යහපාල ගු මුට්ටිය 2

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මහින්ද ආවා නම් හරි නේද බන්. අලුත් පක්ෂය වත් හදා ගෙන එයිද බන්. ඉතින් උඹ ඇයි මචන් හකීම්, සාලිට නඩු දාන්නේ නැත්තේ.උඹට පුලුවන්නේ ඕකුන්ට නඩු දාල රට ජාතීය බේර ගන්න.
     
    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    mata nam mathaka widiyata meke inna yahapala na ganciyama thamay eda bbs ekathath kade giye mata pena widiyata kade yana eka munge janma gathiyakda koheda.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මහින්ද ආවා නම් හරි නේද බන්. අලුත් පක්ෂය වත් හදා ගෙන එයිද බන්. ඉතින් උඹ ඇයි මචන් හකීම්, සාලිට නඩු දාන්නේ නැත්තේ.උඹට පුලුවන්නේ ඕකුන්ට නඩු දාල රට ජාතීය බේර ගන්න.

    :yes::yes::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්ද ආවා නම් හරි නේද බන්. අලුත් පක්ෂය වත් හදා ගෙන එයිද බන්. ඉතින් උඹ ඇයි මචන් හකීම්, සාලිට නඩු දාන්නේ නැත්තේ.උඹට පුලුවන්නේ ඕකුන්ට නඩු දාල රට ජාතීය බේර ගන්න.

    නඩු දන්නේ කොහොමද බන් ඒ කඹ හොරු ටික ම්ය්ත්‍රී ගේ රෙද්ද අස්සේ නේ.

    හොරු හොරු කියල කෑගහල වට පිට බැලුවහම හොරු ටික ඉන්නේ පොරගේ රෙද්ද අස්සේ හිටං

    ඉතින් කොහේ අල්ලන්නද
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    නඩු දන්නේ කොහොමද බන් ඒ කඹ හොරු ටික ම්ය්ත්‍රී ගේ රෙද්ද අස්සේ නේ.

    හොරු හොරු කියල කෑගහල වට පිට බැලුවහම හොරු ටික ඉන්නේ පොරගේ රෙද්ද අස්සේ හිටං
    ඉතින් කොහේ අල්ලන්නද

    ඉතින් ඉස්සෙල්ලා නඩුව දාපන්කෝ. දාල නීතිය කෙරුනේ නැත්නම් ඇවිල්ලා ත්‍රෙඩ් එකක් දාපන්. උඹලගේ අගවිනිසුරු අයින් කරපු හින්දා බය වෙන්න දෙයක් නෑ. දැන් හරියට නඩු අහනවා.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ආශ්චර්ය්‍යයට බැරි දේ යහපාලනෙන් කිරීම......................

    ඉන්දියාවේ ජනරජ දිනයට ලොව ලොකුම බලවතා වන...
    ඇමරිකාවේ ජනාධිපති ඔබාමා මහතාව ඉන්දියාව ගෙන්නාගෙන ඉන්දියන් ජනරජ දිනය මහත් අභිමානයෙන් සැමරුවා..
    ඉතිං බලහල්ලා යහපාලන ආණ්ඩුවේ අපිත් නිකන් ඇරියේ නැත...
    ලෝකෙට පෙන්නත් ඵක්ක...
    ආසියාවේ මහ බලවතා උන ඉන්දියාවේ අගමැති මෝදිව ගෙනත් අපේ 67වන නිදහස් දිනය අද අපිත් සැමරුවා මහත් අභිමානයෙන් කාටද ආඩම්බර....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    ඉතින් ඉස්සෙල්ලා නඩුව දාපන්කෝ. දාල නීතිය කෙරුනේ නැත්නම් ඇවිල්ලා ත්‍රෙඩ් එකක් දාපන්. උඹලගේ අගවිනිසුරු අයින් කරපු හින්දා බය වෙන්න දෙයක් නෑ. දැන් හරියට නඩු අහනවා.

    එතකොට ඔය මහින්දට නඩු දාන වැඩේ කරනවද? දාල ඉවර වෙලා දාන්නකෝ බලන්න ත්‍රෙඩ් එක එහෙනම්.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    ආශ්චර්ය්‍යයට බැරි දේ යහපාලනෙන් කිරීම......................

    ඉන්දියාවේ ජනරජ දිනයට ලොව ලොකුම බලවතා වන...
    ඇමරිකාවේ ජනාධිපති ඔබාමා මහතාව ඉන්දියාව ගෙන්නාගෙන ඉන්දියන් ජනරජ දිනය මහත් අභිමානයෙන් සැමරුවා..
    ඉතිං බලහල්ලා යහපාලන ආණ්ඩුවේ අපිත් නිකන් ඇරියේ නැත...
    ලෝකෙට පෙන්නත් ඵක්ක...
    ආසියාවේ මහ බලවතා උන ඉන්දියාවේ අගමැති මෝදිව ගෙනත් අපේ 67වන නිදහස් දිනය අද අපිත් සැමරුවා මහත් අභිමානයෙන් කාටද ආඩම්බර....

    මෝඩි නෙමෙයි. මෝඩි ගේ ජොකා උඩින් අන්ගින ස්ට්ය්ලේ
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    @toiya

    Why are you saw RAW and spitting filth out on this government?

    Are you seriously against the democracy that over 6 million of this country's people chose on their own free will to over throw a tyrant?

    I don't get it really !!! ... seriously !

    Is this is the mentality of your own self or this is some sort of a hatred filled jealousy of a sour looser? :O :O :O