How deep does your wounds run mate?
Looking at all this..... pretty anally deep it seems.
How deep does your wounds run mate?
Looking at all this..... pretty anally deep it seems.

මහින්ද ආවා නම් හරි නේද බන්. අලුත් පක්ෂය වත් හදා ගෙන එයිද බන්. ඉතින් උඹ ඇයි මචන් හකීම්, සාලිට නඩු දාන්නේ නැත්තේ.උඹට පුලුවන්නේ ඕකුන්ට නඩු දාල රට ජාතීය බේර ගන්න.

මහින්ද ආවා නම් හරි නේද බන්. අලුත් පක්ෂය වත් හදා ගෙන එයිද බන්. ඉතින් උඹ ඇයි මචන් හකීම්, සාලිට නඩු දාන්නේ නැත්තේ.උඹට පුලුවන්නේ ඕකුන්ට නඩු දාල රට ජාතීය බේර ගන්න.
නඩු දන්නේ කොහොමද බන් ඒ කඹ හොරු ටික ම්ය්ත්රී ගේ රෙද්ද අස්සේ නේ.
හොරු හොරු කියල කෑගහල වට පිට බැලුවහම හොරු ටික ඉන්නේ පොරගේ රෙද්ද අස්සේ හිටං
ඉතින් කොහේ අල්ලන්නද
How deep does your wounds run mate?
Looking at all this..... pretty anally deep it seems.

ඉතින් ඉස්සෙල්ලා නඩුව දාපන්කෝ. දාල නීතිය කෙරුනේ නැත්නම් ඇවිල්ලා ත්රෙඩ් එකක් දාපන්. උඹලගේ අගවිනිසුරු අයින් කරපු හින්දා බය වෙන්න දෙයක් නෑ. දැන් හරියට නඩු අහනවා.
ආශ්චර්ය්යයට බැරි දේ යහපාලනෙන් කිරීම......................
ඉන්දියාවේ ජනරජ දිනයට ලොව ලොකුම බලවතා වන...
ඇමරිකාවේ ජනාධිපති ඔබාමා මහතාව ඉන්දියාව ගෙන්නාගෙන ඉන්දියන් ජනරජ දිනය මහත් අභිමානයෙන් සැමරුවා..
ඉතිං බලහල්ලා යහපාලන ආණ්ඩුවේ අපිත් නිකන් ඇරියේ නැත...
ලෝකෙට පෙන්නත් ඵක්ක...
ආසියාවේ මහ බලවතා උන ඉන්දියාවේ අගමැති මෝදිව ගෙනත් අපේ 67වන නිදහස් දිනය අද අපිත් සැමරුවා මහත් අභිමානයෙන් කාටද ආඩම්බර....