යහපාලන News 24x7[Updates]✔️

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රෙදි ඇඳන්ද බං මුන් ඉන්නේ

    සොන්නවංශ වේස බල්ලා අන්ෂබාගේ හැදිලා කට ලොක් වී පැත්තක් පන නැතිවී යන්න කියල සැවොම පාර්ථනා කරපල්ලා

    උබලාගෙන් අහන්න ඔනේ බන්
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ‘ඊලාම්’ කොඩිය එනතුරු අධ්යපන ඇමති ශ්රී ලංකා ජාතික කොඩිය එසවිම ප්රතිකේෂ්ප කරයි.. සංහිදියාව බිදෙන නිසා නෝ ඇක්ෂන්....

    ශ්රී ලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 6 ව්යවස්ථාව ජාතික කොඩියයි. එයට ගරු කිරිම මෙන්ම සියලුම ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවක් එය ප්රදර්ශනය කිරිමට සෑම ශ්රී ලාංකික පුරවැසියෙකුම නීතියෙන් බැදි සිටි. එමෙන්ම පලාත් සභා අමාත්යවරයෙකු ශ්රීලංකාවේ පුරවැසියෙකු වන අතර ඔහු රාජ්ය නිලධාරියකු ලෙස ද නීතිය හමුවේ අර්ථ ගැන්වේ.
    එබැවින් විශේෂයෙන්ම පලාත් සභාවක අධ්යපන ඇමතිවරයකු සෑම ජාතිකයෙකුටම සමානව සැලකිම සහජීවනය ආණ්ඩුවක ප්රතිපත්තිය විය යුතු අතර රටේ නිතීයට ගරු කිරිම ඊටත් වඩා උත්තරිතරයි.

    උතුරු පලාතේ අදටත් සිංහල ජනතාව 3% ක් ජිවත් වෙති. උතුරු පලාත් සභාවේ යටතේ පාලනය වන වව්නියාවේ ඉරියට්ටිපෙරියකුලම් හි පිහිටි “පැරකුම්” මහා විද්යාලය පැවති උත්සවයකදි සිංහල දරුවන් ඉදිරිපිට පලාත් සභා අධ්යපන අමාත්යවරයා තම ඊලාම්වාදි හැගිම ප්රදර්ශනය කලේ ය.

    ඒ ශ්රීලංකාවේ නීතිය උල්ලංඝනය කරමින් රටේ ජාතික කොඩියට අපහාස කරමිනි.

    උත්සවයේ ප්රධාන අමුත්තා ලෙස පලාත් සභාවේ අධ්යපන ඇමතිවරයා සහභාගි වුහ. එම උත්සවය ආරම්භ කිරිමට තමා ජිවත්වන රටේ ජාතික කොඩිය එසවිමට නොහැකි බව ඔහු අහිංසක පාසල් දරුවන් ඉදිරිපිට මෙන්ම රාජ්ය නිලධාරින් හමුවේ ප්රදර්ශනය කලේ ය. එවෙනි පුද්ගලයකු ඇත්ත වශයෙන්ම අමාත්යවරෙකු නොව එරටෙහි දේශදෝහියෙකි. ඔහු අමු අමුවේ ශ්රීලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 6 ව්යවස්ථාව උල්ලංඝනය කොට ඇත. ඒ අනුව ඔහු මෙරටේ පුරවැසියෙකුගේ වගකීම ඉටුකිරිම පැහැරහැර ඇත.

    එහෙත් උදේ හවස දකුණේ උදවිය සහජීවනයක් ගැන කියමින් සිංහල ජනතාවට බණ කියති. එහෙත් උතුරේ ජීවත්වන සිංහල ජනතාව ඉදිරිපිට විශේෂයෙන්ම දරුවන් හමුවේ අනාගත ඊලමේ පෙරනිමිති පෙන්නුම් කරමින් උතුරේ දේශපාලන නායකයින් දකුණ සමච්චලයට ලක් කරයි..

     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇමති බිරිඳ සහ තරුණ දූවරුන් දෙදෙනා කෝටිපති තරුණ ව්යයාපාරිකයා සමඟ එකතු වි රාජ්ය මුදල් වංචා කිරිම සම්බන්ධව අත් අඩංගුවට ගැනිම අද හෙටම….

