යහපාලන set එක වරෙන්

Sep 7, 2014
60
7
0
යහපාලන set එක වරෙන්

10422513_1591543731068545_104639156035584222_n.jpg

 

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    රජකම් කලත් කළකම් පලදේ
    අපේ මහා මුතුන් මිත්තෝ කිව්වේ කට කහනවට නොවේ

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මොන පලදීමක්ද බන්.ඔය බොරුවට කාර් එකක් දෙකක් ඇල්ලුවට මුන් කරපු මුල්‍ය වන්චා ගැන තාම හා හුවක් වත් නැහැ නෙහ්.
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මොන පලදීමක්ද බන්.ඔය බොරුවට කාර් එකක් දෙකක් ඇල්ලුවට මුන් කරපු මුල්‍ය වන්චා ගැන තාම හා හුවක් වත් නැහැ නෙහ්.

    මචන් තාම වැඩ පටන්ගත්තා විතරයිනේ බලමු දින 100 ක් ගිය කල කුමක් සිදුවේද කියා අපේ බලය පෙන්නමු දින 100 කින් පසු :rofl::angry::rolleyes:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Three Wheeler

    රෝද තුනකටවත් උත්සහ කලොත් තමයි අගේ.....!!!​