කන කාලෙ කිව්වෙ? මොනවද පවු?

    මහින්දයා ‍බේරලා දුන්න වන්නියට ට්රිප් යන එකද? බෝම්බ බය නැතුව කොළඹ රවුන් ගහන එකටද?

    නැත්තන් මහින්දයා හදපු හයිවේ එකේ යන එකද? ඒවාද පවු?

    නිකාන් පලයන් බන් යන්න.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes:ඔව් වහලෝ මහින්දයා තමා යුද්දේ ඉවරකරේ..

    10001413_850784861637630_6319479295395337621_n.jpg

    :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දයාගෙ කාලෙ ඕවා හොරෙන් කලේග ආන්ඩුවට ඒ කාලෙ කොන්දක් තිබ්බා ඕවා වැරදී කියන්න. ඒ උනාට ඕවා කොරපු දෙමළ දේශපාලකයන්ට මුකුත් නොකලේ සුද්දො කෑ ගහන හින්දා තේරැනාද? දැන් අඩුගානෙ ‍මේ කොර‍න දේ වැරදී කියනාවද? අර යුඇන්පී එකේ ‍එකෙක් බසුත් දෙන්න යනවලු මේවාට එන උන්ට. තු නොදකින්....

    :lol::lol::lol:කරුණට/KP ට පුක දුන්නේ ඒක හින්දා වෙන්න ඇති.අනේ පලයන් ගොන් හුට්ටෝ යන්න.:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes:ඔව් වහලෝ මහින්දයා තමා යුද්දේ ඉවරකරේ..

    10001413_850784861637630_6319479295395337621_n.jpg

    :lol:

    යුද්දෙ කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති උඹලත් එක්ක මොන කතාද බන්?

    උඹලා හිතන් ඉන්නෙ යුද්දෙ කියන්නෙ වෙඩි තියා ගන්න එක විතරයි කියලනෙ....
    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol::lol:කරුණට/KP ට පුක දුන්නේ ඒක හින්දා වෙන්න ඇති.අනේ පලයන් ගොන් හුට්ටෝ යන්න.:lol::lol:

    පොඩ්ඩක හිටපන්...... දැන් එතකොට හිටපු කොටියෙක් වත් තියාගන්න හොද නෑ නේ.... උන්ව මරලා දාන්න ඔිනි එහෙම නේ.... උඹ හිතන්නෙ ඒක තමයි හොද දේ කියල නේ... මහින්ද ඒක කලේ නෑ ඒ හින්දා උ වැරදී එහෙම නේ.... :cool::cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    චන්දෙ ඉවරවෙලා මාස 4ක් ගිහිල්ලත් වහල් අඳෝනාවෙ ඉවරයක් නෑ. :D

    පහසු ලෙස ඉඳගැනීම මගින් ආතතිය අඩු කර ගත හැකි බව නවතම අධ්‍යනයකින් පෙන්වා දී තිබේ. මනස ව්‍යාකූලවූ අවස්ථාවලදි සංසුන්ව සිටීමට හොඳම ක්‍රමය නම් තමන් ඉඳගෙන සිටින ආකාරය වෙනස් කිරීම බව පර්යේෂකයන්ගේ අදහසයි.
    නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ දී මෙම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ මිනිසුන් බාහු කෙලින් තබා ගෙන කෙලින් ඉඳගෙන සිටින විට කුදුගසාගෙන සිටනවාට වඩා භාවාත්මක හැඟීම් ඉස්මතුවන බවයි.
    ඉරියව්වක පිහිටා සිටින විට විවිධ මාංශපේශින්හි ස්වරෑපය හෝර්මෝන සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපෑම මීට හේතුවි ඇත.
    වඩා නිවැරදි ඉරියව්වක පිහිටා සිටිම මගින් ආත්ම සංයමය, වඩා හොඳ මනොභාවයත් සහ සිතේ ඇතිවන බිය අඩුවන බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
    එවැනි නිවැරදි ඉරියව්වක සිටීමේ දි වඩාත් ධනාත්මක වචන භාවිතයට පෙළඹෙන බවත් තමන්ගේ පලපුරුදු දේ ගැන විස්තර කිරීමේ දී නිශ්ඵල වචන ප්‍රකාශ කිරීම ඉතාමත් අඩුවෙන් සිදුකරන බවත් සොයාගෙන ඇත. මෙම අධ්‍යනය නවසීලන්තයේ ඔක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යුද්දෙ කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති උඹලත් එක්ක මොන කතාද බන්?

    උඹලා හිතන් ඉන්නෙ යුද්දෙ කියන්නෙ වෙඩි තියා ගන්න එක විතරයි කියලනෙ....
    :lol::lol::lol:

    උබ යුද්දේ දන්නා එකානේ..උබ මොන බ්‍රිජ් එකේද හිටියේ?:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොඩ්ඩක හිටපන්...... දැන් එතකොට හිටපු කොටියෙක් වත් තියාගන්න හොද නෑ නේ.... උන්ව මරලා දාන්න ඔිනි එහෙම නේ.... උඹ හිතන්නෙ ඒක තමයි හොද දේ කියල නේ... මහින්ද ඒක කලේ නෑ ඒ හින්දා උ වැරදී එහෙම නේ.... :cool::cool:

    දැන් මේ මොකක්ද?ප්‍රශ්නයක්ද ඇහුවේ?:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    10314632_1651430978418888_369025957415204360_n.png

    එතකොට දිමුට අගමැති කම දුන්නේ පර මහින්දයා කීයක් අරන්ද?:lol:

    ඇයි ‍ෆකෝ..

    දිමුවායි මහින්දයි එකම පක්සෙ උන්නෙ.

    අගමැති කම තමන්ගෙ පක්සෙ එකෙකුට නැතුව වෙන එකෙකුට දෙන්නෙ ‍මොකටද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොනවද උට්ටො මහින්දයා රට කන කාලෙ කිව්වෙ? මොනවද පවු?

    මහින්දයා ‍බේරලා දුන්න වන්නියට ට්රිප් යන එකද? බෝම්බ බය නැතුව කොළඹ රවුන් ගහන එකටද?

    නැත්තන් මහින්දයා හදපු හයිවේ එකේ යන එකද? ඒවාද පවු?

    නිකාන් පලයන් බන් යන්න.

    මහින්ද රටට කරපු සේවා (එහෙම උඹල හිතන් ඉන්න ) point form ලිස්ට් එකක් දාපන්කො. මම කියන්නම් ඒව හෙන වෙලා තියෙන හැටි.
    ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මහින්ද රටට කරපු සේවා (එහෙම උඹල හිතන් ඉන්න ) point form ලිස්ට් එකක් දාපන්කො. මම කියන්නම් ඒව හෙන වෙලා තියෙන හැටි.
    ;)

    ඔක්ෙකාම ඔිනි නැහැ. එකක් කියන්නම් එ්ක ගැන කියපන්ෙකා...

    යුද්ෙද ඉවර කිරීම.
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    යුද්දෙ කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති උඹලත් එක්ක මොන කතාද බන්?

    උඹලා හිතන් ඉන්නෙ යුද්දෙ කියන්නෙ වෙඩි තියා ගන්න එක විතරයි කියලනෙ....
    :lol::lol::lol:

    හා දැන් මේ රටට වින කරන ටොයියෝ වෙච්ච අපිට රට ජාතියට ලැදි බායි කියන්නකෝ ඔයා ඒ කාලේ මැෂින් එක ඉස්සරහට වෙලා කීබෝඩ් එකේ කොට කොට යුද්ධෙ කරපු විදිය. රිද්ද ගන්න එපා දැනගන්න ඇහුවේ :lol::lol::lol: