යහපාලුවන්ට දැන් සනීපද ?

Nov 24, 2014
789
64
0
යහපාලුවන්ට දැන් සනීපද ?

පෙන්දෙක්ව ජනාදිපති කරගෙන මාස 8ක්ම ගතවුනා දැන් උබලට සනීපද ? රට වටේට හෝ ගාල ලමා අපචාර. බුද්දි අංශ විසිරුවනව. දැන් තොපිලට හොදට නින්ද යනව ඇති රට විනාශ වෙනව දකිද්දි. නිදාගනිල්ල ආපහු බෝම්බ පුපුරන්න ගත්තාම නැගිටපල්ල.
 
  • Like
Reactions: kinkon

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පට්ට සනීපයි බන්. ගිව් මයි රිගාර්ඩ්ස් ටු මහින්ද ඇන්ඩ් ටෙල් හිම් තෑන්ක්ස් ෆෝ ගොයින් ෆෝ ඇන් අර්ලි ඉලෙක්ෂන් ඇන්ඩ් ගොට් හිම් සෙල්ෆ් නකදී පුසී:D:D:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ මහින්දයට ඇට දෙකක් හයි කරහන්
    ඊට පස්සේ හිටං යවල මහින්දයව ගේමු
    වට් එල්ස් යු එක්ස්පෙක්ටින් පොන්ස් ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පෙන්දගෙ පක්ෂෙ මන්ත්‍රීකම් කරන එකා එතකොට පෙඳ පැටියද :rofl: :rofl:
     

    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    ෂාරුක් ඛාන්ට ජයවේවා ...!

    හෙන ගහලා අකුලෝලාම ගියා


    :love::love::love::love::love::love::love::love:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    නාඳුනන පිරිසක් තියුණු ආයුධවලින් කළ පහරදීමකින් බුත්තල - ඔක්කම්පිටිය - කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගව ගාලක සිටි මී ගවයන් 40 කට වැඩි සංඛ්‍යාවක් බරපතල තුවාල ලබා තිබෙනවා. ගවයන් 30 දෙනෙකු පමණ මරණාසන්න මට්ටමේ සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

    ඊයේ රාත්‍රියේ මෙය සිදුව ඇති අතර, පශු වෛද්‍යවරුන් මේ වනවිටත් තුවාල ලැබූ ගවයන්ට ප්‍රතිකාර කරමින් සිටිනවා. මෙම සිද්ධියට විරෝධය පළ කරමින් කෙසෙල්වත්ත ප්‍රදේශවාසීන් අද ඔක්කම්පිටියේදී උද්ඝෝෂණයක්ද පවත්වනු ලැබුවා. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
    :sorry::sorry::sorry:
    :sorry: