යහපාලන set එක වරෙන්
charith077 Well-known member Jul 13, 2010 1,887 603 113 33 කොලොම්පුරේ www.csccreation.com Jan 21, 2015 #2 රජකම් කලත් කළකම් පලදේ අපේ මහා මුතුන් මිත්තෝ කිව්වේ කට කහනවට නොවේ Last edited: Jan 21, 2015
Rusiru2008 Well-known member Sep 29, 2008 1,306 187 63 moon Jan 21, 2015 #3 charith077 said: රජකම් කලත් කළකම් පලදේ අපේ මහා මුතුන් මිත්තෝ කිව්වේ කට කහනවට නොවේ Click to expand... මොන පලදීමක්ද බන්.ඔය බොරුවට කාර් එකක් දෙකක් ඇල්ලුවට මුන් කරපු මුල්‍ය වන්චා ගැන තාම හා හුවක් වත් නැහැ නෙහ්.
charith077 said: රජකම් කලත් කළකම් පලදේ අපේ මහා මුතුන් මිත්තෝ කිව්වේ කට කහනවට නොවේ Click to expand... මොන පලදීමක්ද බන්.ඔය බොරුවට කාර් එකක් දෙකක් ඇල්ලුවට මුන් කරපු මුල්‍ය වන්චා ගැන තාම හා හුවක් වත් නැහැ නෙහ්.
charith077 Well-known member Jul 13, 2010 1,887 603 113 33 කොලොම්පුරේ www.csccreation.com Jan 21, 2015 #5 Rusiru2008 said: මොන පලදීමක්ද බන්.ඔය බොරුවට කාර් එකක් දෙකක් ඇල්ලුවට මුන් කරපු මුල්‍ය වන්චා ගැන තාම හා හුවක් වත් නැහැ නෙහ්. Click to expand... මචන් තාම වැඩ පටන්ගත්තා විතරයිනේ බලමු දින 100 ක් ගිය කල කුමක් සිදුවේද කියා අපේ බලය පෙන්නමු දින 100 කින් පසු
Rusiru2008 said: මොන පලදීමක්ද බන්.ඔය බොරුවට කාර් එකක් දෙකක් ඇල්ලුවට මුන් කරපු මුල්‍ය වන්චා ගැන තාම හා හුවක් වත් නැහැ නෙහ්. Click to expand... මචන් තාම වැඩ පටන්ගත්තා විතරයිනේ බලමු දින 100 ක් ගිය කල කුමක් සිදුවේද කියා අපේ බලය පෙන්නමු දින 100 කින් පසු
maraputha Member Dec 23, 2014 3,720 409 0 Jan 21, 2015 #7 Three Wheeler රෝද තුනකටවත් උත්සහ කලොත් තමයි අගේ.....!!!
ර රන්ගොඩා Member Sep 7, 2014 60 7 0 Jan 21, 2015 #8 crazybuddy said: බම්ප් බං.. Click to expand... ආහ්හ් සිංහලයෝ. උඹ එළකිරියේ හෙන පොරක් කියලා ආරන්චියි. ඇත්තද?
crazybuddy said: බම්ප් බං.. Click to expand... ආහ්හ් සිංහලයෝ. උඹ එළකිරියේ හෙන පොරක් කියලා ආරන්චියි. ඇත්තද?