එදා වේදිකාවේ කියපුවා මෙන්න. මේවා තමයි මoගලගේ කට කතා බලකාය විසින් උදේ හවස රාජකාරි වේලාවන් වල දුම්රියේ අරගෙන ගිය කට කතා මෙන්න. කොළොඹ සිට මාතරට කෝච්චියෙන් යනකොට එදා මේවා ඇහුනා මතකද.... නාමල්ට බැසිල්ට ගොඨට අයිති හොටෙල් කියක් එදා තිබුණද.... අද මේවා කියන්න බැරි නිසා හොරා හොරා හොරා කියනවා. මොනවාහරි හොරකම් කරලා තිබුනනම් රනිල් ප්රමුඛ කණ්ඩායම එහෙනම් දැන් රාජපක්ශලා හිරේ දාලා ඉවරයි. පරණ තැටියම හෙට අනිද්දා ආපහු අලුතෙන් ගහනවා ....







