යහපාලන_බොරුව

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    එදා වේදිකාවේ කියපුවා මෙන්න. මේවා තමයි මoගලගේ කට කතා බලකාය විසින් උදේ හවස රාජකාරි වේලාවන් වල දුම්රියේ අරගෙන ගිය කට කතා මෙන්න. කොළොඹ සිට මාතරට කෝච්චියෙන් යනකොට එදා මේවා ඇහුනා මතකද.... නාමල්ට බැසිල්ට ගොඨට අයිති හොටෙල් කියක් එදා තිබුණද.... අද මේවා කියන්න බැරි නිසා හොරා හොරා හොරා කියනවා. මොනවාහරි හොරකම් කරලා තිබුනනම් රනිල් ප්‍රමුඛ කණ්ඩායම එහෙනම් දැන් රාජපක්ශලා හිරේ දාලා ඉවරයි. පරණ තැටියම හෙට අනිද්දා ආපහු අලුතෙන් ගහනවා ....

    11745415_792394130858374_7494851058552687464_n.jpg


    11695977_792394144191706_6238533340656107221_n.jpg


    10300660_792394174191703_1908139278861593531_n.jpg


    11752594_792394190858368_6471818384949596869_n.jpg


    11059601_792394220858365_3287554919714021571_n.jpg


    11224630_792394234191697_7242650243090974364_n.jpg


    11755176_792394247525029_7422698848450271955_n.jpg


    11737929_792394267525027_391647487860922491_n.jpg


    11700971_792394290858358_561301556469969343_n.jpg



     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    වහල්ලුන්ට ඕව කියල වැඩක් නෑ බන්. යහපාලනය බොරු සුරංගනා කතාවක් කියල අපි දැනගෙන හිටිය. ඒක unp කාරයොන්ගේ divide and conquer කියන plan එකක් විතරයි.ඒක සෑහෙන්න දුරට සාර්ථකයි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ගොබෙල්ස් න්‍යායට අහුවෙලා ඉන්නේ කට්ටිය. :P

    ko uba ans dunne nane. Me car eka boruwak da ban? :rofl::rolleyes::P
    shelby nam kageda danne eth pora drive karanawalu GTR eka uge kiyalama kiyanawa. Kochchcara kalayak pawichchi kalada kiyanawa.

     
    May 28, 2015
    377
    67
    0
    දෙගොල්ලම එකයි.
    මහින්ද මස්සිනාව එයාපෝර්ට් සභාපති කරා.
    මයිත්‍රී සහෝදරයා ටෙලිකොම් සභාපති කරා.
    දෙගොල්ලොටම පවුල් සංවර්ධනය කරන්න වුවමනාව තිබුනා.
    බැසිල්ට river villa කියන හෙන ලොකු ගෙයක් තිබුනා කියලා lankadeepeda ද කොහේ ෆොටෝ දාලා තිබුනා.
    මුන් එකෙක්වත් තමන්ගේ පවුල් තර කර ගන්න එක නවත්තන්නේ නැහැ.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    E mokadda ban

    ගොබෙල්ස් න්‍යාය කියන්නේ ''බොරුවක් දිගින් දිගටම මන්තරයක් වගේ කීමෙන් එය සත්‍යයැයි ජනතාව හිතන්න පෙළැඹෙනවා. ජනතාවගේ මනස මෝහනය කර ගන්නයි එයින් උත්සාහ කරන්නේ'' මංගලගේ ප්ලෑන් ඔව්වා. ගිය පාර වැඩි දෙනෙක් යහපාලනෙට දුන්නේ කටකතා / බොරු වලට රැවටිලා. මේ පාර එහෙම වෙන්නේ නෑ. දැන් මිනිස්සු දන්නවා ඇත්ත මොකක්ද කියලා. :yes::yes:



     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ගොබෙල්ස් න්‍යාය කියන්නේ ''බොරුවක් දිගින් දිගටම මන්තරයක් වගේ කීමෙන් එය සත්‍යයැයි ජනතාව හිතන්න පෙළැඹෙනවා. ජනතාවගේ මනස මෝහනය කර ගන්නයි එයින් උත්සාහ කරන්නේ'' මංගලගේ ප්ලෑන් ඔව්වා. ගිය පාර වැඩි දෙනෙක් යහපාලනෙට දුන්නේ කටකතා / බොරු වලට රැවටිලා. මේ පාර එහෙම වෙන්නේ නෑ. දැන් මිනිස්සු දන්නවා ඇත්ත මොකක්ද කියලා. :yes::yes:





    ayi ubata mewata uttara natte? oke palaweni pic ekema tiyanawa Nissan GTR ekak ahu unalu awurudu 10k paranailu. ekat wena kage ekaklu. Me video eke rohitha model year ekath ekka uge car eka kochchara kal aranda kiyanawa..



     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ayi ubata mewata uttara natte? oke palaweni pic ekema tiyanawa Nissan GTR ekak ahu unalu awurudu 10k paranailu. ekat wena kage ekaklu. Me video eke rohitha model year ekath ekka uge car eka kochchara kal aranda kiyanawa..



    oka man hithanne harsha kiyala ekek namata thiyenne godak un laga oka thibba BRJW gawath thibba kageda danne na ithin :rofl:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    oya anith ewa nan danne na oya lamborghini kathawa nan amu boruwak lankwe lambor dekai thiyenne dilathatai avenra eke ekatai vitharai eka hodatama dannwa :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    oka man hithanne harsha kiyala ekek namata thiyenne godak un laga oka thibba BRJW gawath thibba kageda danne na ithin :rofl:


    rohitha lambo tiyanawa kiyana ekanam boruwak wenna oni.. mokada tibbanam oka aniwa oka bassanawa CNR ekata :rolleyes: habai GTR ekanam muge. uba kiwwa wage wena ewunge nam walata ganna athi case wena nisa. Mokada accident unat munge nama yanawa. Tax arawa mewa okkogema ahu wenawa.


    Api samanyen thamange wahane gana kiyanne "it does around 10kmpl" mung kiyanne "it does aroung 800 to 900 horsepower" andenawa oiiii, Premio allion walat tiyenne 135 horsepwer :(