එතකොට ඔය මහින්දට නඩු දාන වැඩේ කරනවද? දාල ඉවර වෙලා දාන්නකෝ බලන්න ත්‍රෙඩ් එක එහෙනම්.
ඉතින් මිට්ටෝ මම කොහෙද කියල තියෙන්නේ මහින්දට නඩු දානවා කියල. උඹනේ කියල තියෙන්නේ මහින්දට නඩු දාන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා කියල. උඹට මහින්දටම හරියන මානසිකත්වයක් තියෙන්නේ. අනිත් එක රෙප් කපන කොට අලුත් එකකින් කපන්න එපා බන්. රෙප් කැපෙන්නේ නෑ. ලොල්.
බලනෙපෑ ඉස්සර වචනයක් කතාකරන්නබෑ
දැන් එකටොයියෙක්වත් බේතකට හොයාගන්න අමාරුයි.




