යහපාලන_පච

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    චීන ව්‍යාපාර හම්බන්තොට කාර්මික කලාපය තුළ ඇති කිරිමට චීන රජය විසින් කිසි දිනක ඉල්ලා නොමැති බව චීනය පවසයි.

    මේ පිළිබද අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යවරිය ප‍්‍රකාශ කර සිටියේ පසුගිය දා හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඇති කිරීමට එරෙහිව පැවති උද්ඝෝෂණය වැරදි වැටහීමක් නිසා ඇති වුවක් බවයි.

    ශ‍්‍රී ලංකාව තුළින් ජනතාවට මේ පිළිබඳ නිවැරදි දැනුවත් කිරීමක් සිදු නොකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වන බව ඇය බීජිංහි පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය.

    සාම්ප‍්‍රදායික වශයෙන් දෙරට අතර ඉතා හොඳ මිත‍්‍රත්වයක් පවතින නිසාවෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමට තම රජය විසින් උපරිම සහයෝග ලබා දෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

    එමෙන්ම ශ‍්‍රී ලංකාවේ පවතින සෙසු ප‍්‍රදේශ දිගු කාලීන වශයෙන් සංවර්ධනය කිරීමේ සාධනීය භූමිකාවක් තමන් සතුවන බවද ප‍්‍රකාශ ඇය කළා ය.

    – Adaderana


     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ


    එමෙන්ම ශ‍්‍රී ලංකාවේ පවතින සෙසු ප‍්‍රදේශ දිගු කාලීන වශයෙන් සංවර්ධනය කිරීමේ සාධනීය භූමිකාවක් තමන් සතුවන බවද ප‍්‍රකාශ ඇය කළා ය.

    – Adaderana



    ඉතුරු ටිකටත් කෙලින්න වෙන්නැති බලාගෙන ඉන්නෙ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං පෞද්ගලික ආයතනයක් වෙන්නැති චීනෙ රජේ විතරක්යැ කර්මාන්ත කරන්නෙ ? :dull: :dull:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,601
    1
    57,722
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    15940900_10154988505708203_1530695592527623644_n.jpg