යහළුවෙනි..HDPL (HSBC Call center)කියන වනචර ගුහාව ගැන

topkollek

Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලස්සන කෙල්ලො ගනන් ගත්තෙ නැති උනාම හිත රිදිච්ච ලොල්ලො ඔය වගෙ කතා කියනව. මසාජ් සෙන්ටර් එකකට වත් ගිහින් අසහනේ අඩුකර ගනින්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තරුණ කොල්ලෝ කෙල්ලෝ විතරක් නෙමෙයි බන් මැදිවියේ ගනු පිරිමි ඉන්න කාර්යාල වලත් පොඩි පොඩි කිරි කිරිස් වැඩ වෙනවා..... ඕන ඔෆිස් එකක අනියම් කෙස් තියනව...අවස්ථාව ලැබුනොත් තැන නොතැන නැහැ.... පදිපෙලේද , පැන්ට්‍රි එකේද , ටොයිලට් එකේද කියල නැහැ ආතල් එක ගන්නවා....
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මට එකෙක් කිවුව උන් nobra day සෙලිබ්‍රටේ කරා කියල


    ඕක නම් මටත් කිවුව එකේ වැඩ කරපු කොල්ලෙක් ... එක ඇත්ත සීන් එකක්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,313
    1
    13,231
    113
    Gotham City
    මමත් දන්න කෙල්ලෙක් අවුරුදු ගානකට කලින් ඉන්ටර්වීව් ගියා .එකිත් කිව්වා එතන කල්චර් එක හරි නැති නිසා යන අදහස අතඇරියාළු .ඔතන විතරක් නෙමේ ගොඩාක් ඔය ඔෆිස් කියන ජඩ ගුහාවල් වල සිද්ධවෙනවා ඔය දේ .ඔව්වට යන එවුන්ගේ ෆේබුක් එකවුන්ට් එහෙම දැක්කොත් උන් ඉන්නේ ධවල මන්දිරේ වගේ .ඒත් ඇත්ත ජීවිතේ ගූ ඇත්තෑවයි ගොම බාල්දි දෙකයි වගේ තමා .
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය කියන තරම් අවුලක් නෑ. වැරදි වැඩ කොහෙත් වෙනව මෙතන විතරක් නෙමේ.
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Mama Elakiri ekata aluth.

    eth HSBC - HDPL eke mn 1 year 2 months weda karala tyenawa.
    Elakiri eke inna ekkenek hari nettan thaman yahaluwek HSBC HDPL ekata wedata yanna kemeththen innawanm karuna karala eh adahasa ath hera ganna.

    Meka kiyanne bohoma kanagatuwen.

    HSBC eka amuthuma culture ekak hada ganna balanawa, eth eka gela pen nehe . Chora culture ekak. HSBC eka ehema karanne eke tyena weda kisi kamakata nethi hinda.

    Oke entry level jobs tyenne,
    Fund Administrator
    Fund Accountant

    Customer Service Executive

    ksisma career growth ekak nehe othana. salli dei starting from 25K per month. eth eka nikanma gewila yanawa.
    Weekend party, Friday night, ara party meh party.
    Gon athal tyenne. menna proof
    http://hsbcconfessionss.blogspot.ae/

    oya site eke godak posts tibba, eka eka liyala eka eka ewunge pajatha weda.
    eth HR eka oya site eka block kara.

    Thanikara boruwa tyenne machanla. aparaade mage 1 year 2 months ethana weda karapu jeewithe. maasa 12k mn night shift kare. Kisi terumak nehe.

    Kello nm innawa wenda posh kello. eh athara honda kello innawa but "kalu nika hoyanawa wage" wedak machanla.
    Eka incident ekak kiyannm, vishwasa karanawa nm karapalla.
    Couples 2k terminate kara staircase eke BJ deela maattu wela.
    ehema thenakata awilla tyenne HDPL eka.

    Salli hoyanna oni nm, podi business ekak karanna. godak knowledge ekak ei.
    ethana nikanma nikan "data entry" thenak witharai !!!:growl::growl::growl::growl:
    mama Ashini Harischandra kiyana baddawa dannawa bung.. :D
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම කියන එක ප්‍රයෝගික නොවෙන්න පුළුවන්.උබලගේ ජීවන රටාව අනුව.එත් මචන් පුළුවන් තරම් ගැනියෙකුට ගෙදර ඉදලා උබ අදායම එන බිස්නේස් එකක හෝ හොඳ රැකියාවක නිරත වෙන්න.
    අද කාලේ සමාජයේ ගෑනු කියන්නේ එක්තරා වෙළෙද බාන්ඩයක්, විදියට තම ගොඩක් එවුන් හිතන් ඉන්නේ.
    ඔය ගැන මීට කලින් ත්රෙඅඩ් එකකත් කතා කරා.නමුත් හම්බුනේ අපවාද විතරයි.
    සල්ලි වලට වඩා පවුල් ජීවිතය වටිනවා.
    ඒක තේරුම් ගනිද්දී ගොඩක් එවුන්ට කෙල වෙලා ඉවරයි.

    උබ මේ ත්රෙඅඩ් එකක් ඇරලා උඹේ අදහස් බෙදා ගත්ත එක ගොඩක් වටිනවා.
    එක වටිනා ජීවිතයක් හරි රැකෙයිනේ.
     
    Jul 5, 2012
    1,773
    265
    0

    ඔය ගැන මීට කලින් ත්රෙඅඩ් එකකත් කතා කරා.නමුත් හම්බුනේ අපවාද විතරයි.
    සල්ලි වලට වඩා පවුල් ජීවිතය වටිනවා.
    ඒක තේරුම් ගනිද්දී ගොඩක් එවුන්ට කෙල වෙලා ඉවරයි.

    හෙහ් හෙහ්..සල්ලි නැතුව මොන පවුල් ජීවිතද බං??
    සල්ලි නැතුව උඹව බඳින්න එන ගෑනු ඉන්නවද? මේව මේ 80-90 ගහපු බයිලා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    HDPL මගුලක් නං දන්නේ නෑ .. HSBC , HNB වල නං කැ#ම කෑලි ඉන්නේ .. :sorry:

    ඔය වගේ තැනක වැඩට යන්න ඕනේ සුදුසුකම් මොනාද කියල කවුරු හරි කියපන්කො .. :dull: වනචර ගුහාවක් උනත් මොකද ගුහාව ඇතුලේ ටික දවසක් ඉඳල එලියට එනවා :P