යහපාලන_ඇඩ්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    උබල දැක්කද මේ ඇඩ් එක ඇයි බන් මිනිස්සු මෙහෙම චාටර් වෙන්නෙ.:baffled::baffled::baffled:
    ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලම ඇරල වීඩියෝ එක නන් පට්ට.:P:P:P:P

     
    Last edited:

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    • Like
    Reactions: Toing

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ඕකෙ තියෙන ගොඩක් වචන අලුතෙන් කියන්න ඕනි වෙලා නෑ. මොකද උන්ට යන්න තියෙන ක්‍රෙඩිට් තමා අනුන්ට පටවන්න ගියෙ.අන්තිමට කොල්ල කියන එකෙ එහෙම එහෙම්ම අරගෙන තියෙන්නෙ. හොද වැඩේ අපත් ඇඩ් හදනවට.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    හෙළයෙක්;18790318 said:
    උබල දැක්කද මේ ඇඩ් එක ඇයි බන් මිනිස්සු මෙහෙම චාටර් වෙන්නෙ.:baffled::baffled::baffled:
    ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලම ඇරල වීඩියෝ එක නන් පට්ට.:P:P:P:P

    machan mee add eka edit ekak neda ara ganu kenage the eka wakkarana sadde ahenne nane meeke,anika studio ekaka silent ekak neda enne voice wala

    https://www.facebook.com/slupfa/videos/vb.310211301258/10153408367126259/? meka wenna athi original eka:) ane manda ban eka eka eka ekata gaha gannawa,oya welawata thama id eka chandapettiyata dala enna hithenne ara kiwwath wagee
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    • Like
    Reactions: WwW.lk

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඕක තමයි මේ වෛරයෙන් පුපුරන ටොයියන්ට දෙන්න පුළුවන් හොඳම උත්තරේ. "ඌරාගේ මාලු ඌරාගෙම ඇඟේ තියල කැපීම".

    ඒ අස්සේ තම බුද්ධි මහිමය විදහා පාමින් ටොයියෝ කීප දෙනෙක් මේ දැන්වීම ව්‍යාජ එකකැ'යි සොයාගෙන ඒ බව මොර දෙමින් කියා සිටිති. :lol::lol::lol:
     
    Last edited: