යහපාලනය නරකයි. රනිල්ගේ කියන තරම් දක්ෂකමක් කලමනකරිත්වක් නැහැ කියල දැන් ට්‍ර්හෙරෙනවා ඇතිනේ. රට හරි පැත්තට යොමු කරගන්න තියන ලොකු චාන්ස් එකකක් මිනිස්සු නැති කරගත්තේ. එකේ පල විපාක තමයි දැන් විදින්නේ

වැල යන පැත්තට මැස්ස ගහනව..

රනිල්ගේ කියන තරම් දක්ෂකමක් කලමනකරිත්වක් නැහැ කියල දැන් ට්‍ර්හෙරෙනවා ඇතිනේ. රට හරි පැත්තට යොමු කරගන්න තියන ලොකු චාන්ස් එකකක් මිනිස්සු නැති කරගත්තේ. එකේ පල විපාක තමයි දැන් විදින්නේ
වැල යන පැත්තට මැස්ස ගහනව..

දැන් හතර පාරක් මුගෙන් ඇහුවා කියන්නේ නැනේ රට හරි පැත්තට යොමු කරගන්න තියන ලොකු චාන්ස් එක ගැන
මුන් කටින් බතල හිටවනවා![]()

හෙළයෙක්;19468233 said:ජෙප්ප තියරිය.
වැඩේ හොදයි වගේ නන් යන්තන් සප් එකක් දෙනව. හොද වැඩේ අල වේගෙන යනව නන් සප් එක අමතක වෙන්න පළු යන්න බනිනව.
උදා - යුද්දයට ලාවට උදව් කර වැඩේ කෙල වෙනවා වගේ පෙනුන නිසා අණ්ඩුවෙන් අයින් වී පළු යන්න බැනීම. පසුව යුද ජයග්රහණයෙන් පසුව හීන් කෙදිරියකින් අපිත් උදව් කරා කීම
සරම කරට ගෙන මහින්දට බැන වක්රාකාරම මෛත්‍රීට කඩේ ගොස් වැඩේ අල ඌ පසු රෙදි සියල්ල අතට ගෙන හතර අතට බැනීම. මෛත්‍රී වැරදීමකින් හරි හොද වැඩ ටිකක් කරොත් ඔන්න බලපන්කො අනුර ලොක්ක ඕක කියන්නෙ නැද්ද කියල.

නොදන්නා නිසා අහන්නේ කොහොමද ඔය කියන දේ කරන්න තිබ්බේ?මහින්ද එලෙව්වා,සිරා අවා?තව ?![]()
හෙළයෙක්;19468233 said:ජෙප්ප තියරිය.
වැඩේ හොදයි වගේ නන් යන්තන් සප් එකක් දෙනව. හොද වැඩේ අල වේගෙන යනව නන් සප් එක අමතක වෙන්න පළු යන්න බනිනව.
උදා - යුද්දයට ලාවට උදව් කර වැඩේ කෙල වෙනවා වගේ පෙනුන නිසා අණ්ඩුවෙන් අයින් වී පළු යන්න බැනීම. පසුව යුද ජයග්රහණයෙන් පසුව හීන් කෙදිරියකින් අපිත් උදව් කරා කීම
සරම කරට ගෙන මහින්දට බැන වක්රාකාරම මෛත්‍රීට කඩේ ගොස් වැඩේ අල ඌ පසු රෙදි සියල්ල අතට ගෙන හතර අතට බැනීම. මෛත්‍රී වැරදීමකින් හරි හොද වැඩ ටිකක් කරොත් ඔන්න බලපන්කො අනුර ලොක්ක ඕක කියන්නෙ නැද්ද කියල.
මහින්ද වැරදිලා හරි තුන්වෙනි පාර දිනුවනම් මේ සිරිසේනගෙ &නිලගෙ ගවපාලනේට වඩා නම් දහ ගුනයක් හොද වෙනව.
මහින්ද දුන්න සහන වලින් බගයක්වත්,මහින්ද කරපු සoවර්ධනයෙක් අoශු මාත්ත්‍රයක් මුන්ට කරන්ඩ පුලුවන් උනාද,?? උදේ ඉදන් රැ වෙනකන් මහින්දට බනිනව ඇරෙන්ඩ.
මෙ මීහරක් ආණ්ඩුව කරපු එක හොද වැඩක්,සoවර්දන වැඩක් තියෙනවද???????????????????? නැ එකක් නැ, වෙනස සැපද?
දැන් හතර පාරක් මුගෙන් ඇහුවා කියන්නේ නැනේ රට හරි පැත්තට යොමු කරගන්න තියන ලොකු චාන්ස් එක ගැන
මුන් කටින් බතල හිටවනවා![]()
පාලුගෙයි වලන් බිදින්න එපා පුතේ. හැමවෙලේම මෙකට වෙලා ඉන්න බැහැනේ. දැන් මම ලොග් උනේ. මහින්ද පරාද කරලා අයිත මහමතිවරනෙකට යනකොට අපි කිව්වේ නැද්ද මේ සම්මුති ආණ්ඩුව දෙගොල්ලොම එකතුවෙලා එකට ගේම ගහනවා කියල. බැරි වෙලාවත් මහින්ද දිනුවානම්. අද ජපාලන නාදයේ ඉන්න ශිලන්කා කාරයෝ ඔක්කොම ඉන්නේ මහින්දත් එක්ක. උබලා හුරේ දාන්න තිබ්බ කට්ටිය, උබල චන්දේ ඩිපු මුතු හෙට්ටිගමලා පෙර්මජයන්තලා
දැන් රනිල් එක්ක සෙට් වෙලා ඉන්නේ. උබ කියන්නේ උන් මහින්ද එක්ක ඉන්නකොට ගුණ යහපත්ව ඉදලා එකපාරට නරක වෙලා රනිල්ට සෙට් උනා කියලද. මුන් දෙගොල්ලොම කෙලින්නේ පිස්සු කියල අපි මුලින් කිව්වා. එක ඇහුවේ නැහැ උබල මහා ලොකුවට උඩදාගෙන චන්දය දීපු මහින්දවදියෝ අද රනිල්ගේ ඔඩොක්කුවේ නේද?? මට නම් ත්රෙන්නේ නැහැ නැහැ උබල හිනාවෙන්නේ මොකටද කියල
මොකද්ද යකෝ එකේ තේරුම. උබලා ආණ්ඩුවට විරුද්ද නම් උබල චන්දේ දීලා යවපු නියෝජිතයෝ අනුදුවට සපෝට් කරන්නේ ඇයි.. සිරා ඕනෙ රනිල අපේ දෙයියො කියල මැරෙන්න හැදුව දැන් අවුරුද්දකට විතර කලින්..
දැන් මරත් එපා රනිලුත් එපා සිරත් එපා ලු..
ඔක්කොම හෙන නරක ළමයි ලු..
එහෙනම් මොකාද දැන් ඕන...
ජනතා පුතාල ටිකනෙ නොකියා ඔය ඕන කියන්නෙ..
මූට පේන හීන
![]()
මහින්ද වැරදිලා හරි තුන්වෙනි පාර දිනුවනම් මේ සිරිසේනගෙ &නිලගෙ ගවපාලනේට වඩා නම් දහ ගුනයක් හොද වෙනව.
මහින්ද දුන්න සහන වලින් බගයක්වත්,මහින්ද කරපු සoවර්ධනයෙක් අoශු මාත්ත්‍රයක් මුන්ට කරන්ඩ පුලුවන් උනාද,?? උදේ ඉදන් රැ වෙනකන් මහින්දට බනිනව ඇරෙන්ඩ.
මෙ මීහරක් ආණ්ඩුව කරපු එක හොද වැඩක්,සoවර්දන වැඩක් තියෙනවද???????????????????? නැ එකක් නැ, වෙනස සැපද?

විරෝධය පාන එකනෙ බන් උබලගෙ රස්සාව ඒකට ඉතින් අපි මොකක් කරන්නද?පාලුගෙයි වලන් බිදින්න එපා පුතේ. හැමවෙලේම මෙකට වෙලා ඉන්න බැහැනේ. දැන් මම ලොග් උනේ. මහින්ද පරාද කරලා අයිත මහමතිවරනෙකට යනකොට අපි කිව්වේ නැද්ද මේ සම්මුති ආණ්ඩුව දෙගොල්ලොම එකතුවෙලා එකට ගේම ගහනවා කියල. බැරි වෙලාවත් මහින්ද දිනුවානම්. අද ජපාලන නාදයේ ඉන්න ශිලන්කා කාරයෝ ඔක්කොම ඉන්නේ මහින්දත් එක්ක. උබලා හුරේ දාන්න තිබ්බ කට්ටිය, උබල චන්දේ ඩිපු මුතු හෙට්ටිගමලා පෙර්මජයන්තලා
දැන් රනිල් එක්ක සෙට් වෙලා ඉන්නේ. උබ කියන්නේ උන් මහින්ද එක්ක ඉන්නකොට ගුණ යහපත්ව ඉදලා එකපාරට නරක වෙලා රනිල්ට සෙට් උනා කියලද. මුන් දෙගොල්ලොම කෙලින්නේ පිස්සු කියල අපි මුලින් කිව්වා. එක ඇහුවේ නැහැ උබල මහා ලොකුවට උඩදාගෙන චන්දය දීපු මහින්දවදියෝ අද රනිල්ගේ ඔඩොක්කුවේ නේද?? මට නම් ත්රෙන්නේ නැහැ නැහැ උබල හිනාවෙන්නේ මොකටද කියල
උබලා මේ ආණ්ඩුවට පලු යන්න බනිනවා. එත් උබලගේ මහා ලොකු වීරයා උත මේ ආණ්ඩුවට සපොට් එක දෙනවාමොකද්ද යකෝ එකේ තේරුම. උබලා ආණ්ඩුවට විරුද්ද නම් උබල චන්දේ දීලා යවපු නියෝජිතයෝ අනුදුවට සපෝට් කරන්නේ ඇයි..
විපක්ෂය හැටියට අපිට වැඩි ආසන ගානක් දුන්න නම් අඩුම ගානේ පොඩි හරි බලපෑමක් වත් කරන්න තිබුන. මිනිස්සු එක කරේ නැහැ. අඩුමගානේ අසහාය නායකයා වත් අයවැයට විරුද්දව වචනයක් පාර්ලිමේතුවේ කතා කරාද ?? අයවය පරද්දන්න නෙමයි. අඩුමගානේ විරෝදයවත් පාවාද ??
ලොල් සචිත් මම කොතනද බන් රනිල් හොදයි කියල කිව්වේ අපි ජවිපෙ විදියට රනිල් හොදයි කියපු තැනක් පෙන්නපන් එට පස්සේ කතා කරපන්
\

කාටද ඡන්දය දෙන්නේ" කියා තවමත් සිතාගන්න අපහසුනම්, මම කියා දෙන්නම් සරල ක්‍රමයක්.. හැබැයි ඔබ හෘදය සාක්ෂියට එකඟව සිතන්න ලෑස්තිනම් විතරක්..
ඇස්දෙක පියාගෙන හිතෙන් "රතුපස්වල" කියන්න... රතුපස්වලදී වෙඩි කා මළ, 16 හැවිරිදි අකිල දිනේෂ් ඔබට මැවී පෙනේවි.. හිතෙන් "හලාවත" කියන්න.. EPF වෙනුවෙන් වෙඩි කා මළ, හලාවත රොෂේන් චානුකව ඔබට පෙනේවි.. හිතෙන් "කොළඹ වරාය" කියන්න.. කුඩු කන්ටේනර් ගණන් ගෙන්වූ අගමැතිලා ඔබට මැවී පෙනේවි.. හිතෙන් "ගාල්ල" කියන්න.. අද රෑ (මේ මොහොතේ) සිංගප්පූරුවේ සැප ගන්නා මුතුහෙට්ටිගම කියා දාර පිඹුරෙක් ඔබට මැවී පෙනේවි..
හිතෙන් "තංගල්ල" කියන්න.. ඔබට නම් දැරූ ස්ත්‍රී දූෂක තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපති මතක් වේවි.. ඔබ කොල්ලෙක් නම්, තමන්ගේ කෙල්ලව තමන් ඉදිරියේම සමූහ දූෂණය කරනු දැක දැකම, ඇය බේරාගන්නට සටන් කර අවසානයේ බඩට බෝතල් කටුවකින් ඇණුම් කා මියගිය කුරාම් ෂෙයික් මතක් වේවි.. ඔබ කෙල්ලක් නම් ඔබ වැනිම සුන්දරියන් සහ දරුවන් සීයක් දූෂණය කළ සාරුවා සුනිල් කියා ගාල්ල පැත්තේ එකෙක් මතක් වේවි..
හිතෙන් "කොළොන්නාව" කියන්න.. මහමග වෙඩි තබා මරා දැමු භාරත ලක්ෂ්මන් කියා කෙනෙක් ඔබට මතක් වේවි.. හිතෙන් "කහවත්ත" කියන්න.. කුඩු මිටියකට පළිය ගන්නට මරාදමා, මළ මිනියත් දූෂණය කළ කාමාතුරයන් රැළක් ඔබට මතක් වේවි..
අන්තිමට හිතෙන් "නන්දිකඩාල්" කියන්න.. ඔබට පදවියෙන් පහකර හිරේ දැමු ජෙනරාල් සරත් ෆොන්සේකාවත්, ඊට පසුව අද සුරසැප විඳින කරුණා අම්මාන්වත් පෙනේවි.. ඒ එක්කම බෝම්බ ගැසූ දළදා මාළිගයත්, සිල්වතුන්ගේ ලෙයින් තෙත් වූ මහමෙවුනාවත් මැවී පෙනේවි.. ඒ එක්කම හිතෙන් "අරන්තලාව" කියන්න... එදා භික්ෂුන් පණහකට ආසන්න ගණනක් කපා කොටා මරා දමා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ට උප සභාපතිව ඉන්නා එකෙක් ඔබට සිහියට නැගේවි..
තීරණය පැහැදිලියි ද? හිතට බරයි නේද? වේදනාවයි නේද? මෙහෙම රටක ජීවත් වෙන්න බයයි නේද? එහෙනම්, අටවෙනිදා උදේ පාන්දරින්ම ගිහිං "හෘදය සාක්ෂියට එකඟව" කතිරය ගහන්න..
යපාලානේ කියන්නෙ ඉතින් රනිල් තමයි බං
අට වෙනිද උදේම දුවල ගිහින් ලොකුවට හමන්න ගත්තෙ කව්ද බං එතකොට..
බලාගෙන යනකොට දැන් කඩේ ගියපු එකෙක් හොයාගන්න නැහැ නෙ බං
ලොල් සීන්

හෙළයෙක්;19468233 said:ජෙප්ප තියරිය.
වැඩේ හොදයි වගේ නන් යන්තන් සප් එකක් දෙනව. හොද වැඩේ අල වේගෙන යනව නන් සප් එක අමතක වෙන්න පළු යන්න බනිනව.
උදා - යුද්දයට ලාවට උදව් කර වැඩේ කෙල වෙනවා වගේ පෙනුන නිසා අණ්ඩුවෙන් අයින් වී පළු යන්න බැනීම. පසුව යුද ජයග්රහණයෙන් පසුව හීන් කෙදිරියකින් අපිත් උදව් කරා කීම
සරම කරට ගෙන මහින්දට බැන වක්රාකාරම මෛත්‍රීට කඩේ ගොස් වැඩේ අල ඌ පසු රෙදි සියල්ල අතට ගෙන හතර අතට බැනීම. මෛත්‍රී වැරදීමකින් හරි හොද වැඩ ටිකක් කරොත් ඔන්න බලපන්කො අනුර ලොක්ක ඕක කියන්නෙ නැද්ද කියල.
යපාලානේ කියන්නෙ ඉතින් රනිල් තමයි බං
අට වෙනිද උදේම දුවල ගිහින් ලොකුවට හමන්න ගත්තෙ කව්ද බං එතකොට..
බලාගෙන යනකොට දැන් කඩේ ගියපු එකෙක් හොයාගන්න නැහැ නෙ බං
ලොල් සීන්

ඌ කවුද කියල එලකිරි එකේ හිටපු උන්ට හොදට මතකයි, යහපාලනේට කඩේ ගිහින් දැන් සුදන වගේ කමෙන්ට කරනව.මිනිහ හිතන් ඇති අපිට ඔක්කොම අමතකයි කියල ලොල් තමා, 

පාලුගෙයි වලන් බිදින්න එපා පුතේ. හැමවෙලේම මෙකට වෙලා ඉන්න බැහැනේ. දැන් මම ලොග් උනේ. මහින්ද පරාද කරලා අයිත මහමතිවරනෙකට යනකොට අපි කිව්වේ නැද්ද මේ සම්මුති ආණ්ඩුව දෙගොල්ලොම එකතුවෙලා එකට ගේම ගහනවා කියල. බැරි වෙලාවත් මහින්ද දිනුවානම්. අද ජපාලන නාදයේ ඉන්න ශිලන්කා කාරයෝ ඔක්කොම ඉන්නේ මහින්දත් එක්ක. උබලා හුරේ දාන්න තිබ්බ කට්ටිය, උබල චන්දේ ඩිපු මුතු හෙට්ටිගමලා පෙර්මජයන්තලා
දැන් රනිල් එක්ක සෙට් වෙලා ඉන්නේ. උබ කියන්නේ උන් මහින්ද එක්ක ඉන්නකොට ගුණ යහපත්ව ඉදලා එකපාරට නරක වෙලා රනිල්ට සෙට් උනා කියලද. මුන් දෙගොල්ලොම කෙලින්නේ පිස්සු කියල අපි මුලින් කිව්වා. එක ඇහුවේ නැහැ උබල මහා ලොකුවට උඩදාගෙන චන්දය දීපු මහින්දවදියෝ අද රනිල්ගේ ඔඩොක්කුවේ නේද?? මට නම් ත්රෙන්නේ නැහැ නැහැ උබල හිනාවෙන්නේ මොකටද කියල
උබලා මේ ආණ්ඩුවට පලු යන්න බනිනවා. එත් උබලගේ මහා ලොකු වීරයා උත මේ ආණ්ඩුවට සපොට් එක දෙනවාමොකද්ද යකෝ එකේ තේරුම. උබලා ආණ්ඩුවට විරුද්ද නම් උබල චන්දේ දීලා යවපු නියෝජිතයෝ අනුදුවට සපෝට් කරන්නේ ඇයි..
විපක්ෂය හැටියට අපිට වැඩි ආසන ගානක් දුන්න නම් අඩුම ගානේ පොඩි හරි බලපෑමක් වත් කරන්න තිබුන. මිනිස්සු එක කරේ නැහැ. අඩුමගානේ අසහාය නායකයා වත් අයවැයට විරුද්දව වචනයක් පාර්ලිමේතුවේ කතා කරාද ?? අයවය පරද්දන්න නෙමයි. අඩුමගානේ විරෝදයවත් පාවාද ??\