එක දවසක් මම ගෙදර යන්න පරක්කු උනා...
අම්මා ඇහුව "මොකද පරක්කු කියල"..
මම කිව්ව "යලුවෙක්ගෙ ගෙදර ගියා කියලා"..
අම්ම මගෙ ඉස්සරහම මගෙ යලුවො 10 කට කොල් කරා..
4 දෙනෙක් කිවෙ "ඔව් ඇන්ටි.. මෙහෙ තමා හිට්යෙ"..
3ක් කිවෙ "ඔව් ඇන්ටි මෙහෙ ඉදලා මේ දැන් තමා ගියෙ"..
2ක් කිවෙ "ඔව් ඇන්ටි මෙහෙ ඉන්නවා.. ෆොන් එක දෙන්නද එයාට..?"
අන්තිම එකා ඔක්කෝටම වඩා හපන්.. උ කිව්වා
"ඔව් ඇන්ටි අද ඉදලා හෙටම එවන්නද.." කියලා..
ඔන්න යහළුවො........... මේ වගේ යහලුවො ලබන්න දැන්මම පින් කරපල්ලා.....