    මහා පරිමාණ මූල්ය වංචාවක් සම්බන්ධව රහස් පොලිසිය විසින් කරගෙන යනු ලබන පරීක්ෂණයකට ප්රශ්න කිරිම සඳහා යහපාලන ආණ්ඩුවේ අමාත්යවරයෙකු ගේ රූමත් බිරිඳ ඇතුළු තරුණ දූවරුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට අවශ්ය වාර්තා පිලියෙල කොට ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම කාන්තාවෝ තිදෙනා නිතරම ප්රශ්නගත ජාවාරම්කාර තරුණ ව්යාපාරිකයා සමඟ විදේශීය සංචාරයන් මෙන්ම විශේෂයෙන්ම දියණියන් සමඟ රාත්රි සමාජශාලා වල කාලය ගත කොට ඇති බැව් පරීක්ෂණවල දි අනාවරනය කරගෙන ඇත.
    මෙහිදී මෙම පුද්ගලයින්ගේ පෞද්ගලික ගිනුම් අතර විශාල වශයෙන් මුදල් හුවමාරු වි ඇති බැව් වාර්තා වන අතර විශේෂයෙන්ම රජයට ලැබිය යුතු ආදායම් හොර පාරෙන් අදාළ ව්යාපරිකයා හරහා මෙම ගිනුම් වලට ගොස් ඇද්දයි අනාවරනය කර ගැනීමට තව දුරටත් මෙහෙයුම් ආරම්භ කොට ඇත.
    මේ වනවිටත් කිහිපවරක්ම මොහුන්ගෙන් ප්රශ්න කර ඇති අතර ඉහළින් නියෝගය අනුමත කල විගස මීට සම්බන්ධ කිහිප දෙනෙකුම අත් අඩංගුවට ගැනීමට නියමිතය.

    23517799_489669904752447_2328052761399859356_n.jpg
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    හම්බන්තොට වරායේ සිංහ කොඩියේ කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි.
    හම්බන්තොට වරාය පරිශ්රයේ ස්ථාපිතර කර ඇති සිංහ කොඩිය ඔසවන කොඩ කණුව සෙසු කොඩි කණු හා සම මට්ටම් වන ලෙස කපා දැමීමට එම වරාය වසර 99ක කාලයක් සදහ බද්දට ගත් චීන සමාගම කටයුතු කර ඇත.
    මෙතෙක් සිංහ කොඩිය ඔසවන කණුව තිබුනේ සෙසු කොඩි කණුවලට ඉහලින් වන සේය.
    පසුගිය දෙසැම්බර් 09 වැනිදා වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය බදු ගත් චයිනා මර්චන්ට් පොට් හෝල්ඩින්ග්ස් සමාගම විසින් සිංහ කොඩියේද උස මට්ටම අඩු කර සෙසු කොඩි කණු හා සමාන කර ඇත.
    කොඩි කණු අතර චීන කොඩියද ඔසවා තිබේ.

     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ගිය වසරේ කෝටි 110 ක් පොලු තැබූ ස්කාගාරයට මේ වසරටත් බලපත්
    ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි 110 ක හිඟ මුදලක් ගෙවීමට තිබියදී ප්රධාන පෙළේ, මත්පැන් නිෂ්පාදන ආයතනයකට 2018 වසර සඳහා නව බලපත්රය ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
    රටේ මහත් ආන්දොaලනයට ලක්වූ මූල්ය සිද්ධියකට චෝදනා ලැබ සිටින පුද්ගලයකුට අයත් මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට බලපත්රය ලබාදී ඇත්තේ විශ්රාම යැමට නියමිත දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු බවත් සේවා දිගුවක් ලබා ගැනීමේ අරමුණින් මෙය සිදුකර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.
    මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට හිඟ මුදල් ගෙවන ලෙස අධිකරණයෙන් දී ඇති උපදෙස් ද නොතකා හැර නව වසරට බලපත්රය ලබාදීම ගැන නිලධාරීහු නොසතුට පළ කරති.
    මෙම ආයතනයට බලපත්රය ලබාදුන්නත් බොහෝ ආයතනවලට 2017 වසර අවසන් වන විට නව වසරට බලපත්ර ලබා ගැනීමට හැකි වී නැත.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    යුරෝපා පාර්ලිමේතුවේන් ශ්රී ලංකාව Blacklist වෙයි

    යුරෝපා පාර්ලිමේන්තුව විසින් උපාය මාර්ගික ඌණතා රටවල් පිළිබඳ ලැයිස්තුවේ ශ්රී ලංකාව අසාදු ලේඛනගත කිරීමට කටයුතු කර ඇති බව පසුගිය බදාදා රැස්වු පාර්ලිමේන්තුව ප්රකාශ කර තිබේ.
    ශ්රී ලංකාව මුදල් විශුද්ධිකණයට හා ත්රස්තවාදයට මුදල් සැපයීමේ කටයුතුවලට එරෙහිව කටයුතු කිරීමට ප්රමාණවත් ක්රියාමාර්ග නොගැනීම හේතුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව මේ බව ප්රකාශ කර ඇත.
    ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 357ක්, විපක්ෂව ඡන්ද 283ක් ලැබී ඇති අතර 26දෙනෙකු ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
    කෙසේ වෙතත් ශ්රී ලංකාවට අමතරව ටියුනීසියාව හා ට්රිනිඩෑඩ් ඇන්ට් ටොබැගෝ මෙසේ අසාදු ගත කර ඇති රටවල් අතරට එක්ව ඇත.


