යහපාලන_ඇඩ්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    https://www.facebook.com/slupfa/videos/vb.310211301258/10153408367126259/?
    type=2&theater
    මෙන්න original එක
    ගිහින් බලපන් තව තියෙනවා

    machan mee add eka edit ekak neda ara ganu kenage the eka wakkarana sadde ahenne nane meeke,anika studio ekaka silent ekak neda enne voice wala

    https://www.facebook.com/slupfa/videos/vb.310211301258/10153408367126259/? meka wenna athi original eka:) ane manda ban eka eka eka ekata gaha gannawa,oya welawata thama id eka chandapettiyata dala enna hithenne ara kiwwath wagee

    අනේ පොන්නයෝ...කන් ඇහෙන එකෙක්ටනම් තේරෙනවා එඩිට් කරපු එකක් කියලා...හා දැන් පල...!
    අපි දන්නව බොල මේක ඔරිජනල් එක නෙවෙයි කියල. ඒක නිසා තමා කිව්වෙ ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියලම කපනව කියල.:P:P:P

    තෑන්ක්ස් අනික්ව පෙන්නුවට මම ඒ ටිකටත් වැඩේ දෙන්න කියල කියන්නන්.:rofl::rofl::rofl::rofl:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,965
    4,553
    113
    දැන් බයියො ගොඩක් දියුනු වෙල නෙ...

    හැබැයි මහින්දට චන්දෙ දෙන්නෙ නෑ සොරි හොදෙ :D:D:D:D:D
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    හෙළයෙක්;18790318 said:
    උබල දැක්කද මේ ඇඩ් එක ඇයි බන් මිනිස්සු මෙහෙම චාටර් වෙන්නෙ.:baffled::baffled::baffled:
    ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලම ඇරල වීඩියෝ එක නන් පට්ට.:P:P:P:P


    මිනිස්සු චාටර් වෙන්නේ මැදමුලන වේස බල්ලව 18 ඉවරම කරල දාන්න. පකයා 18 උදේ වෙද්දී හාර්ට් ඇටැක් එකක් ඇවිත් ආත්මේ මාරු කරගන්නවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    මිනිස්සු චාටර් වෙන්නේ මැදමුලන වේස බල්ලව 18 ඉවරම කරල දාන්න. පකයා 18 උදේ වෙද්දී හාර්ට් ඇටැක් එකක් ඇවිත් ආත්මේ මාරු කරගන්නවා.
    :rofl::rofl::rofl::rofl::rofl:
    imss.jpg
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    හෙළයෙක්;18790320 said:
    බටලන්දයටයි රැළටයි දෙන්න ඕනි උත්තරේ අපි 17 වෙනිදට දෙනව.:yes::yes::yes:
    :yes:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙන්න තව එකක් හදලා. ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියල ඌරාගේ දත් වලින්ම කපන එකක්.

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බටලන්දයටයි රැළටයි දෙන්න ඕනි උත්තරේ අපි 17 වෙනිදට දෙනව.:yes::yes::yes:

    යකෝ මූ අපිටත් වඩා බයියෙක්නේ බලන් යනකොට..🤣🤣

    මීට පස්සේ චීනෙට බැණ්නොත් මේක බම්ප් කරනවා බලාගනින්.🤣👍
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    යකෝ මූ අපිටත් වඩා බයියෙක්නේ බලන් යනකොට..🤣🤣

    මීට පස්සේ චීනෙට බැණ්නොත් මේක බම්ප් කරනවා බලාගනින්.🤣👍
    බම්ප්

    උබට ඕනි උනාම මට කියපන් ගහල දෙන්නන්. උබේ සට්ටැඹි වැඩේ පාඩු උනොත් ජිම්පින් ඇට්ටිම්බෙන් මීටි වලට යයි.


    මොකුත් කියන්න හොඳ නැහැ මේවාට මගේ බොක්ක නේ ඉතිං 🤭
    තෑම්ක්ස්
    ------ Post added on Mar 30, 2023 at 5:43 PM

    මොකුත් කියලත් බෑ නොකියත් බෑ මේවට 🥲🥲
    තව නූලක් තිබ්බ මට දැන් ඒක මතක නෑ මම දාපු එකක්ද වෙන එකෙක් දාපු එකක්ද කියල. චන්දෙ දවසෙම බම්ප් කරා ඒක
    ------ Post added on Mar 30, 2023 at 5:45 PM
     
    • Haha
    Reactions: hirugalbandara