    Source: http://sinhala.adaderana.lk/news/84155/යුරෝපා-පාර්ලිමේතුවේන්-ශ්‍රී-ලංකාව-Blacklist-වෙයි
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මාසික වැටුප ලක්ෂ හතලිහයි.. අස්කලා කියු සුරේන් රත්වත්තේ තවමත් ශ්රී ලන්කන් ප්රධාන පුටුවේ..

    අධ්යක්ෂ මණ්ඩල තීරණයක් මත ධුරයෙන් ඉවත් කලා යයි වාර්තා පල වූ ශ්රී ලන්කන් ගුවන් සමාගමේ ප්රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත සිය රාජකාරීන්හි මේ වන විටත් නිරත වෙමින් සිටී.
    පුද්ගලික නිවාඩුවක් සදහා ඕස්ට්රේලියාවට ගොස් සිටි ඔහු නැවතත් ලංකාවට පැමිණි සිය රාජකාරී සුපුරුදු ලෙස කරගෙන යමින් සිටී.
    පසුගියදා සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුනේ ප්රමාණවත් ප්රගතියක් පෙන්නුම් නොකලේ යයි අධ්යක්ෂ මණ්ඩලය විසින් ශ්රී ලන්කන් ගුවන් සමාගමේ ප්රධාන විධායක නිලධාරියා ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය විෂය භාර අමාත්යවරයාට ලබා දී තිබූ බවයි.
    සුරෙන් රත්වන්නේ මසකට ලක්ෂ හතලිහක පමණ වැටුපක් ලබා ගන්නා අතර අගමැති ජ්යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේගේ සහෝදරයෙක්ද වෙය
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මට වෙඩි තියපිය.. මං ආවේ වෙඩි කන්නයි.. ඇමති තෙවරප්පෙරුම මැතිවරණ නීති කඩා පොලිසිය ඉදිරිපිට යකා නටමින් විරෝධතා…

    නියෝජ්ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා අද දිනයේ බුලත්සිංහල පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
    මැතිවරණ නීතිය අනුව විරෝධතා පැවැත්වීම තහනම් බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියද ඇමතිවරයා කියා සිටියේ තමන් දිගටම විරෝධතාවයේ යෙදෙන බවත් වෙඩි කන්න බලාගෙන පැමිණි නිසා තමනට වෙඩි තබන ලෙසත්ය.
    පෙට්රල් බෝතලයක්ද අතේ තබාගෙන නියෝජ්ය ඇමතිවරයා සිය දිවි නසා ගන්නා බවටද ප්රසිද්ධියේ තර්ජනය කලේය.
    ඔහු මෙසේ විරෝධතාවයේ යෙදුනේ එම ප්රදේශයෙන් මැතිවරණය සදහා තරග වදින එජාප අපේක්ෂකයෙකුට පහර දුන්නේ යයි චෝදනා එල්ල වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමිනි.


    Video: https://www.facebook.com/WeR4SL1/posts/501099343624541
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රුපියල බාල්දුවෙන් විදෙස් ණය කෝටි 4700 කින් නගී

    පසුගිය සතිය තුළ රුපියල පිරීහීම නිසා පමණක් ශ්රී ලංකාවේ විදේශ ණය ප්රමාණය රුපියල් බිලියන 47 කින් (රු. කෝටි 4700 කින්) පමණ ඉහළ ගොස් ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (25 දා) 'දිවයින' ට කීවේය.
    පසුගිය සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල 157.46 සිට 159.04 දක්වා රුපියල් 1.58 කින් අවප්රමාණය වී ඇති බවද ඒ අනුව ගණනය කළ විට මෙසේ ඇමරිකානු ඩොලර් බිලියන 30 ක පමණ වන ශ්රී ලංකාවේ විදේශ ණය ප්රමාණය රුපියල් බිලියන 47 කින් පමණ ඉහළ ගොස් ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයා කියයි.
    එම ණය ඉහළ යැමට සාපේක්ෂව වෙනත් පිරිවැයන් විග්රහ කරන්නේ නම් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සඳහා ආයෝජනය රුපියල් බිලියන 48 ක් ද, මත්තල ගුවන්තොටුපළ සඳහා ආයෝජනය රුපියල් බිලියන 30 ක් සහ 2014 වසරේදී සමෘද්ධිය සහ පොහොර සහනාධාරය සඳහා වූ පිරිවැය රුපියල් බිලියන 47 ක් ද වන බව ඒ අනුව රුපියල පිරිහීමේ අහිතකර තත්වය මැනවින් පැහැදිලි වන බවද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවදුරටත් 'දිවයින' ට කීවේය.

    http://divaina.com/daily/index.php/puwath-2/10709-2018-04-25-16-11-52
     
    Last edited: